machanla payoner card paypal add karana bari da?
Card එකට සල්ලි දාන්නේ කොහොමද?add karanna puluwan. card eke salli tyenna one.



mokadda bn ekata karanna thiyenne ?


හරියකට PayPal නැතුව අපි විඳින දුකක්.
දැනට ඉතින් කරන්න තියෙන්නේ Philippine*/Singapore විදිහට හදපු PayPal account එකක් use කරන එක තමයි. ඒවා දැනට අවුලක් නැහැ.![]()
mun kiyanawa bn mama lankawen log wena nisalu aula
etha mama eeye malaysia walin log una eth ehemai ( teamviewer eken )
eth salli withdraw karanna ba
ethakota kohomada bn salli ganne dan ?
හරියකට PayPal නැතුව අපි විඳින දුකක්.
දැනට ඉතින් කරන්න තියෙන්නේ Philippine*/Singapore විදිහට හදපු PayPal account එකක් use කරන එක තමයි. ඒවා දැනට අවුලක් නැහැ.![]()
Card එකට withdraw කරන්න යනකොට මොකද්ද එන error එක?
ubata meka sure da ?
you cannot complete this transaction at this time
ලංකාවට PayPal ගැන sure කරන්න බැහැ. දැනට shape. ඒත් දැනට තියෙන account එක freeze වෙලා නම් ඒකෙ සල්ලි ගන්න බැරි වෙයි.
Web Browser එකේ Cache, Cookies & etc clear කරලා බලන්න. නැත්නම් වෙන Web Browser එකක් use කරලා බලන්න. Withdraw කරන්න යන card එක online payment වලට active කියලා sure ද?