පෙම්වතියගේ කලිසමට ඉබ්බා
පෙම්වතියගේ කලිසමට ඉබ්බෙක් දැමූ 40 හැවිරිදි පෙම්වතෙක් පසුගියදා මෙක්සිකානු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.
25 හැවිරිදි පෙම්වතිය තමන් නොමැති අවස්ථාවල ආරක්ෂා කර ගැනීම සඳහා මෙසේ කළ බව ඔහු පවසා තිබෙනවා. ඇයට වැසිකිළි කැසිකිළි සඳහා හෝ යෑමට නොහැකි වීම නිසා ඇය පොලීසියට මේ බව පැවසීමෙන් අනතුරුව පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු ගණනාවක සිට මෙසේ කරන බවත් පෙම්වතාට ඇති බිය නිසා කලිසම කැපීමට හෝ පොලීසියට නොගිය බවත් ඇය පොලීසියට පවසා තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඇය අකමැතී වී ඇති අතර නැවත කිසි දිනක එසේ නොකරන බවට පොරොන්දු පත්රයකට අත්සන් කොට පිටත්ව ගොස් තිබෙනවා.
මේ සිදුවීම සම්බන්ධ CNN පුවත් සේවය වාර්තා කළ වීඩියෝව පහතින්