පෙම්වතියගේ ඡායාරූප ෆේස්බුක් දැමු චීවරධා&

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේ සිවිරු හොරුන්ව අයි බන් ගහලා පන්නන්න බැරි ගමේ මිනිස්සුන්ට?
    මේ වගේ උන් සාසනෙන් නෙරපන්න වැඩපිළිවෙලක් නැද්ද?
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    මේ සිවිරු හොරුන්ව අයි බන් ගහලා පන්නන්න බැරි ගමේ මිනිස්සුන්ට?
    මේ වගේ උන් සාසනෙන් නෙරපන්න වැඩපිළිවෙලක් නැද්ද?

    සිරාවට මුන්වගේ උන් නිසා හොද හාමුදුරුනමකටවත් තැනක් නැ
    :sorry::sorry:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    සිරාවට මුන්වගේ උන් නිසා හොද හාමුදුරුනමකටවත් තැනක් නැ
    :sorry::sorry:

    අම්මපා බන්.
    පින් බත් කකා සල්ලාලකම් කරන පාහරයෝ.
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    සිරාවට මුන්වගේ උන් නිසා හොද හාමුදුරුනමකටවත් තැනක් නැ
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඇත්තටම මේ වගේ උන් උපවැදි කරන්න බලයක් නැද්ද බන් කාටවත්
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    ඇත්තටම මේ වගේ උන් උපවැදි කරන්න බලයක් නැද්ද බන් කාටවත්

    මහා නයකහිමිවරුන්ට පුළුවන් සංඝ අධිකරණයක් පිහිටවල ඔයවගේ අයව සාසනයෙන් නෙරපන්න ;);)
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ප‍ොලීසියට පැමිණිල්ලක් ගිය‍ොත් නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන් බුදු දහමට අපහාස ක‍ෙරුවා කියලා . මීට කලින් වීඩිය‍ෝ එකක් කරපු එකාටත් නීතිය ක්‍රියාත්මක ක‍ෙරුවා
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    තනිකර බොරුවක් වෙන්න ඕන බන්
    අපේ උනුත් උද දාගෙන වැඩේ නග්ගලා ගන්නවා

    තනිකර බොරුවක් වෙන්නත් බැහැ බං.
    දැන් phone එකක් නැති හාමුදුරු කෙනෙක් දැකලා තියනවද?
    නිතර දකින දෙයක්.
    මේක leakකරපු එකක් වගේ phone එක උස්සලා.

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දන්නා කියන කීයක්නම් සිවුරු ඇරලා ගියාද. දන් වලදල තෙල මෝදුවුණාම ඉන්නේ සිවුරේ කියල අමතකයි. හරිනම් මහ උන්නාන්සෙලා මේවා බලන්න ඕන. උන් ඊට හපන්. දන්න පන්සලක දහම්පාසලේ විනය බාර හාමුදුරුවෝ කෙල්ලෝ එක්ක උකුළු මුකුළු කර කර ඉදලා කෙල්ලෙක් එක්ක පැනලා ගියා. තව ටොකු ඇන ඇන කවි පාඩම් කරවපු එකෙක් කඩේක තේ දානවා (පොරගේ කඩේ ) හදිස්සියට තේ එකක් බොන්න ගිහිං ප්ලේන්ටියක් දාපන් කියන්න ගිහිං එකපාරට පොරව දැකල මොකක් කියගන්නද හිතාගන්න බැරිව ගල් වෙලා ගියා.:P පන්සලේ ලොකු හාමුදුරුවෝ ගමේ බඩුවක් තියන් ඉදලා ඒකි සීන් ටික වීඩියෝ කරලා බ්ලැක් මේල් කරකර හිටියා කාලයක්.......
    මැති ඇමතියෝ පාර්ලිමන්ට් යනගමන් හදිස්සියට බණක් අහන්න පිනක් කරගන්න දුවන් එන පන්සලක් .... නම කියන්න බෑ ඉගෙනගත්ත තැන නිසා, ඒත් ඕන් ඕකයි තත්වේ.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මට පේන්නෙ හාමුදුරුවන්ගෙ ෆෝන් එක උස්සල දෙන ගේමක්ද කොහෙද.. කොහොම උනත් සම්පූරන වරද හාමුදුරුවන්ගෙ..
    මට තේරෙන විදිහට ලගදිම ජයරත්න අංකල්ට වැඩ දෙකක්ම සෙට්වෙයි වගේ

    :lol::lol::lol: