පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

sbs

Junior member
  • Oct 14, 2006
    36
    5
    8
    මචං Paypal - Philippine account වලින් HNB debit card එකට withdraw facility එක අයින කරලා නේද. මම අද withdraw කරන්න ගියාම දෙන්නේ නෑ. දැන් මොකද කරන්නේ. වෙන ක්‍රමයක් තියෙනවදා withdraw කරන්න
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ලන්කාවෙ පේපෑල් එකකින් payoneer account එකට සලි දාගන්න බැරිද/
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මේක මගේ paypal account දෙකකටම උනා මචන්. උඹලටත් මේ case එක ආවද?

    j7kkpiq.png

    මගේ account එක හදල තියෙන්නේ Philipines විදියට. ඔය email එක ආවම notification panel එකේ මෙහෙම පෙන්නනවා.

    NpdB4b1.png

    එකට ගියාම Proof Of Identity එකකුයි Proof of address එකකුයි දෙකක් ඉල්ලනවා.

    QUUW0a1.png

    මම කලින් account එකේ Proof Of Identity එකට ලංකාවේ driving license එකයි Proof of address එකට light බිලක philipines වල address එක ෆොටෝෂොප් වලින් එඩිට් කරලා යැව්වා. ඒක reject වෙලා ඒ account එක ලිමිට් උනා බන්.

    දැන් මේ අලුත් account එකෙත් ඒ case එකම ආවා ඊයේ payment එකක් කරල ($20 ක) ඉවර උනාම. මම ebay ලින්ක් කරල බඩුත් විකුණලා තයෙනවා බන් මේ paypal එකෙන් :( දැන් අවරුදු 3කටත් වඩා පරණයි account එක .

    මේක ගොඩදාගන්න උදව් කරන්න පුලුවන්ද මචන් කාටහරි :sorry: documents හදල දෙන්න පුලුවන්ද කාටහරි :( මම කීයක්හරි දෙන්නම් මේක ගොඩදාගන්න උදව් කරොත් :(
     
    lucky1991

    Member
    May 6, 2009
    212
    20
    0
    Rathmalana
    Machan, Malesian widiyata hadapu account ekta commercial bank debit card eka add kra mn pin eka gahala verifyth kra eth transfer to card option 1 pennanne na ne machn transfer to bank witarai pennanne. meka hadaganna widiyak thiyeda?

    ada link kre habai kalayak yanawada account ekata apply wenna?

    :( :(
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේක මගේ paypal account දෙකකටම උනා මචන්. උඹලටත් මේ case එක ආවද?

    j7kkpiq.png

    මගේ account එක හදල තියෙන්නේ Philipines විදියට. ඔය email එක ආවම notification panel එකේ මෙහෙම පෙන්නනවා.

    NpdB4b1.png

    එකට ගියාම Proof Of Identity එකකුයි Proof of address එකකුයි දෙකක් ඉල්ලනවා.

    QUUW0a1.png

    මම කලින් account එකේ Proof Of Identity එකට ලංකාවේ driving license එකයි Proof of address එකට light බිලක philipines වල address එක ෆොටෝෂොප් වලින් එඩිට් කරලා යැව්වා. ඒක reject වෙලා ඒ account එක ලිමිට් උනා බන්.

    දැන් මේ අලුත් account එකෙත් ඒ case එකම ආවා ඊයේ payment එකක් කරල ($20 ක) ඉවර උනාම. මම ebay ලින්ක් කරල බඩුත් විකුණලා තයෙනවා බන් මේ paypal එකෙන් :( දැන් අවරුදු 3කටත් වඩා පරණයි account එක .

    මේක ගොඩදාගන්න උදව් කරන්න පුලුවන්ද මචන් කාටහරි :sorry: documents හදල දෙන්න පුලුවන්ද කාටහරි :( මම කීයක්හරි දෙන්නම් මේක ගොඩදාගන්න උදව් කරොත් :(

    Never submit local documents
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    ow machan matath kohewath hoyaganna bari una net eke :(

    මේවා ලංකාවට එන සල්ලි බං රුපියල හරි නැති වෙන්නේ. කොයි කාලෙ ඉඳන්ද මේ paypal හුත්ත ඉල්ලන්නේ.