පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

Asalwasiya

Banned
Apr 1, 2019
44
4
0
account eka Philippine nam, visa card ekak add karala withdraw karanna puluwan. HNB/ Commercial debit wage

ෆයර් බර්ඩ්, ඔයා දන්නවද skrill එකවුන්ට් එකේ තියෙන බැලන්ස් එකක් bank withdrawal එකක් විදිහට ගන්න. මම try කරා හරියන්නෙ නෑ. ezCash වැඩත් නෑ. USD670ක් තියෙනවා දැන් මාස 1.5 ක් විතර වෙනවා. මොන මගුලෙ රටක්ද බන් මේ? හැම මගුලම තහනම් කරනවා. :oo:
 
Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113

    ෆයර් බර්ඩ්, ඔයා දන්නවද skrill එකවුන්ට් එකේ තියෙන බැලන්ස් එකක් bank withdrawal එකක් විදිහට ගන්න. මම try කරා හරියන්නෙ නෑ. ezCash වැඩත් නෑ. USD670ක් තියෙනවා දැන් මාස 1.5 ක් විතර වෙනවා. මොන මගුලෙ රටක්ද බන් මේ? හැම මගුලම තහනම් කරනවා. :oo:

    mama skrill use karannenam na mokakda ena error eka bank withdrawal ekak karanna yanakota?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    dan wada karanawane bn :eek:

    aaye try karapan. nathnam wena account ekak dala balapan
     
    Asalwasiya

    Banned
    Apr 1, 2019
    44
    4
    0
    mama skrill use karannenam na mokakda ena error eka bank withdrawal ekak karanna yanakota?

    screen shot එකක්ම ගැහුවා.:(

    hkaskd.jpg
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ado ubalage wada da ? wena bank account ekak open karala aye try karanna baluwe. dan add karala tiyenne HNB ekak. :growl:

    mama last week eke withdraw kala. ita kalin dawas kihipayak ganna bari case ekak thibuna kiyala kattiya dala thibuna.

    skrill eke un contact karala baluwada un mokada kiwe. ?
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    You have reached a usage milestone with a transaction amount of 3000 MYR. In compliance with regulatory requirements in your country, we need to confirm your identity as the account owner. Meanwhile, your PayPal account has been limited. To remove the account limitations, please confirm your identity at dashboard

    Need a solution for this
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    You have reached a usage milestone with a transaction amount of 3000 MYR. In compliance with regulatory requirements in your country, we need to confirm your identity as the account owner. Meanwhile, your PayPal account has been limited. To remove the account limitations, please confirm your identity at dashboard

    Need a solution for this

    mchn meka email ekak da awe?