පෙම්වතියගේ_සිහින සැබෑ කරන්න ගිහින් උන දේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,007
    40,919
    113
    Ow ban :D
    Anika ban oya wage love ekak nathi weeme sambawitha godak wadi...kollata eka poddk kalpana karala piliyamk ganna tibuna...kohomath ada samaje thathwe maninne Job ekenui padina vehical ekenui :)

    අද කාලෙ නම් ඉතින් අරක කැඩුවයි කියලා යන අස්සයව නවත්තන්නත් බෑ. අඩුම ගානෙ එන්ගේච් වෙලා හරි ඉන්න තිබ්බා. අරූ හිතන් ඉන්න ඇති කෙල්ල දොස්තර කෙනෙක් වෙලා තමන්ගෙ යාළුවන්ට මේ මගේ යකඩ පාස්සන හස්බන්ඩ් කියලා තමන්ව හඳුන්වල දෙයි කියලා. අනාථ ජීවිත. ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ඕනේ.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Same thing happen to friend of mine. She was poor but selected into pera medicine. He spend all the money for all her 5 years study and she married another guy.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    මේ සිද්ධියට සමාන සිද්ධියක් මීට කලිනුත් වෙලා තිබුණ. ඒත් ඔය වගේමයි තරුණ කොල්ලෙක්..... කෙල්ලට අධ්‍යාපනය ඉහලට කරන් යන්න පුළුවන් උපරිමයෙන් කැප වෙලා තමන්ගේ මහන්සියෙන් කෙල්ල වෙනුවෙන් සල්ලි එකතු කරල දීල කෙල්ලට රට යන්නත් අවස්ථාව හදල දුන්නට පස්සෙ කෙල්ල කොල්ලව අතෑරිය. ටික කාලයක් ප්‍රශ්නය ඇදි ඇදී තිබිල වැඩි දෙනෙක් එක්ක කතාබහ කරන්නෙත් නැතුව ඉඳල අන්තිමට කොල්ල හිතේ දුකට දිවි නසාගත්ත. :(:(

    මේවා මේ රට ඇතුලෙ සිද්ධ වෙන දේවල්... ඇයි කෙල්ලො මේ තරම් අකාරුණික විදිහට තමන්ට ආදරේ කරපු තමන් වෙනුවෙන් තමන්ගේ දියුණුව වෙනුවෙන් මහන්සි වුන කොල්ලව තමන් තැනකට ආවම අතෑරල දාන්නෙ? පුදුම කෙල්ලො නෙ අප්ප ඉන්නෙ මේ රටේ...

    මෙහෙ මිනිස්සු ආණ්ඩු වල වැරදි කිය කිය බනිනව. නමුත් ඒ මොනව තිබ්බත් වැඩක් තියේ ද සාමාන්‍ය මිනිස්සු අතරෙ මෙහෙම උන් ඉන්නකොට. කිසිමදාක මේ රට හැදෙන්නෙ නැහැ ආකල්ප වලින්. විවාහ වෙන්න යෝජනා බලද්දි වුනත් බලන්නෙ උපාධි තියෙනවද, පඩිය කීයක් හම්බෙනවද ඔය වගේ දේවල්. මේ තරම්ම පහත් තත්වෙකට වැටිල තියෙන්නෙ ඇයි?:(:(:(

    Padiya 30000ta adu nan, wahanayak naththan kelinma reject..upadiya wishesha suduskamk lesa salake :D
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    අද කාලෙ නම් ඉතින් අරක කැඩුවයි කියලා යන අස්සයව නවත්තන්නත් බෑ. අඩුම ගානෙ එන්ගේච් වෙලා හරි ඉන්න තිබ්බා. අරූ හිතන් ඉන්න ඇති කෙල්ල දොස්තර කෙනෙක් වෙලා තමන්ගෙ යාළුවන්ට මේ මගේ යකඩ පාස්සන හස්බන්ඩ් කියලා තමන්ව හඳුන්වල දෙයි කියලා. අනාථ ජීවිත. ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ඕනේ.

    Ow a kathaweth aththak tiyenwa.. :yes:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    මේ සිද්ධියට සමාන සිද්ධියක් මීට කලිනුත් වෙලා තිබුණ. ඒත් ඔය වගේමයි තරුණ කොල්ලෙක්..... කෙල්ලට අධ්‍යාපනය ඉහලට කරන් යන්න පුළුවන් උපරිමයෙන් කැප වෙලා තමන්ගේ මහන්සියෙන් කෙල්ල වෙනුවෙන් සල්ලි එකතු කරල දීල කෙල්ලට රට යන්නත් අවස්ථාව හදල දුන්නට පස්සෙ කෙල්ල කොල්ලව අතෑරිය. ටික කාලයක් ප්‍රශ්නය ඇදි ඇදී තිබිල වැඩි දෙනෙක් එක්ක කතාබහ කරන්නෙත් නැතුව ඉඳල අන්තිමට කොල්ල හිතේ දුකට දිවි නසාගත්ත. :(:(

    මේවා මේ රට ඇතුලෙ සිද්ධ වෙන දේවල්... ඇයි කෙල්ලො මේ තරම් අකාරුණික විදිහට තමන්ට ආදරේ කරපු තමන් වෙනුවෙන් තමන්ගේ දියුණුව වෙනුවෙන් මහන්සි වුන කොල්ලව තමන් තැනකට ආවම අතෑරල දාන්නෙ? පුදුම කෙල්ලො නෙ අප්ප ඉන්නෙ මේ රටේ...

    මෙහෙ මිනිස්සු ආණ්ඩු වල වැරදි කිය කිය බනිනව. නමුත් ඒ මොනව තිබ්බත් වැඩක් තියේ ද සාමාන්‍ය මිනිස්සු අතරෙ මෙහෙම උන් ඉන්නකොට. කිසිමදාක මේ රට හැදෙන්නෙ නැහැ ආකල්ප වලින්. විවාහ වෙන්න යෝජනා බලද්දි වුනත් බලන්නෙ උපාධි තියෙනවද, පඩිය කීයක් හම්බෙනවද ඔය වගේ දේවල්. මේ තරම්ම පහත් තත්වෙකට වැටිල තියෙන්නෙ ඇයි?:(:(:(

    :(:(:(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,144
    113
    ඔය වෙන මුකුත් නෙවේ දොස්තර රස්සාවේ මාන්නෙ.
    මේ මාන්නෙ බස්සන්න හොද ප්‍රමිතියෙකින් යුතු PMC ගේන්න ඔ්න. දොස්තර රස්සාවත් බොහොම සාමාන්‍ය රස්සාවක් වුනාම ඔය මාන්නෙ නිකන්ම බහිනවා.

    මෙහේ දොස්තරලා හිතන් ඉන්නේ උන් තරම් පොරවල් තවත් නැහැ කියල. ඒකනේ දොස්තර ගාවට ගිහිල්ලා කඩ්ඩෙන් කතා කරාම රවලා බලන්නේ :rofl:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,765
    87,176
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කොල්ලට තියෙන්නේ ශේප් එකේ කෙල්ල එක්ක ඉදලා , කොයි හරි ගිහින් සීන් එක දාලා වැලක් ලීක් කරලා දාන එක.
    ඔය වගේ වේස හුත්තියෝන්ට කරන්න ඕන ඔහොම දෙයක්.

    :yes::yes::yes::yes::yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඔය වෙන මුකුත් නෙවේ දොස්තර රස්සාවේ මාන්නෙ.
    මේ මාන්නෙ බස්සන්න හොද ප්‍රමිතියෙකින් යුතු PMC ගේන්න ඔ්න. දොස්තර රස්සාවත් බොහොම සාමාන්‍ය රස්සාවක් වුනාම ඔය මාන්නෙ නිකන්ම බහිනවා.

    මෙහේ දොස්තරලා හිතන් ඉන්නේ උන් තරම් පොරවල් තවත් නැහැ කියල. ඒකනේ දොස්තර ගාවට ගිහිල්ලා කඩ්ඩෙන් කතා කරාම රවලා බලන්නේ :rofl:

    :yes::yes::yes::yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    ඔය වෙන මුකුත් නෙවේ දොස්තර රස්සාවේ මාන්නෙ.
    මේ මාන්නෙ බස්සන්න හොද ප්‍රමිතියෙකින් යුතු PMC ගේන්න ඔ්න. දොස්තර රස්සාවත් බොහොම සාමාන්‍ය රස්සාවක් වුනාම ඔය මාන්නෙ නිකන්ම බහිනවා.

    මෙහේ දොස්තරලා හිතන් ඉන්නේ උන් තරම් පොරවල් තවත් නැහැ කියල. ඒකනේ දොස්තර ගාවට ගිහිල්ලා කඩ්ඩෙන් කතා කරාම රවලා බලන්නේ :rofl:

    :yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,765
    87,176
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වෙන මුකුත් නෙවේ දොස්තර රස්සාවේ මාන්නෙ.
    මේ මාන්නෙ බස්සන්න හොද ප්‍රමිතියෙකින් යුතු PMC ගේන්න ඔ්න. දොස්තර රස්සාවත් බොහොම සාමාන්‍ය රස්සාවක් වුනාම ඔය මාන්නෙ නිකන්ම බහිනවා.

    මෙහේ දොස්තරලා හිතන් ඉන්නේ උන් තරම් පොරවල් තවත් නැහැ කියල. ඒකනේ දොස්තර ගාවට ගිහිල්ලා කඩ්ඩෙන් කතා කරාම රවලා බලන්නේ :rofl:

    doctor witarada ban engineer,accountant,teacher witarak newei meloke igeneemak nati business karayekge moda duwek wath bandala deida welder kenekuta.

    uuta wiyadam karanna kalin hitanna tibuna tikak. paw itin. adareta ehema hitenne nane. love karana kale sex video parak ehema dagena tiyagena inna tibune mewage kaleka leak karala danna. hoda kellonta newei onna oya wage wesa kam karana ewunwa.

    hoda nattan adugane medicine teruna gaman wath nawattanna tibuna. awrudu 5k okkoma huran kanne natuwa.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    ඒක නම් අැත්ත බං.මම දන්න අායුර්වේද ඩොකෙක් ඉන්නවා.අැල්ටො ඵකක් තියෙන්‍නේ.ඉන්නේ නිකන් ලෝර්ඩ් බයිය වගේ.විස්කි බෝතලයක් දැක්කොත් බල්‍ලා වගේ දිව දික් කරගෙන ඵන්නේ.බිව්වට පස්සේ‍ අර තිබ්‍බ ලොකු කම නැහැ.මුඩුක්කු විදිහට හැසිරෙන්නේ..:rofl:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    doctor witarada ban engineer,accountant,teacher witarak newei meloke igeneemak nati business karayekge moda duwek wath bandala deida welder kenekuta.

    uuta wiyadam karanna kalin hitanna tibuna tikak. paw itin. adareta ehema hitenne nane. love karana kale sex video parak ehema dagena tiyagena inna tibune mewage kaleka leak karala danna. hoda kellonta newei onna oya wage wesa kam karana ewunwa.

    hoda nattan adugane medicine teruna gaman wath nawattanna tibuna. awrudu 5k okkoma huran kanne natuwa.

    welder's la adu kuleda :rofl::rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අද කාලෙ නම් ඉතින් අරක කැඩුවයි කියලා යන අස්සයව නවත්තන්නත් බෑ. අඩුම ගානෙ එන්ගේච් වෙලා හරි ඉන්න තිබ්බා. අරූ හිතන් ඉන්න ඇති කෙල්ල දොස්තර කෙනෙක් වෙලා තමන්ගෙ යාළුවන්ට මේ මගේ යකඩ පාස්සන හස්බන්ඩ් කියලා තමන්ව හඳුන්වල දෙයි කියලා. අනාථ ජීවිත. ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ඕනේ.

    ඉතින් බන්,
    මීට අවු.7කට විතර කලින් අනුරාධපුරේ ඉස්පිරිතාලෙ දොසතර කෙනෙක් ලග කඩේක බඩු කිරින කොල්ල එක්ක පැනල ගියා කියල පත්තරෙත් තිබුන,

    මන් අදුරන කෙනෙක් හිටිය මැකැනික් කාලෙ සෙට් උනා ඩොක්ට කෙනෙක් එක්ක, පස්සෙ කෝමහරි ඒකෙම සුපවයිස උනා, ඒත් ඉතින් වැඩි පඩියකුත් නෑ, බැන්දෙත් අර කෙල්ලමයි,
    දැන් උබල හිතයි කෙල්ල කැත අැති කියල, :rolleyes:
    කෙල්ලත් හුරුබුහුටි පෙනුමක් තියෙන කෙනෙක්.

    ඒම දේවවුුුුත් වෙනව ලංකාවෙ:rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,765
    87,176
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බන්,
    මීට අවු.7කට විතර කලින් අනුරාධපුරේ ඉස්පිරිතාලෙ දොසතර කෙනෙක් ලග කඩේක බඩු කිරින කොල්ල එක්ක පැනල ගියා කියල පත්තරෙත් තිබුන,

    මන් අදුරන කෙනෙක් හිටිය මැකැනික් කාලෙ සෙට් උනා ඩොක්ට කෙනෙක් එක්ක, පස්සෙ කෝමහරි ඒකෙම සුපවයිස උනා, ඒත් ඉතින් වැඩි පඩියකුත් නෑ, බැන්දෙත් අර කෙල්ලමයි,
    දැන් උබල හිතයි කෙල්ල කැත අැති කියල, :rolleyes:
    කෙල්ලත් හුරුබුහුටි පෙනුමක් තියෙන කෙනෙක්.

    ඒම දේවවුුුුත් වෙනව ලංකාවෙ:rolleyes:

    ow ban eka hari.
    mama danna kelloth innawa army eke ayawa badapu. army eke kenektat loku padiyak nane.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,765
    87,176
    113
    ආශ්චර්යමත් රටක

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    doctor witarada ban engineer,accountant,teacher witarak newei meloke igeneemak nati business karayekge moda duwek wath bandala deida welder kenekuta.

    මචං උඹ මේ කතාවට එකඟ නොවෙන්න පුළුවන්.... අවුලක් නෑ....

    Welder කෙනෙක් කිව්ව ගමන් නිකම් මජං ගාගෙන, ජරාවට ඇඳගෙන, යකඩ ගොඩවල් හූර හූර ඉන්නව වගේ එකක් නෙ මවාගන්නෙ...හැමෝටම එයාව පේනව ඇත්තෙ පහල තැනක ඉන්න කිසිම පිළිගැනීමක් නැති මිනිස්සු කියලනෙ.

    ඉතිං welder වුනත් ඌත් කොල්ලෙක්... ඒ විදිහට බැලුවම හැමෝම හිතන විදිහට ඌට හරියන්න ඕනෙ ගෙයක් දොරක් නැති හිඟමනට වැටිච්ච කෙල්ලෙක්ද? ඌත් කැමති වෙයිද එතකොට එහෙම කෙල්ලෙක් බඳින්න.? නමුත් අවංකව ආදරයක් තියෙනව නම් ඒක වෙනම කතාවක්.... ආදරයේදී මේ ලෝකෙ තියෙන කිසිම උපාධියක් රස්සාවේ තත්වයක් වැඩක් නැහැ. ඒක ආදරේ කරන අය දන්නව ඇති මම කියනවට වඩා.

    ඒත් ප්‍රශ්නෙ ඒක නෙමෙයිනෙ.... සමාජය විසින්, පවුල විසින් ඔළුවලට දාගෙන ඉන්න ''මාන්නය"" තමයි සේරම අවුල් කරගන්නෙ... ලොකු රස්සා කරන ලොකු පඩියක් ගන්න මනුස්සයගෙ ශරීරය හැදිල තියෙන්නෙ විශේෂ දේවල් වලින් ද? නෑනෙ...

    Welder රස්සාව කලාට ඌටත් දියුණු වෙන්න සිහින ඕනෙ තරම් ඇති. ජීවිතේට සැලසුම් ඕනෙ තරම් ඇති. ඌත් ජීවත් වෙන්නෙ අපි ඉන්න සමාජෙ ඇතුලෙමයි. හැමෝම නෙමෙයි නමුත් දුක් මහන්සියෙන් වැඩ කරන ගොඩක් අයගෙ හිත් හොඳයි කියනවනෙ.

    ඒත් බං... රස්සාවෙ හැටිය බලල උගත් කියන (දොස්තරල, ඉංජිනේරුවරු, එකවුන්ටන්ට්ලා, බැංකුවල වැඩ කරන අය මේ වගේ ගොඩක්....) අය මිනිස්සුන්ගෙ තත්වය මනිනව නම්... අද රට එන්න එන්නම වල පල්ලෙහාට වැටිල මෙහෙම තියෙන එක ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ මචං.... නේද?

    ඇයි හැමෝම දුව දෙන්නෙ රස්සාව බලලනෙ. පෙනුමේ හැටි බලලනෙ.... මනුස්සයගෙ ගුණ ධර්ම, දියුණුවෙන්න තියෙන ධෛර්යය, කැපවීම, සාධාරණීයව සල්ලි හම්බ කිරීම ගැන තියෙන අධිෂ්ඨාන ශක්තිය වගේ දේවල් දිහා බලල නෙමෙයිනෙ. ඇයි ඉතින් බැන්දම දික්කසාදෙ කියල එකකුත් තියෙනවනෙ... හරි නැත්තං වෙන් වුනා... ඕව නම් මොනව ද කියල හිතන සමාජයක්නෙ අද තියෙන්නෙ.....

    දැන් ඒ වගේ මාන්නයක් කෙල්ලට ආව නිසා‍නෙ welding එකාට මේ වගේ දෙයක් වුනේ....!!!!

    අඩුම තරමෙ... තමන් වෙනුවෙන්... කැප වෙලා උදව් කලා නම්... ආදරේ කරපු කෙනා හො නොවේවා... කළගුණ සැලකීමවත් ඒ කෙල්ලටවත් පිහිටන්න ඕනෙ නේද?
    දැන් පේනවනෙ මිනිස්සු අද පත්වෙලා තියෙන තැන....

    අනාගතේ බිහිවෙන්න ඉන්න පරපුරට තනිකර නරකාදියක තමයි මිනිස්සු වෙලා ඉපදෙන්න වෙන්නෙ මේ සමාජය ඇතුලෙ....
     
    පට්ට කථාව බං.:cool: