පෙම්කිරීම තහනම්.

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ow eka thama.pare idan okkoma karanna puluwan law ekak awoth thama hoda.ethakota rooms walata yanna onath naha ne
     
    ruzpienut

    Member
    Sep 13, 2010
    555
    25
    0
    ||MOON||
    ඕකට කරන්න ඕනෙ ඉහල ස්ථරයේ අයටත් ප්‍රේම කිරීම තහනම් කරලා පොලීසිය නීතිය හරියට ක්‍රියාත්මක කිරීම පමනයි. එතකොට අපේ රටෙ ලමා පරපුර ස්0ස්කෘතිම්ක දූශනයෙන් ගලවා ගන්න පුලුවන්. අද රටේ බස් එකක යන්න පුලුවන්ද? ලමයෙකුට විනෝද උයනකට යන්න පුලුවන්ද? ප්‍රේම කිරීමට විශේෂ ස්ථාන වෙන් කරොත් රටේ තරුණ පරපුරට මොකඩ වෙන්නේ ? රටේ සදාචාරයක් ඉතුරු වෙයිද?
    ඔබගේ අදහස් ඉතා වටිනවා. ඔබ පොලීසිය ගැන කියපු කාරණා 100% ක් ඇත්ත. නමුත් අපේ රටේ චිරාත් කාලයක් පැවතුනු සමාජ සම්මත සිරිත් වලට අපි ගරු කරන්න ඕනේ.

    uba kiyana kathawa aththa bun.eth school eken out unata passe rassawak hari higher studies keana kale nisi wayasata awama onema kollek,kellek luv keranna epai ne..? adare hamotama one deyakne.bus ekaka atin allan yana couples ananthawath api hamoma podi kale idan dakala tiyenawa.eka waraddakda?ehema dewal dakkata podi ekek narak wenawada? mita godak kalekata kalin minissu bande 18-20 yrs waladi.eth dan kale eka pahu wela kiyala e wayasata kollekta,kellekta ena hagim nawaththanna puluwanda bunz?? api hamoma podi kale parks walata gihilla tiyenawwa.ewaye couples kiss keranawa dakala tiyenawa.oka boru kathawak.kollekta hari wayasa awama thaman adare karana kellath ekka nidahase adare keranna puluwan kamak one rataka tiyenna one(prasidda than wala nemei)..
    prasidda than wala kiss kerana,rooms wala inna couples num alluwata kamak naa..eth parks wala hitan awith kiss keraganna couples allana eken penne policeiye unge konda pana nathi kama.ita wada kochchara pathale ewun innawa bunz allanna.policeiya parks walata awith ewaye couples allana ekanum balu wada..
    :no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    oh

    Macho niyamai umba godak wadagath karana gana post karanawa.thanks yalu..
    ;) godak wadagath..(Makeout awul sum times balu police karayo nisa)
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    ඕකට කරන්න ඕනෙ ඉහල ස්ථරයේ අයටත් ප්‍රේම කිරීම තහනම් කරලා පොලීසිය නීතිය හරියට ක්‍රියාත්මක කිරීම පමනයි. එතකොට අපේ රටෙ ලමා පරපුර ස්0ස්කෘතිම්ක දූශනයෙන් ගලවා ගන්න පුලුවන්. අද රටේ බස් එකක යන්න පුලුවන්ද? ලමයෙකුට විනෝද උයනකට යන්න පුලුවන්ද? ප්‍රේම කිරීමට විශේෂ ස්ථාන වෙන් කරොත් රටේ තරුණ පරපුරට මොකඩ වෙන්නේ ? රටේ සදාචාරයක් ඉතුරු වෙයිද?
    ඔබගේ අදහස් ඉතා වටිනවා. ඔබ පොලීසිය ගැන කියපු කාරණා 100% ක් ඇත්ත. නමුත් අපේ රටේ චිරාත් කාලයක් පැවතුනු සමාජ සම්මත සිරිත් වලට අපි ගරු කරන්න ඕනේ.

    machooo uba kiyana kathawa waradiii akenma adare karanna thanak ona naththam asahanaya wadii wenawa ...
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    ඕකට කරන්න ඕනෙ ඉහල ස්ථරයේ අයටත් ප්‍රේම කිරීම තහනම් කරලා පොලීසිය නීතිය හරියට ක්‍රියාත්මක කිරීම පමනයි. එතකොට අපේ රටෙ ලමා පරපුර ස්0ස්කෘතිම්ක දූශනයෙන් ගලවා ගන්න පුලුවන්. අද රටේ බස් එකක යන්න පුලුවන්ද? ලමයෙකුට විනෝද උයනකට යන්න පුලුවන්ද? ප්‍රේම කිරීමට විශේෂ ස්ථාන වෙන් කරොත් රටේ තරුණ පරපුරට මොකඩ වෙන්නේ ? රටේ සදාචාරයක් ඉතුරු වෙයිද?
    ඔබගේ අදහස් ඉතා වටිනවා. ඔබ පොලීසිය ගැන කියපු කාරණා 100% ක් ඇත්ත. නමුත් අපේ රටේ චිරාත් කාලයක් පැවතුනු සමාජ සම්මත සිරිත් වලට අපි ගරු කරන්න ඕනේ.

    anee thoo wagee gon ballek.. umba aniwa ponnayek wenna ooni,