පෙපෑල් කේස් එකක්!!!
මචන්ලා මට තියෙන්නෙ මැලෙසියන් විදිහට හදපු පෙපෑල් එකක්. මම එකෙන් buy කරන්න හැදුවා, එ උනාට එක කරන්න හම්බුන් නෑ message 3507 කියන error msg එක ආවා. දැන් පෙපෑල් එකෙ මෙන්න මෙහෙම මගුලක් පෙන්නනවා. මොකද්ද මෙ සීන් එක මචන්. account එකට කෙල වෙන්නවත් යන්වද?
දන්න උන් පොඩ්ඩක් කියපල්ලකො