පෙම්වතියගේ_සිහින සැබෑ කරන්න ගිහින් උන දේ

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,570
    16,402
    113
    ඒක නම් අැත්ත බං.මම දන්න අායුර්වේද ඩොකෙක් ඉන්නවා.අැල්ටො ඵකක් තියෙන්‍නේ.ඉන්නේ නිකන් ලෝර්ඩ් බයිය වගේ.විස්කි බෝතලයක් දැක්කොත් බල්‍ලා වගේ දිව දික් කරගෙන ඵන්නේ.බිව්වට පස්සේ‍ අර තිබ්‍බ ලොකු කම නැහැ.මුඩුක්කු විදිහට හැසිරෙන්නේ..:rofl:
    :rofl:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    මචං උඹ මේ කතාවට එකඟ නොවෙන්න පුළුවන්.... අවුලක් නෑ....

    Welder කෙනෙක් කිව්ව ගමන් නිකම් මජං ගාගෙන, ජරාවට ඇඳගෙන, යකඩ ගොඩවල් හූර හූර ඉන්නව වගේ එකක් නෙ මවාගන්නෙ...හැමෝටම එයාව පේනව ඇත්තෙ පහල තැනක ඉන්න කිසිම පිළිගැනීමක් නැති මිනිස්සු කියලනෙ.

    ඉතිං welder වුනත් ඌත් කොල්ලෙක්... ඒ විදිහට බැලුවම හැමෝම හිතන විදිහට ඌට හරියන්න ඕනෙ ගෙයක් දොරක් නැති හිඟමනට වැටිච්ච කෙල්ලෙක්ද? ඌත් කැමති වෙයිද එතකොට එහෙම කෙල්ලෙක් බඳින්න.? නමුත් අවංකව ආදරයක් තියෙනව නම් ඒක වෙනම කතාවක්.... ආදරයේදී මේ ලෝකෙ තියෙන කිසිම උපාධියක් රස්සාවේ තත්වයක් වැඩක් නැහැ. ඒක ආදරේ කරන අය දන්නව ඇති මම කියනවට වඩා.

    ඒත් ප්‍රශ්නෙ ඒක නෙමෙයිනෙ.... සමාජය විසින්, පවුල විසින් ඔළුවලට දාගෙන ඉන්න ''මාන්නය"" තමයි සේරම අවුල් කරගන්නෙ... ලොකු රස්සා කරන ලොකු පඩියක් ගන්න මනුස්සයගෙ ශරීරය හැදිල තියෙන්නෙ විශේෂ දේවල් වලින් ද? නෑනෙ...

    Welder රස්සාව කලාට ඌටත් දියුණු වෙන්න සිහින ඕනෙ තරම් ඇති. ජීවිතේට සැලසුම් ඕනෙ තරම් ඇති. ඌත් ජීවත් වෙන්නෙ අපි ඉන්න සමාජෙ ඇතුලෙමයි. හැමෝම නෙමෙයි නමුත් දුක් මහන්සියෙන් වැඩ කරන ගොඩක් අයගෙ හිත් හොඳයි කියනවනෙ.

    ඒත් බං... රස්සාවෙ හැටිය බලල උගත් කියන (දොස්තරල, ඉංජිනේරුවරු, එකවුන්ටන්ට්ලා, බැංකුවල වැඩ කරන අය මේ වගේ ගොඩක්....) අය මිනිස්සුන්ගෙ තත්වය මනිනව නම්... අද රට එන්න එන්නම වල පල්ලෙහාට වැටිල මෙහෙම තියෙන එක ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ මචං.... නේද?

    ඇයි හැමෝම දුව දෙන්නෙ රස්සාව බලලනෙ. පෙනුමේ හැටි බලලනෙ.... මනුස්සයගෙ ගුණ ධර්ම, දියුණුවෙන්න තියෙන ධෛර්යය, කැපවීම, සාධාරණීයව සල්ලි හම්බ කිරීම ගැන තියෙන අධිෂ්ඨාන ශක්තිය වගේ දේවල් දිහා බලල නෙමෙයිනෙ. ඇයි ඉතින් බැන්දම දික්කසාදෙ කියල එකකුත් තියෙනවනෙ... හරි නැත්තං වෙන් වුනා... ඕව නම් මොනව ද කියල හිතන සමාජයක්නෙ අද තියෙන්නෙ.....

    දැන් ඒ වගේ මාන්නයක් කෙල්ලට ආව නිසා‍නෙ welding එකාට මේ වගේ දෙයක් වුනේ....!!!!

    අඩුම තරමෙ... තමන් වෙනුවෙන්... කැප වෙලා උදව් කලා නම්... ආදරේ කරපු කෙනා හො නොවේවා... කළගුණ සැලකීමවත් ඒ කෙල්ලටවත් පිහිටන්න ඕනෙ නේද?
    දැන් පේනවනෙ මිනිස්සු අද පත්වෙලා තියෙන තැන....

    අනාගතේ බිහිවෙන්න ඉන්න පරපුරට තනිකර නරකාදියක තමයි මිනිස්සු වෙලා ඉපදෙන්න වෙන්නෙ මේ සමාජය ඇතුලෙ....

    ada godak aya Budhimathkamai, Ugathkamai patalagena inne :yes::yes: Ekai me wage dewal wenne :angry:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක

    mama kiwwe machan rate danata tiyena tatwaya misak mage mathaya newei. :)

    oya prashnedi oya wesa gaani tamai waradi. ekita welder madi nam muladima ayin wenna tibune. university yanakotama
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    කොල්ලා කෙල්ලට ඇත්තටම ආදරෙයි නම් වූ හිත හදා ගනී ආදරේ කියන්නෙ ලගින් තියාගන්න එකම නෙවෙයි.

    salli wiyadam karala nikan balan inna ekada hXtto adare :rolleyes: uu salli wiyadam kale eeki uuge wage hithapu nisa. eeeki campus giya gaman uu "welding kaaraya" una
    ara uddachcha gani ta manners nadda kollo rawattanne :rofl:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    කොල්ලා කෙල්ලට ඇත්තටම ආදරෙයි නම් වූ හිත හදා ගනී ආදරේ කියන්නෙ ලගින් තියාගන්න එකම නෙවෙයි.

    ane ban uba utath eha giya gonek ne.

    echchara duk widala kapakaranne ohoma ewa karaganna newei.

    u manasikawa watenawa godak.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    salli wiyadam karala nikan balan inna ekada hXtto adare :rolleyes:
    ara uddachcha gani ta manners nadda kollo rawattanne :rofl:

    සල්ලි නම් කමක් නෑ කියහං. ගිය කාලේ? ආයේ අල්ලගන්නද?
    අවුරුදු 5!
     
    salli wiyadam karala nikan balan inna ekada hXtto adare :rolleyes: uu salli wiyadam kale eeki uuge wage hithapu nisa. eeeki campus giya gaman uu "welding kaaraya" una
    ara uddachcha gani ta manners nadda kollo rawattanne :rofl:

    ane ban uba utath eha giya gonek ne.

    echchara duk widala kapakaranne ohoma ewa karaganna newei.

    u manasikawa watenawa godak.

    අඩෝ මාත් එක්ක ඇරගන්න එපා
    ආදරේ අන්දයි බන්
    ඔය කොයි අයියා උනත් හරි හමන් කෙල්ලෙක්ට මාට්ටු උනොත්.
    අනික මම නම් පෞද්ගලිකව දන්න උන් ඉන්නවා මේ වගේ කෙල්ලන්ට කරලා කෙල වෙච්ච උන් ඒත් කටක් ඇරලා ඒකෙල්ලට බනින් නෑඈ හැබැයි ඒකි ආයි එන ඕනම් වෙලාවක බාරගන්නත් රෙඩ් උන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    සල්ලි නම් කමක් නෑ කියහං. ගිය කාලේ? ආයේ අල්ලගන්නද?
    අවුරුදු 5!

    :yes::sorry:

    අඩෝ මාත් එක්ක ඇරගන්න එපා
    ආදරේ අන්දයි බන්
    ඔය කොයි අයියා උනත් හරි හමන් කෙල්ලෙක්ට මාට්ටු උනොත්.
    අනික මම නම් පෞද්ගලිකව දන්න උන් ඉන්නවා මේ වගේ කෙල්ලන්ට කරලා කෙල වෙච්ච උන් ඒත් කටක් ඇරලා ඒකෙල්ලට බනින් නෑඈ හැබැයි ඒකි ආයි එන ඕනම් වෙලාවක බාරගන්නත් රෙඩ් උන්

    කපටි කොල්ලොත් ඉන්නවා කපටි කෙල්ලොත් ඉන්නවා. අනේ මංදා. හැබැයි ඔ්න වෙලාවක හොද එකාට කෙලවෙනවා බන්
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    අඩෝ මාත් එක්ක ඇරගන්න එපා
    ආදරේ අන්දයි බන්
    ඔය කොයි අයියා උනත් හරි හමන් කෙල්ලෙක්ට මාට්ටු උනොත්.
    අනික මම නම් පෞද්ගලිකව දන්න උන් ඉන්නවා මේ වගේ කෙල්ලන්ට කරලා කෙල වෙච්ච උන් ඒත් කටක් ඇරලා ඒකෙල්ලට බනින් නෑඈ හැබැයි ඒකි ආයි එන ඕනම් වෙලාවක බාරගන්නත් රෙඩ් උන්

    සිරාවට ඒක නම් ඇත්ත බන්..කෙල්ලො නම් මේ අද ඉන්න ගෑණි නෙවෙයි බන් හෙට ඌ පට්ටෙටම වෙනස් වෙනවා..මන් දන්න පවුලක් ඉන්නවා ගැණි යි මිනිහයි කැම්පස් යන කාලේම ලව් එකෙන් ඉදලා මැරී කලා..කොහොමෙන් කොහොම හරි උන් දෙන්නම කරේ බිස්නස් ගෑණිට සෙට් උනා හොද සල්ලි තියෙන තම්බියෙක් ඒකි ඌ එක්ක නිදාගත්තා..කොහොම හරි වැඩේ මාට්ටු උනේ ගෑණිට ළමයෙක් හම්බෙන්න ආවා..මේකි කසාද මිනිහට ඩිවෝස් වෙන්න කතා කරානේ බන්..අර ගෙරි තම්බියත් එක්ක ඉන්න..පස්සේ මිනිහා ඩිවෝස් එකට කැමති උන් නෑ..දැන් උන් තාමත් ඉන්නවා..මිනිහා කොහොම ඉන්නවද දන් නෑ බන් හිත හදාගෙන :baffled::baffled:..ඌට අන්තිමේදි උගේ නෑදැයෝ පවා පොන්නයා කිය කිය බනින්න පටන් ගත්ත මේ කේස් එක නිසා..දැන් මිනිහා රට ඉන්නේ ගෑනි ලන්කාවේ සමහරවිට තාමත් තම්බියත් එක්ක සුකාගන්නව ඇති..අර ළමයා දැන් ලොකුයි..:rolleyes::rolleyes: කෙල්ලක්.. :D:D
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere

    Pathima lassana ati neda :eek:
     
    elakiriputha

    Member
    May 22, 2011
    537
    76
    0
    elakiri maha vidyalaya
    මේ සිද්ධියට සමාන සිද්ධියක් මීට කලිනුත් වෙලා තිබුණ. ඒත් ඔය වගේමයි තරුණ කොල්ලෙක්..... කෙල්ලට අධ්‍යාපනය ඉහලට කරන් යන්න පුළුවන් උපරිමයෙන් කැප වෙලා තමන්ගේ මහන්සියෙන් කෙල්ල වෙනුවෙන් සල්ලි එකතු කරල දීල කෙල්ලට රට යන්නත් අවස්ථාව හදල දුන්නට පස්සෙ කෙල්ල කොල්ලව අතෑරිය. ටික කාලයක් ප්‍රශ්නය ඇදි ඇදී තිබිල වැඩි දෙනෙක් එක්ක කතාබහ කරන්නෙත් නැතුව ඉඳල අන්තිමට කොල්ල හිතේ දුකට දිවි නසාගත්ත. :(:(

    මේවා මේ රට ඇතුලෙ සිද්ධ වෙන දේවල්... ඇයි කෙල්ලො මේ තරම් අකාරුණික විදිහට තමන්ට ආදරේ කරපු තමන් වෙනුවෙන් තමන්ගේ දියුණුව වෙනුවෙන් මහන්සි වුන කොල්ලව තමන් තැනකට ආවම අතෑරල දාන්නෙ? පුදුම කෙල්ලො නෙ අප්ප ඉන්නෙ මේ රටේ...

    මෙහෙ මිනිස්සු ආණ්ඩු වල වැරදි කිය කිය බනිනව. නමුත් ඒ මොනව තිබ්බත් වැඩක් තියේ ද සාමාන්‍ය මිනිස්සු අතරෙ මෙහෙම උන් ඉන්නකොට. කිසිමදාක මේ රට හැදෙන්නෙ නැහැ ආකල්ප වලින්. විවාහ වෙන්න යෝජනා බලද්දි වුනත් බලන්නෙ උපාධි තියෙනවද, පඩිය කීයක් හම්බෙනවද ඔය වගේ දේවල්. මේ තරම්ම පහත් තත්වෙකට වැටිල තියෙන්නෙ ඇයි?:(:(:(

    macahn ai kolla rata giye natte kellat ekka?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    මත් ඕක කියෙව්වා බන් මට නම් ගොඩක් අප්සෙට් අර කොල්ලා ගැන ගොඩක් බලාපොරොත්තු තියන් උන්ගේ කියලා හැමදේම කරන්න ඇති බන් පව් උගේ අනාගතේ උට මාර දුකක් ඇත්තේ​
    :sorry::sorry:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචං උඹ මේ කතාවට එකඟ නොවෙන්න පුළුවන්.... අවුලක් නෑ....

    Welder කෙනෙක් කිව්ව ගමන් නිකම් මජං ගාගෙන, ජරාවට ඇඳගෙන, යකඩ ගොඩවල් හූර හූර ඉන්නව වගේ එකක් නෙ මවාගන්නෙ...හැමෝටම එයාව පේනව ඇත්තෙ පහල තැනක ඉන්න කිසිම පිළිගැනීමක් නැති මිනිස්සු කියලනෙ.

    ඉතිං welder වුනත් ඌත් කොල්ලෙක්... ඒ විදිහට බැලුවම හැමෝම හිතන විදිහට ඌට හරියන්න ඕනෙ ගෙයක් දොරක් නැති හිඟමනට වැටිච්ච කෙල්ලෙක්ද? ඌත් කැමති වෙයිද එතකොට එහෙම කෙල්ලෙක් බඳින්න.? නමුත් අවංකව ආදරයක් තියෙනව නම් ඒක වෙනම කතාවක්.... ආදරයේදී මේ ලෝකෙ තියෙන කිසිම උපාධියක් රස්සාවේ තත්වයක් වැඩක් නැහැ. ඒක ආදරේ කරන අය දන්නව ඇති මම කියනවට වඩා.

    ඒත් ප්‍රශ්නෙ ඒක නෙමෙයිනෙ.... සමාජය විසින්, පවුල විසින් ඔළුවලට දාගෙන ඉන්න ''මාන්නය"" තමයි සේරම අවුල් කරගන්නෙ... ලොකු රස්සා කරන ලොකු පඩියක් ගන්න මනුස්සයගෙ ශරීරය හැදිල තියෙන්නෙ විශේෂ දේවල් වලින් ද? නෑනෙ...

    Welder රස්සාව කලාට ඌටත් දියුණු වෙන්න සිහින ඕනෙ තරම් ඇති. ජීවිතේට සැලසුම් ඕනෙ තරම් ඇති. ඌත් ජීවත් වෙන්නෙ අපි ඉන්න සමාජෙ ඇතුලෙමයි. හැමෝම නෙමෙයි නමුත් දුක් මහන්සියෙන් වැඩ කරන ගොඩක් අයගෙ හිත් හොඳයි කියනවනෙ.

    ඒත් බං... රස්සාවෙ හැටිය බලල උගත් කියන (දොස්තරල, ඉංජිනේරුවරු, එකවුන්ටන්ට්ලා, බැංකුවල වැඩ කරන අය මේ වගේ ගොඩක්....) අය මිනිස්සුන්ගෙ තත්වය මනිනව නම්... අද රට එන්න එන්නම වල පල්ලෙහාට වැටිල මෙහෙම තියෙන එක ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ මචං.... නේද?

    ඇයි හැමෝම දුව දෙන්නෙ රස්සාව බලලනෙ. පෙනුමේ හැටි බලලනෙ.... මනුස්සයගෙ ගුණ ධර්ම, දියුණුවෙන්න තියෙන ධෛර්යය, කැපවීම, සාධාරණීයව සල්ලි හම්බ කිරීම ගැන තියෙන අධිෂ්ඨාන ශක්තිය වගේ දේවල් දිහා බලල නෙමෙයිනෙ. ඇයි ඉතින් බැන්දම දික්කසාදෙ කියල එකකුත් තියෙනවනෙ... හරි නැත්තං වෙන් වුනා... ඕව නම් මොනව ද කියල හිතන සමාජයක්නෙ අද තියෙන්නෙ.....

    දැන් ඒ වගේ මාන්නයක් කෙල්ලට ආව නිසා‍නෙ welding එකාට මේ වගේ දෙයක් වුනේ....!!!!

    අඩුම තරමෙ... තමන් වෙනුවෙන්... කැප වෙලා උදව් කලා නම්... ආදරේ කරපු කෙනා හො නොවේවා... කළගුණ සැලකීමවත් ඒ කෙල්ලටවත් පිහිටන්න ඕනෙ නේද?
    දැන් පේනවනෙ මිනිස්සු අද පත්වෙලා තියෙන තැන....

    අනාගතේ බිහිවෙන්න ඉන්න පරපුරට තනිකර නරකාදියක තමයි මිනිස්සු වෙලා ඉපදෙන්න වෙන්නෙ මේ සමාජය ඇතුලෙ....

    +
    (You must spread some Reputation around before giving it to manojdhrma again.)

    -------------

    නියම කතාව බ්‍රෝ..

    අන්න එකයි පොඉන්ට් එක...

    මේ රටේ දැන් ඉන්න ගෑනු/මිනිස්සු ඔක්කොටම "කළගුණ" මතක නෑ. එකයි මේ ගොඩක් ප්‍රශ්න. ඒකයි සමාජේ පිරිහිලා තියෙන්නේ.

    අම්මා තාත්තා තමන් වෙනුවෙන් කල දේ අමතක කල එකා..
    කෙල්ල/කොල්ලා තමන් වෙනුවෙන් කල දේ අමතක කල එකා..
    යාලුවෝ තමන් වෙනුවෙන් කල දේ අමතක කල එකා..
    ...
    ...
    ඕනෑම මිනිහෙක් තමන් වෙනුවෙන් කල දේ අමතක කල එකා..

    කාලකන්නියෙක්.