account eka Philippine nam, visa card ekak add karala withdraw karanna puluwan. HNB/ Commercial debit wage
ෆයර් බර්ඩ්, ඔයා දන්නවද skrill එකවුන්ට් එකේ තියෙන බැලන්ස් එකක් bank withdrawal එකක් විදිහට ගන්න. මම try කරා හරියන්නෙ නෑ. ezCash වැඩත් නෑ. USD670ක් තියෙනවා දැන් මාස 1.5 ක් විතර වෙනවා. මොන මගුලෙ රටක්ද බන් මේ? හැම මගුලම තහනම් කරනවා.






