පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

sumiya

Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    PayPal is constantly working to ensure security by regularly screening the accounts in our system. We recently reviewed your account, and we need more information to help us provide you with secure service. We would like to return your account to regular standing as soon as possible. We apologize for the inconvenience.

    Me Magulata mokada Karanne Kiyapanko
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    PayPal is constantly working to ensure security by regularly screening the accounts in our system. We recently reviewed your account, and we need more information to help us provide you with secure service. We would like to return your account to regular standing as soon as possible. We apologize for the inconvenience.

    Me Magulata mokada Karanne Kiyapanko

    උබ බිස්නස් වලට අප්ග්‍රේඩ් කරාද? එහෙනම් ඒ ඩීටේල්ස් දාන්න ඕනේ (ටැක්ස් නම්බර් එක ඉල්ලනවා ඇත්තේ ඒක නිසා තමයි), නැත්නම් නොර්මල් එහෙකට හරවනවා කියලයි කියන්නේ.
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    දෙකම හොදයි, නමුත් මැලේසියන් එකේ කරන්සි කන්වේට් කරන්න බෑ. ඒ කියන්නේ උබට වෙන කරන්සි එකකින් සල්ලි ලැබුනොත් ඒක ඩොලර් වලට හරවන්න බෑ පේපැල් පෝර්ටල් එකෙන්ම.

    අප්පට එහෙමද? අපි මෙහෙන් ගනිද්දී අපේ බැංකුවෙන් අපි ගන්නේ රුපියල් නේ. ඒ නිසා එක ලොකු ඉසු එකක් නෙවෙයි නේද ? පේපැල් එක ලිමිට් වුනාට පස්සේ වැඩේ හදාගන්න හොඳ මලෙසියද පිලිපින් ද ? දොකුමන්ට් එඩිට් කරලා යවද්දී පිලිපින් කාරයන්ගේ ඇස හීනි නිසා අපේ ෆොටෝ එකක් දැම්මම අවුලක් වෙයිද ? :oo:

    ඇත්තටම ඔක්කොම සලකලා බලද්දී හොදම රට මොකද්ද මචෝ ?
     
    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)

    Machanla Mata Thiyenne Malaysian Paypal Ekak ada mata mail Ekak awa

    " Please provide your tax ID number " Kiyala Mokakda mekata karanne Danna Ekek Kiyapan Please...!

    උබ බිස්නස් වලට අප්ග්‍රේඩ් කරාද? එහෙනම් ඒ ඩීටේල්ස් දාන්න ඕනේ (ටැක්ස් නම්බර් එක ඉල්ලනවා ඇත්තේ ඒක නිසා තමයි), නැත්නම් නොර්මල් එහෙකට හරවනවා කියලයි කියන්නේ.

    Ne ban mama meke thamai awurudu gannak ebay selling kare... Tax Number ekak illana ekata mokada ban karanne ? Plz kiyapan ko...!
     
    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    අප්පට එහෙමද? අපි මෙහෙන් ගනිද්දී අපේ බැංකුවෙන් අපි ගන්නේ රුපියල් නේ. ඒ නිසා එක ලොකු ඉසු එකක් නෙවෙයි නේද ? පේපැල් එක ලිමිට් වුනාට පස්සේ වැඩේ හදාගන්න හොඳ මලෙසියද පිලිපින් ද ? දොකුමන්ට් එඩිට් කරලා යවද්දී පිලිපින් කාරයන්ගේ ඇස හීනි නිසා අපේ ෆොටෝ එකක් දැම්මම අවුලක් වෙයිද ? :oo:

    ඇත්තටම ඔක්කොම සලකලා බලද්දී හොදම රට මොකද්ද මචෝ ?

    Mama Philippine walata Hadanna Haduwa Be ne ban...!
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    උබ බිස්නස් වලට අප්ග්‍රේඩ් කරාද? එහෙනම් ඒ ඩීටේල්ස් දාන්න ඕනේ (ටැක්ස් නම්බර් එක ඉල්ලනවා ඇත්තේ ඒක නිසා තමයි), නැත්නම් නොර්මල් එහෙකට හරවනවා කියලයි කියන්නේ.
    මගේ තියෙන්නේ ශ්‍රී ලන්කන් පේපෑල් 1ක් මට සල්ලි ගන්න පුළුවන් පේපෑල් 1ක් හදා ගන්නවානම් පරණ එක ක්ලෝස් කරන්න ඕනද .අර ෆෝන් නො එක දෙන්න ඕන තැනට කොහොමද දෙන්නේ ලංකාවේ නම් +94,වෙන රටක හදනකොට ඒක වෙනස් වෙනවා නේද
     
    මචංලා ලංකාවෙ විදිහට පේපැල් හැදුවොත් රිෆන්ඩ් [refund] ගන්න බැරිද ?
    විත්ඩ්‍රො [money withdraw] නෙමෙයි. බඩුවක් අරන් ඒක ආවෙ නැත්තම් ගන්න රිෆන්ඩ් [refund] අපිට ගන්න බැරිද?​
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    sampath web card ekata aapu salli card eke pennanna kochara dawas yanwa da? refund newei paypal eken card ekata daapu salli. paypal eken complete wela tynne. but thama card eke penne na :(
     
    Dazkolla

    Member
    Jul 7, 2016
    10
    1
    0
    mage paypal limit una $52k ekka.. phillipine widiyata hadapu ekak.. mama mokada ekata karanne? magen driving licence passport copy credit card illanawa.. e ekakwath mata naha.. .sad.

    payoneer card ekak apply karala eke us account ekak lebei eka limit unu paypal eke Ad a bank account ekata denna limit unu account ekeunath ehma salli ganna puluwan vedi visthara mage site eke contact karanna http://afkarzemerdroid.blogspot.com
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මචංලා ලංකාවෙ විදිහට පේපැල් හැදුවොත් රිෆන්ඩ් [refund] ගන්න බැරිද ?
    විත්ඩ්‍රො [money withdraw] නෙමෙයි. බඩුවක් අරන් ඒක ආවෙ නැත්තම් ගන්න රිෆන්ඩ් [refund] අපිට ගන්න බැරිද?​
    Refund ගන්න පුළුවන්.

    payoneer danna baaa ;D
    ඉස්සර නම් දාන්න පුළුවන්. දැන් කොහොමද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Sachira123