පෙම්වතාට_77,000_වාරයක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පෙම්වතාට_77,000_වාරයක්

සතියකට පෙම්වතාට 77,000 වාරයක් කතාකරපු පෙම්වතියක්

1408545119741_wps_10_Phonetablet1_PNG.jpg

පෙම්වතුන් පෙම්වතියන් විධියට ජීවත්වන කාලයේදී දෙන්නට දෙන්නා කතා නොකර ඉන්න බෑනේ. ඒත් ඒ කතාවට සීමාවක් තියෙන්න ඕනේ.
ඒ වගේ සීමාවක් නැතුව කරපු කතාවක් ගැනයි අපි මේ කියන්න යන්නේ.

ඇමරිකානු ජාතික තරුණියක් සිය පෙම්වතාට සතියකට 77,000 වාරයක් දුරකථනයෙන් කතා කරලා තිබෙනවා.
එමෙන්ම ඊමේල් 1937 ක්ද, කෙටි පණිවුඩ 41,229 ක්ද වොයිස් කෝල් 217ක් ලබා දී තිබෙනවා.

වයස අවුරුදු 28ක් වන ලින්ඩා සිය පෙම්වතාට ලියපු ලියුම් ගණන 647ක්.

ලින්ඩාට අතීත කාමය පිළිබ‍ඳ මානසික රෝගයක් තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලින්ඩා මුළු රෑ පුරාම ඇහැරී සිටින්නට ශක්තිජනක පාන භාවිතා කරලා තිබෙනවා.

ලින්ඩා සතිය පුරාවටම විලියම්ගේ නිවසේ දුරකථනයට, මොබයිල් දුරකථනයට, වැඩපලේ දුරකථනවලට මෙසේ ඇමතුම් ලබා දී තිබෙනවා.

පෙම්වතා ඇය සම‍ඟ එම සම්බන්ධය පවත්වා ඇත්තේද සති 03ක තරම් කෙටි කාලයක්. ඒ දුක දරා ගන්න බැරුව තමයි මේ විධියට පෙම්වතාට කරදර කරලා තියෙන්නේ.
ලින්ඩා තමන්ට කරදරයක් වු නිසා විලියම් මෙය පොලිසියට කියලා තියෙනවා. ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තම සේවා දායකයාට ඒ සතිය පුරාවටම නින්දක් නොලැබූ බවයි නිතීඥවරයා උසාවියේදී කියලා තියෙන්නේ.

Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ කෙල්ලටත් ඔය ලෙඩේ තියෙනව, තරහ උනාම.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මගෙ කෙල්ලටත් ඔය ලෙඩේ තියෙනව, තරහ උනාම.

    :angry::angry: ඔව් මල පන්න්නම සමහර දවස් වලට රෑ 2 ට විතර කතා කරනවා. මට පෙන්නන්නම බැරි වැඩක්
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    :angry::angry: ඔව් මල පන්න්නම සමහර දවස් වලට රෑ 2 ට විතර කතා කරනවා. මට පෙන්නන්නම බැරි වැඩක්

    ehenamm sure ekata eki giya athme bakamunak nath namm wavulak :D :D
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    :angry::angry: ඔව් මල පන්න්නම සමහර දවස් වලට රෑ 2 ට විතර කතා කරනවා. මට පෙන්නන්නම බැරි වැඩක්
    හපොයි එහෙමද..යකෝ මම හිතන් හිට්යේ මගේ කෙල්ලට විතරයි කියල මේ ලෙඩේ තියෙන්නේ..බලන් ගියාම ඔකූම එකයි..ලදී පර්ටියක් තිබ්බ...එකේ කෙල්ලෙක් හම්බුනා.!!මම ඒකිව ෆෙස්බුකිට add කරන කියලා හෙන වැඩේ...හපොයි..උබලගේ කෙල්ලොත් මෙහෙමද බන් :sorry::sorry::confused::confused:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    හපොයි එහෙමද..යකෝ මම හිතන් හිට්යේ මගේ කෙල්ලට විතරයි කියල මේ ලෙඩේ තියෙන්නේ..බලන් ගියාම ඔකූම එකයි..ලදී පර්ටියක් තිබ්බ...එකේ කෙල්ලෙක් හම්බුනා.!!මම ඒකිව ෆෙස්බුකිට add කරන කියලා හෙන වැඩේ...හපොයි..උබලගේ කෙල්ලොත් මෙහෙමද බන් :sorry::sorry::confused::confused:
    :D:D:D:D Ammatasiri Yako ohomath tharaha wenawada?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සතියකට පෙම්වතාට 77,000 වාරයක් කතාකරපු පෙම්වතියක්

    1408545119741_wps_10_Phonetablet1_PNG.jpg

    පෙම්වතුන් පෙම්වතියන් විධියට ජීවත්වන කාලයේදී දෙන්නට දෙන්නා කතා නොකර ඉන්න බෑනේ. ඒත් ඒ කතාවට සීමාවක් තියෙන්න ඕනේ.
    ඒ වගේ සීමාවක් නැතුව කරපු කතාවක් ගැනයි අපි මේ කියන්න යන්නේ.

    ඇමරිකානු ජාතික තරුණියක් සිය පෙම්වතාට සතියකට 77,000 වාරයක් දුරකථනයෙන් කතා කරලා තිබෙනවා.
    එමෙන්ම ඊමේල් 1937 ක්ද, කෙටි පණිවුඩ 41,229 ක්ද වොයිස් කෝල් 217ක් ලබා දී තිබෙනවා.

    වයස අවුරුදු 28ක් වන ලින්ඩා සිය පෙම්වතාට ලියපු ලියුම් ගණන 647ක්.

    ලින්ඩාට අතීත කාමය පිළිබ‍ඳ මානසික රෝගයක් තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    ලින්ඩා මුළු රෑ පුරාම ඇහැරී සිටින්නට ශක්තිජනක පාන භාවිතා කරලා තිබෙනවා.

    ලින්ඩා සතිය පුරාවටම විලියම්ගේ නිවසේ දුරකථනයට, මොබයිල් දුරකථනයට, වැඩපලේ දුරකථනවලට මෙසේ ඇමතුම් ලබා දී තිබෙනවා.

    පෙම්වතා ඇය සම‍ඟ එම සම්බන්ධය පවත්වා ඇත්තේද සති 03ක තරම් කෙටි කාලයක්. ඒ දුක දරා ගන්න බැරුව තමයි මේ විධියට පෙම්වතාට කරදර කරලා තියෙන්නේ.
    ලින්ඩා තමන්ට කරදරයක් වු නිසා විලියම් මෙය පොලිසියට කියලා තියෙනවා. ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    තම සේවා දායකයාට ඒ සතිය පුරාවටම නින්දක් නොලැබූ බවයි නිතීඥවරයා උසාවියේදී කියලා තියෙන්නේ.

    මගේ කෙනාටත් ඔහොම තමයි..ලොකු රණ්ඩුවක් වෙලා phone එක තිබ්බොත් ගන්නවා ඉවරයක් නෑ ...ගෙදර එකට ...අරගෙන අන්තිමට අම්මගේ , තාත්තගේ එකටත් ගන්නවා ..ඒවාට අරගෙන කතා කරන්නේ නෑ ..පුදුම වදයක් දුන්නේ .....
     
    Last edited: