රත්තරං;20167500 said:එකම නීතියයි. වාහනේ සම්පූර්නෙන් ඉස්සරහට යන එක නවතින්න කලින් රිවස් එකටනම් දාන්න එපා දෙයියෝ.. ගියර්බොක්ස් හොයන්න නෑ
.. මතකයිනේ
![]()

මතකයි මතකයි මචෝ.

මම නම් කවදාවත් නීති දාලාත් නෑ දාන්නෙත් නෑ....සැබෑ ආදරයක් තියෙනවා නම් නිති දාල හිර කරලා බැදලා ලඟ තියා ගන්න ඕන නෑ...ආදරය කියන්නෙ උපරිම නිදහස විදින්න ඕන දෙයක්...ආදරේ කියන්නෙ එක්තරා විදියක මානසික සතුට සහ හිතේ සතුට...හිත සතුටින් සැහැල්ලුවෙන් ආදරවන්තයා වන්තිය එක්ක ඉන්න පුළුවන් තාක් කල් තමන්ගේ ආදරී හරිම සැහැල්ලුයි කියලා දැනෙයි...ආදරය ට ආස හිතෙයි ලෝබ හිතෙයි....කියනවා නම් කියන්න දේවල් සෑහෙන්න....ආදරයේ නියම සංකල්පීය වටිනාකම තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි...ඇහුව නිසා මම කියන්නම් මම දාන නීති...
කිසිම මොහොතක කොන්ඩෙ කලර් කරන්න බෑ...කරාබු දෙකකට වඩා කනට දාන්න බෑ..ඊට අමතරව හිල් විද විද කරාබු දාන්න බෑ...ඔච්චරම තමා නීති ටික
නීති නැතුව - එයාගෙ නිදහස වැදගත් විදියට භුක්ති විදින්න උපරිම නිදහස තියෙනවා...ජොබ් එකක් කරන්න ආස නම් කරන්න ඔෆිස් ෆන්ක්ෂන් යන්න කිසි ප්‍රශ්නයක් නෑ...කොල්ලො එක්ක කතා කරන එක මට ගැටලුවක් නෙවෙයි...නිදහස දෙන එක විශ්වාස කරන එක මගේ යුතුකම වැරදි වැඩක් කරන එක එයාගෙ බලුකම...කවදාවත් මම ෆූන් චෙක් කරලා නෑ චෙcක් කරන්නෙත් නෑ...ෆේස්බුක් කවදාවත් බලන්නෙ නෑ...කොල්ලො පස්සෙන් එන එක ගැන පැනි හලන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ...ඕනම දේකට නිදහස තියෙනවා අසීමිතව...තමන්ගෙ වැදගත්කම තියාගෙන මට ආදරේ නම් මං එක්ක ඉන්න ඕන...වෙන කෙනෙක් හොයාගෙන යන්න ඕන නම් ඒකටත් නිදහස තියී...හැබැයි මට කියලා යන්න ඕන...
වැදගත්ම දේ...
නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ.....![]()

ඒක ඇත්ත.
එත් ඉතින් තේරුම් කරලා දෙන්න ගිහින් බැනුම් අහනවට වඩා, රණ්ඩු වෙනවට වඩා ඒක හොදයිනේ.![]()
එක අතකට එහෙම හිතන එක මෝඩකමක් තමයි. එත් නීතියක් හින්ද රණ්ඩු කරලා තරහ වෙලා සම්බන්දෙ නැති කරගන්නවාට වඩා එක හොදයි කියල හිතිලා තියෙන්නේ.![]()

මම දන්න කොල්ලෙක් ඉන්නවා...ඌ හරිම තිරිසන් විදියට කෙල්ල ගැන හිතන්නෙ....කෙල්ලට ෆේස්බුක් එන්න තහනම් රෑට...දාන හැම කමන්ට් එකක්ම ලයික් එකක්ම ඌ බලනවා ( අපි දන්නවා අපි එක්ක කියන නිසා ) කෙල්ලගෙ එකෙන් ලොග් වෙලා ඉන්නවා සමහර දවස් වල කෙල්ල නිදා ගත්තාම...අර කෙල්ල තමන්ගෙ සම්බන්දෙ වැදගත් නිසා අපි එක්ක වත් චැට් කරන්නෙ නෑ...බලලා නිකන් ඉන්නවා...
ට්‍රිප් එකක් යන්න දෙන්නෙ නෑ....යාලුවෙක් එක්කවත් ඇවිදින්න දෙන්නෙ නෑ...දුන්නත් පරක්කු උන ගමන් කෝල් කරනවා ගෙදර යන්න කිය කිය...බස් එකකට නැග්ග ගමන් අහන්නෙ සෙනගද කියලා....සෙනග ඉන්න බස් වල යන්න දෙන්නෙ නෑ ජැක් ගහයි කියලා...මචන් කොල්ලො ජැක් ගහන එකට කෙල්ලට බැනලා වැඩක් නෑ නේ....තව කියනවා නම් දේවල් තියේ සෑහෙන්න...තව කෙල්ලෙක් ඉන්නවා ඒ වගේම ඒකි නැගිට්ට වෙලේම කරන්නෙ කොල්ල වයිබර් ඕෆ් ලයින් ගිය වෙලාව බලල ඇරගන්න එක...
මේවා දැක දැක අපි කම්මුලේ අත ගහන් බලන් ඉන්නවා...

ඔහොම කාලයක් මටත් තිබ්බ..ඔච්චරම දරුණුවට නම් නැහැ..ඒ උනාට හැම එකම හෙව්වා...කෙල්ලත් එහෙම තමා...ඉස්සර වැඩේම මගේ තියෙන ඔක්කොම අකවුන්ට් වලට ලොග් වෙවී බලනවා...කෙල්ලෙක් එක්ක චැට් කරලා තිබ්බත් ඒකිගේ උප්පැන්නේ ඉදන් හොයල තමා නවතින්නේ...

දැන්නම් ඒ මොකුත් නැහැ..දැන් කෙල්ලෙක් එක්ක චැට් කරලා තියෙනවා දැක්කොත් එක ඕපන් කරලා වත් බලන්නේ නැහැ..එකක් මාව විස්වාස නිසා, මම කොයි මගුල කරත් වැරදි වැඩක් නම් කරන්නේ නැහැ කියල....අනික මාව එයා ඉස්සරහ අපහසුවට පත් කරන්න කැමති නැති නිසා...වැරදිලා හරි මොනා හරි තිබ්බොත් එහෙම කියල...මමත් දැන් එහෙම නැහැ..කෙල්ලගේ ෆෝන්, ෆේස්බුක් අනන් මනම් බලන්නේ නැහැ...ඕව තේරුමක් නැති වැඩ...යන එකා යනවා කොයි දේ කරත්...යනවනම් බලෙන් තියන් ඉන්න බැහැ නේ..![]()
ඔව් මචන්...කුකුල් පැටව් අති කරනව වගේ ආදරේ එක්ක ජීවත් වෙන්න බෑ...

මම නම් කවදාවත් නීති දාලාත් නෑ දාන්නෙත් නෑ....සැබෑ ආදරයක් තියෙනවා නම් නිති දාල හිර කරලා බැදලා ලඟ තියා ගන්න ඕන නෑ...ආදරය කියන්නෙ උපරිම නිදහස විදින්න ඕන දෙයක්...ආදරේ කියන්නෙ එක්තරා විදියක මානසික සතුට සහ හිතේ සතුට...හිත සතුටින් සැහැල්ලුවෙන් ආදරවන්තයා වන්තිය එක්ක ඉන්න පුළුවන් තාක් කල් තමන්ගේ ආදරී හරිම සැහැල්ලුයි කියලා දැනෙයි...ආදරය ට ආස හිතෙයි ලෝබ හිතෙයි....කියනවා නම් කියන්න දේවල් සෑහෙන්න....ආදරයේ නියම සංකල්පීය වටිනාකම තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි...ඇහුව නිසා මම කියන්නම් මම දාන නීති...
කිසිම මොහොතක කොන්ඩෙ කලර් කරන්න බෑ...කරාබු දෙකකට වඩා කනට දාන්න බෑ..ඊට අමතරව හිල් විද විද කරාබු දාන්න බෑ...ඔච්චරම තමා නීති ටික
නීති නැතුව - එයාගෙ නිදහස වැදගත් විදියට භුක්ති විදින්න උපරිම නිදහස තියෙනවා...ජොබ් එකක් කරන්න ආස නම් කරන්න ඔෆිස් ෆන්ක්ෂන් යන්න කිසි ප්‍රශ්නයක් නෑ...කොල්ලො එක්ක කතා කරන එක මට ගැටලුවක් නෙවෙයි...නිදහස දෙන එක විශ්වාස කරන එක මගේ යුතුකම වැරදි වැඩක් කරන එක එයාගෙ බලුකම...කවදාවත් මම ෆූන් චෙක් කරලා නෑ චෙcක් කරන්නෙත් නෑ...ෆේස්බුක් කවදාවත් බලන්නෙ නෑ...කොල්ලො පස්සෙන් එන එක ගැන පැනි හලන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ...ඕනම දේකට නිදහස තියෙනවා අසීමිතව...තමන්ගෙ වැදගත්කම තියාගෙන මට ආදරේ නම් මං එක්ක ඉන්න ඕන...වෙන කෙනෙක් හොයාගෙන යන්න ඕන නම් ඒකටත් නිදහස තියී...හැබැයි මට කියලා යන්න ඕන...
වැදගත්ම දේ...
නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ.....![]()

මම නම් කවදාවත් නීති දාලාත් නෑ දාන්නෙත් නෑ....සැබෑ ආදරයක් තියෙනවා නම් නිති දාල හිර කරලා බැදලා ලඟ තියා ගන්න ඕන නෑ.......
තව 1ක් තියනවා
1ක වරදක් 2ක් කරන්න බැ මගේ නම් නිතිය

නමුත් කාටහරි divorce වෙන්න ඕනෙනම් තවදුරටත් ඔලුවේ ප්‍රශ්න හිරකරගන ඉදලාවැඩක් නෑ , divorce වෙනෙක පපකර්මයකුත් නෙමේ. දෙදෙනාගේම අවබෝදයෙන් හා ළමයි නොසිටීනම් එක අතකට හොදම දේ එක කියලත් හිතෙනවා ....

මේ කිසිම දෙයක් නීති නෙමෙයි.. කතා කරලා ආපු එකඟතාවයන්, කැමැත්තෙන්මයි කරන්නේ..
- කොටට සහ ඇඟ අශෝභන විදියට කැපිලා පේන ඇඳුම් ඇඳීම
- පිරිමි පාර්ශවය සමග අනවශ්‍ය ඇසුර
- අනවශ්‍ය විදියට ඉන්ටනෙට් සහ ටීවී එකේ එල්ලීගෙන සිටීම
- ගෙදර සහ මිදුල ෆුල් ක්ලීන් එකේ තබා ගැනීම
- නෑදෑ අසල්වැසි, කාන්තාවන් සමග ඕපදූප කතාව
- හරක් මස් කෑම
- කුණු ටෙලි නාට්‍ය බැලීම
- මුදල් සහ භාණ්ඩ අරපරෙස්සම
- අදහන ආගමට(බුද්ධාගම) අනුකූලව ජීවත් වීම
- ලමයින්ගේ අධ්‍යාපනය ගැන දැඩි සැලකිල්ල