පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන්ලා මේක ගොඩදාගන්න ක්‍රමයක් කියහල්ලකො

    paypal2.jpg
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    macho mage account eka Malaysian . hena paranai. me lagadi mama badu wagayak gaththa wena site ekakin eka aulak nathuwa awa. eth ebay eken gadget ekak gannakota

    Message 3507

    kiyala error ekak enawane bn. habai paypal eke salli na keeyak wath . card eke thama thiyenne

    මගෙත් එහෙමයි.
    Fiverr එකේ සල්ලි ගන්න බැරිවෙයි නේද බන්...
    :(:(:(:(
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    මගෙත් එහෙමයි.
    Fiverr එකේ සල්ලි ගන්න බැරිවෙයි නේද බන්...
    :(:(:(:(

    මම Philipine ව්දිහට හදල තියෙන්නේ. මම Fiverr එකෙන් paypal එකට අරන් card එකට withdraw කරනවා. එබය් එකටත් pay කරනවා.අවුලක් නං නැ තාම
     
    Kingrasmy

    Member
    Mar 5, 2009
    215
    4
    0
    Hi friends..
    I'm trying to create a new PayPal account . but Malaysian account says my billing address as Malaysia .. Pls help.. Is it possible to create a new account that can be used to receive money.. I'm having a HNB debit card.. Pls help.. I'm stuck.. What's the way to create a seller account now.. I tried to Google.. But it's all ended in vain..pls .. I would be grateful for this help..
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    ලිමිට් උනාම ගොඩදාගන්න ලේසි Malaysian එකද ? Philippine එකද ?
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    Hi friends..
    I'm trying to create a new PayPal account . but Malaysian account says my billing address as Malaysia .. Pls help.. Is it possible to create a new account that can be used to receive money.. I'm having a HNB debit card.. Pls help.. I'm stuck.. What's the way to create a seller account now.. I tried to Google.. But it's all ended in vain..pls .. I would be grateful for this help..

    ඔව් Address ඒක Malaysian widihata thamaa pennanne. Eka aulak wen na. baya nathuwa hadapan. mathak krla nationality ekata Sri Lanka kiyla aniwa daapan. hadala iwara wela debit card eka link krla varify krhan. passe settings wla pot ekak tiynawa ebay wlata ehema use krna address eka maru krnda. anna ethananin hari address eka dunnahama wade goda.
     
    Albat

    Member
    Jul 17, 2012
    96
    13
    0
    මචං මම bank එකක card එක link කරලා තියෙන්නේ, පේපල් balance එක 0.00 දැන්.. මට ebay oder එකක් දාන්න පේපල් එකේ සල්ලි තියෙන්න ඔන නේ ඉතින් මම bank එකට සල්ලි දැම්මොත් පේපල් balance එකේ $ වලින් පෙන්නනවා ද?
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං මම bank එකක card එක link කරලා තියෙන්නේ, පේපල් balance එක 0.00 දැන්.. මට ebay oder එකක් දාන්න පේපල් එකේ සල්ලි තියෙන්න ඔන නේ ඉතින් මම bank එකට සල්ලි දැම්මොත් පේපල් balance එකේ $ වලින් පෙන්නනවා ද?

    නැ බං.උබ ගනුදෙනුවක් කරාම පෙන්නවා.refund ආවම එහෙම .
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    මචං මම bank එකක card එක link කරලා තියෙන්නේ, පේපල් balance එක 0.00 දැන්.. මට ebay oder එකක් දාන්න පේපල් එකේ සල්ලි තියෙන්න ඔන නේ ඉතින් මම bank එකට සල්ලි දැම්මොත් පේපල් balance එකේ $ වලින් පෙන්නනවා ද?

    නැ කාර්ඩ් එකේ තියන ගාන පේපැල් එකට බලන්න විදියක් නැ කර්ඩ් එකේ සල්ලි තිබ්බත් පේපැල් ගිණුමේ ශේෂය 0 තමා පෙන්නනේ​
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    lankaawe paypal account ekakata salli ganna kramayak dannawanan kiyanna (direct bari nan wena krmayak haraha unath kamak naa) :)

    ලංකාවේ විදියට හදපු පේපැල් එකකට කිසිම විදියකින් මුදල් ලබා ගැනීමේ පහසුකමක් නැ මචන් අපි කරපු පේමන්ට් එකක රිපන්ඩ් එකක් ලබා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතිව​
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    mcn payonner card akt salli dan widiyak kiyannko

    අන්තර්ජාල ගනුදෙනු කරන්න පුළුවන් ඕනා කර්ඩ් පතකින් දන්න පුළුවන් එත් තමන් ඉන්න රටේ බෑන්කුවකින් නිකුත් කල කර්ඩ් පතක් නම් වඩාත් හොදයි වෙන රටක කර්ඩ් එකකින් දැම්මොත් හේතු දක්කවන්න ඕනා තව Payonner එකේ සල්ලි තියන කෙනෙක්ට කියලා දාගන්නත් පුළුවන් එක තමා ලේසිම විදිය​
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    මචන්ලා මේක ගොඩදාගන්න ක්‍රමයක් කියහල්ලකො

    paypal2.jpg

    මචන් ඕක නෙමේ බන් කරන්න ඕනා ස්ටෙප් වල ස්ක්‍රීන් ෂොට් එකක් දාපන් බලාගන්න ඕක බලලා කියන්න බැ​