පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    Paypal වලට වඩා හොඳ commercial ද HNB ද නැත්තන් වෙන මොකක් හරි ද. හොඳ ඇයි කියලත් කියනවද? කවුරුත් නෑනේ උත්තර දෙන්න මේකේ :(


    2kama hodai
     

    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    mage paypal account ekak thiyenawa 2013 open kale and limit ain karala thiyenne.. den mata thiyena aula payoneer link karanna be paypal walata
    account eka malaysian

    kohamada salli width draw karanne lankawata ?
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන්, මන් ලගදි ComBank acc එකක් හැදුවා. Online banking ත් active කරා. මට දැනගන්න ඕනෙ Available balance & Current balance කියන දෙකේ වෙනස. තව bank එකේ අවම වශයෙන් කීයක් ඉතුරු වෙන්න ඕනෙද? උදා. Boc එකේ නම් රු.500ක් ඉතුරු වෙන්න ඕනෙ. ඒ 500 ගන්න බෑ. අන්න ඒ වගේ.
     

    Nuwantharanga1

    Junior member
  • Mar 4, 2011
    25
    3
    8
    මගෙ Account 1ට log වෙන්න් බෑ. මුලදි දුන්න question වල Answers මතක නෑ. කොහොමද අායෙත් active කර ගන්නෙ?
     
    Last edited:

    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    paypal වලට ලොග් වෙන්කොට phone නම්බරයට text එකක් එවන්න හදනවා
    මම හදලා තියන්නේ melesiya account එකක්
     

    NoCall

    Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    paypal lankawe widiyata hadapu account ekakata com bank visa shopping debit card eka link karanna yaddi "This card is not accepted. Please use a different card. " kiyala enawa. kawru hari dannawada card eka add karana widiya

    mata ona ebay eken item ganna withrai salli withdraw ona nea..
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ඔය Card එක වෙනත් PayPal account එකකට link කරලා තියෙනවනම් එකෙන් අයින් කරන්න ඕන. එහෙම නැත්නම් card එක online transactions වලට active කරලාද බලන්න.
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    අකවුන්ට් එක හදද්දී දාන්න හොඳම රට පිලිපීන ද ? මැලේසියා ද? මට කව්ද කිව්වා පිලිපින් දැම්මාම කෙස් අඩුයි කියලා, ඇත්තටම මොකද්ද හොදම ?
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අකවුන්ට් එක හදද්දී දාන්න හොඳම රට පිලිපීන ද ? මැලේසියා ද? මට කව්ද කිව්වා පිලිපින් දැම්මාම කෙස් අඩුයි කියලා, ඇත්තටම මොකද්ද හොදම ?

    දෙකම හොදයි, නමුත් මැලේසියන් එකේ කරන්සි කන්වේට් කරන්න බෑ. ඒ කියන්නේ උබට වෙන කරන්සි එකකින් සල්ලි ලැබුනොත් ඒක ඩොලර් වලට හරවන්න බෑ පේපැල් පෝර්ටල් එකෙන්ම.

     

    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    Machanla Mata Thiyenne Malaysian Paypal Ekak ada mata mail Ekak awa

    " Please provide your tax ID number " Kiyala Mokakda mekata karanne Danna Ekek Kiyapan Please...!