පෙම්වතාට_77,000_වාරයක්
සතියකට පෙම්වතාට 77,000 වාරයක් කතාකරපු පෙම්වතියක්
පෙම්වතුන් පෙම්වතියන් විධියට ජීවත්වන කාලයේදී දෙන්නට දෙන්නා කතා නොකර ඉන්න බෑනේ. ඒත් ඒ කතාවට සීමාවක් තියෙන්න ඕනේ.
ඒ වගේ සීමාවක් නැතුව කරපු කතාවක් ගැනයි අපි මේ කියන්න යන්නේ.
ඇමරිකානු ජාතික තරුණියක් සිය පෙම්වතාට සතියකට 77,000 වාරයක් දුරකථනයෙන් කතා කරලා තිබෙනවා.
එමෙන්ම ඊමේල් 1937 ක්ද, කෙටි පණිවුඩ 41,229 ක්ද වොයිස් කෝල් 217ක් ලබා දී තිබෙනවා.
වයස අවුරුදු 28ක් වන ලින්ඩා සිය පෙම්වතාට ලියපු ලියුම් ගණන 647ක්.
ලින්ඩාට අතීත කාමය පිළිබඳ මානසික රෝගයක් තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලින්ඩා මුළු රෑ පුරාම ඇහැරී සිටින්නට ශක්තිජනක පාන භාවිතා කරලා තිබෙනවා.
ලින්ඩා සතිය පුරාවටම විලියම්ගේ නිවසේ දුරකථනයට, මොබයිල් දුරකථනයට, වැඩපලේ දුරකථනවලට මෙසේ ඇමතුම් ලබා දී තිබෙනවා.
පෙම්වතා ඇය සමඟ එම සම්බන්ධය පවත්වා ඇත්තේද සති 03ක තරම් කෙටි කාලයක්. ඒ දුක දරා ගන්න බැරුව තමයි මේ විධියට පෙම්වතාට කරදර කරලා තියෙන්නේ.
ලින්ඩා තමන්ට කරදරයක් වු නිසා විලියම් මෙය පොලිසියට කියලා තියෙනවා. ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තම සේවා දායකයාට ඒ සතිය පුරාවටම නින්දක් නොලැබූ බවයි නිතීඥවරයා උසාවියේදී කියලා තියෙන්නේ.

Last edited: