ow eka thama.pare idan okkoma karanna puluwan law ekak awoth thama hoda.ethakota rooms walata yanna onath naha ne
ඕකට කරන්න ඕනෙ ඉහල ස්ථරයේ අයටත් ප්‍රේම කිරීම තහනම් කරලා පොලීසිය නීතිය හරියට ක්‍රියාත්මක කිරීම පමනයි. එතකොට අපේ රටෙ ලමා පරපුර ස්0ස්කෘතිම්ක දූශනයෙන් ගලවා ගන්න පුලුවන්. අද රටේ බස් එකක යන්න පුලුවන්ද? ලමයෙකුට විනෝද උයනකට යන්න පුලුවන්ද? ප්‍රේම කිරීමට විශේෂ ස්ථාන වෙන් කරොත් රටේ තරුණ පරපුරට මොකඩ වෙන්නේ ? රටේ සදාචාරයක් ඉතුරු වෙයිද?
ඔබගේ අදහස් ඉතා වටිනවා. ඔබ පොලීසිය ගැන කියපු කාරණා 100% ක් ඇත්ත. නමුත් අපේ රටේ චිරාත් කාලයක් පැවතුනු සමාජ සම්මත සිරිත් වලට අපි ගරු කරන්න ඕනේ.

උඹේ ත්රෙඩ්ස් ගොඩක් කාලෝචිතයි.
You must spread some Reputation around before giving it to **cut again.
Keep this up. Post more.
Mama weda karanne Police Unath , 100% Eththa Machan... Anagathe Okata Mokak Hari Piyawarak Gannam.....
godak wadagath..(Makeout awul sum times balu police karayo nisa)ඕකට කරන්න ඕනෙ ඉහල ස්ථරයේ අයටත් ප්‍රේම කිරීම තහනම් කරලා පොලීසිය නීතිය හරියට ක්‍රියාත්මක කිරීම පමනයි. එතකොට අපේ රටෙ ලමා පරපුර ස්0ස්කෘතිම්ක දූශනයෙන් ගලවා ගන්න පුලුවන්. අද රටේ බස් එකක යන්න පුලුවන්ද? ලමයෙකුට විනෝද උයනකට යන්න පුලුවන්ද? ප්‍රේම කිරීමට විශේෂ ස්ථාන වෙන් කරොත් රටේ තරුණ පරපුරට මොකඩ වෙන්නේ ? රටේ සදාචාරයක් ඉතුරු වෙයිද?