මමත් මගේ පෙම්වතියත් අවු. 2 ක් ආදරේ කරා, අන්තිමේදි අපි තීරණය කරා විවාහ වෙන්න. මගුල් ගෙදරට හැමදෙයක්ම සූදානම් වෙමිනුයි තිබුනෙ.
නමුත් මගේ හිතට වද දුන් එක කාරණයක් තිබුනා, ඒ මගේ පෙම්වතියගේ එකම නංගි. ඇය කෙතරම් සුන්දරද පැවසුවහොත් ඇයව දකින ඕනෑම තරුණයෙක්ට ක්ෂණිකව රාගික හැගීමක් පහල වෙන එක අරුමයක් නෙමෙයි.
විවාහයට දින කීපයක් තිබියදි හදිසියේම නංගි මට කෝල් කරා. ඇය පැවසුවෙ ඒ මොහොතෙම ඇයව හමුවීමට අවශ්‍ය බවක්. මා තැතිගැන්වීමකට ලක් උවත් කාරණය කුමක්දැයි දැනගැනීමට ඇගේ නිවසට ගියා.
මම යන විට ඈ සිටියේ තනිවමයි.. දුටුවන් නෙත් මන බදින රූ සපුවකින් හෙබි ඇගෙ සරාගීත්වය තව තවත් මතුවෙන අයුරු ඇදුමකින් ඈ සැරසී සිටියා. සෝපාවෙන් වාඩි වෙන ලෙස අතින් ඉගි කල ඈ මා ලගට පැමිණ මා හා දැවටෙන්නට පටන් ගත්තා.. මගේ මෝදු වූ හැගීම් මට දරාගත නොහැකි තත්වයකට පත්වෙමිනුයි තිබුනෙ. එක්වරම ඈ පැවසුවේ මේ මොහොත උදාවනතෙක් ඈ ඇගිලි ගනිමින් සිටි බවත්, විවාහයට පෙර එක් වතාවක් මා සමග සිටීමට අවශ්‍ය බවත් ය. එම නිසා උඩු මහලේ ඇගේ කාමරයට පැමිණෙන ලෙස පවසා ඈ කාමරයට පිය නැගුවා.
සිදු වූ දෙය සිතා ගත නොහැකිවා මා නැගිටුනේ ඉබේමයි.. වචනයක්වත් කතා කරගත නොහැකිව තත්පර කිහිපයක් එලෙසම සිටි මා ආපසු හැරී නිවසින් එලියට පිය නැගුවේ මාගේ කාරය දෙසට යාමටයි..
දෙයි හාමුදුරුවනෙ !!! ඇගේ මුලු හත් මුතු පරම්පරාවම මිදුලේ සිටියා.. ඔවුන් සියල්ලම අත්පොලසන් දුන්නා.. මගේ පෙම්වතිය ඉකි ගසමින් මා දෙසට දුවවිත් මා වැලද ගත්තා.. ඇගේ පියා පැමින මාගේ දෑත තදින් අල්ලා, "අපිට හරිම සතුටුයි, ඔයා අපේ පරීක්ෂණය සමත් උනා, මගේ දුවට ඔයාට වඩා හොද සැමියෙක් හොයාගන්න වෙන්නෙ නෑ කියන එක සහතිකයි" යනුවෙන් පැවසුවා. අවසානයේ අපේ විවාහය හොදින් සිදු උනා.
හම්මේ ඔයාලා දන්නවද මම මේ කියන කතාවේ මොරාල් එක මොකද්ද කියලා !
""""හැම වෙලාවෙම කොන්ඩම් කාර් එකේ තියාගන්න, කලිසම් සාක්කු වල තියාගන්න එපා""""

