මේ සිවිරු හොරුන්ව අයි බන් ගහලා පන්නන්න බැරි ගමේ මිනිස්සුන්ට?
මේ වගේ උන් සාසනෙන් නෙරපන්න වැඩපිළිවෙලක් නැද්ද?
මේ වගේ උන් සාසනෙන් නෙරපන්න වැඩපිළිවෙලක් නැද්ද?
මේ සිවිරු හොරුන්ව අයි බන් ගහලා පන්නන්න බැරි ගමේ මිනිස්සුන්ට?
මේ වගේ උන් සාසනෙන් නෙරපන්න වැඩපිළිවෙලක් නැද්ද?

සිරාවට මුන්වගේ උන් නිසා හොද හාමුදුරුනමකටවත් තැනක් නැ![]()
mokada bn ah lolla..
ඇත්තටම මේ වගේ උන් උපවැදි කරන්න බලයක් නැද්ද බන් කාටවත්

තනිකර බොරුවක් වෙන්න ඕන බන්
අපේ උනුත් උද දාගෙන වැඩේ නග්ගලා ගන්නවා
පන්සලේ ලොකු හාමුදුරුවෝ ගමේ බඩුවක් තියන් ඉදලා ඒකි සීන් ටික වීඩියෝ කරලා බ්ලැක් මේල් කරකර හිටියා කාලයක්.......මට පේන්නෙ හාමුදුරුවන්ගෙ ෆෝන් එක උස්සල දෙන ගේමක්ද කොහෙද.. කොහොම උනත් සම්පූරන වරද හාමුදුරුවන්ගෙ..
මට තේරෙන විදිහට ලගදිම ජයරත්න අංකල්ට වැඩ දෙකක්ම සෙට්වෙයි වගේ