පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20167500 said:
    එකම නීතියයි:yes:. වාහනේ සම්පූර්නෙන් ඉස්සරහට යන එක නවතින්න කලින් රිවස් එකටනම් දාන්න එපා දෙයියෝ.. ගියර්බොක්ස් හොයන්න නෑ:lol:.. මතකයිනේ:rolleyes:

    :lol::lol: මතකයි මතකයි මචෝ.
    ඇයි කාර් එක දෙනකොට මතක ඇතුව කී එක දෙන්න කියන එක. :D
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    I've been with my GF/ Now wife for 10 years now. No rules / checking the phone/ email/FB ( We both don't have FB), I only have one rule, Please stick to the speed limits on the road as I cannot pay the fines :yes::yes:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,337
    625
    113
    N/A
    මම නම් කවදාවත් නීති දාලාත් නෑ දාන්නෙත් නෑ....සැබෑ ආදරයක් තියෙනවා නම් නිති දාල හිර කරලා බැදලා ලඟ තියා ගන්න ඕන නෑ...ආදරය කියන්නෙ උපරිම නිදහස විදින්න ඕන දෙයක්...ආදරේ කියන්නෙ එක්තරා විදියක මානසික සතුට සහ හිතේ සතුට...හිත සතුටින් සැහැල්ලුවෙන් ආදරවන්තයා වන්තිය එක්ක ඉන්න පුළුවන් තාක් කල් තමන්ගේ ආදරී හරිම සැහැල්ලුයි කියලා දැනෙයි...ආදරය ට ආස හිතෙයි ලෝබ හිතෙයි....කියනවා නම් කියන්න දේවල් සෑහෙන්න....ආදරයේ නියම සංකල්පීය වටිනාකම තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි...ඇහුව නිසා මම කියන්නම් මම දාන නීති...

    කිසිම මොහොතක කොන්ඩෙ කලර් කරන්න බෑ...කරාබු දෙකකට වඩා කනට දාන්න බෑ..ඊට අමතරව හිල් විද විද කරාබු දාන්න බෑ...ඔච්චරම තමා නීති ටික

    නීති නැතුව - එයාගෙ නිදහස වැදගත් විදියට භුක්ති විදින්න උපරිම නිදහස තියෙනවා...ජොබ් එකක් කරන්න ආස නම් කරන්න ඔෆිස් ෆන්ක්ෂන් යන්න කිසි ප්‍රශ්නයක් නෑ...කොල්ලො එක්ක කතා කරන එක මට ගැටලුවක් නෙවෙයි...නිදහස දෙන එක විශ්වාස කරන එක මගේ යුතුකම වැරදි වැඩක් කරන එක එයාගෙ බලුකම...කවදාවත් මම ෆූන් චෙක් කරලා නෑ චෙcක් කරන්නෙත් නෑ...ෆේස්බුක් කවදාවත් බලන්නෙ නෑ...කොල්ලො පස්සෙන් එන එක ගැන පැනි හලන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ...ඕනම දේකට නිදහස තියෙනවා අසීමිතව...තමන්ගෙ වැදගත්කම තියාගෙන මට ආදරේ නම් මං එක්ක ඉන්න ඕන...වෙන කෙනෙක් හොයාගෙන යන්න ඕන නම් ඒකටත් නිදහස තියී...හැබැයි මට කියලා යන්න ඕන...

    වැදගත්ම දේ...

    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ..... :)

    :yes::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඒක ඇත්ත. :yes:
    එත් ඉතින් තේරුම් කරලා දෙන්න ගිහින් බැනුම් අහනවට වඩා, රණ්ඩු වෙනවට වඩා ඒක හොදයිනේ.:sorry:
    එක අතකට එහෙම හිතන එක මෝඩකමක් තමයි. එත් නීතියක් හින්ද රණ්ඩු කරලා තරහ වෙලා සම්බන්දෙ නැති කරගන්නවාට වඩා එක හොදයි කියල හිතිලා තියෙන්නේ. :sorry:

    නීති කියල එකක් නැහැ බන් ආදරේ කරන දෙන්නෙක්ට...තියෙන්නේ අනොන්‍ය අවබෝධයයි, ගරු කිරීමයි...නීති දාල කාවවත් යටත් කරගන්න බැහැ...ඒවා බයිලා..අනික එහෙම නීති දාල තද කරන, බය කරන් කරන තැන තියෙන්නේ ආදරයක් නෙමෙයි...

    මම කියනවනම් කෙල්ලට කොටට අදින්න එපා කියල, එක නීතියක් නෙමෙයි...එක මචන් මගේ කැමැත්ත, එකට කැමති වෙනවද නැද්ද කියන එක තියෙන්නේ දෙන්න අතරේ තියෙන අවබෝධය අනුව...කෙල්ල උබේ කැමැත්තට ගරු කරනවානම් කොටට අදින එක නවත්තයි..

    හැමදේම ඔය වගේ තමා...:yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මම දන්න කොල්ලෙක් ඉන්නවා...ඌ හරිම තිරිසන් විදියට කෙල්ල ගැන හිතන්නෙ....කෙල්ලට ෆේස්බුක් එන්න තහනම් රෑට...දාන හැම කමන්ට් එකක්ම ලයික් එකක්ම ඌ බලනවා ( අපි දන්නවා අපි එක්ක කියන නිසා ) කෙල්ලගෙ එකෙන් ලොග් වෙලා ඉන්නවා සමහර දවස් වල කෙල්ල නිදා ගත්තාම...අර කෙල්ල තමන්ගෙ සම්බන්දෙ වැදගත් නිසා අපි එක්ක වත් චැට් කරන්නෙ නෑ...බලලා නිකන් ඉන්නවා...

    ට්‍රිප් එකක් යන්න දෙන්නෙ නෑ....යාලුවෙක් එක්කවත් ඇවිදින්න දෙන්නෙ නෑ...දුන්නත් පරක්කු උන ගමන් කෝල් කරනවා ගෙදර යන්න කිය කිය...බස් එකකට නැග්ග ගමන් අහන්නෙ සෙනගද කියලා....සෙනග ඉන්න බස් වල යන්න දෙන්නෙ නෑ ජැක් ගහයි කියලා...මචන් කොල්ලො ජැක් ගහන එකට කෙල්ලට බැනලා වැඩක් නෑ නේ....තව කියනවා නම් දේවල් තියේ සෑහෙන්න...තව කෙල්ලෙක් ඉන්නවා ඒ වගේම ඒකි නැගිට්ට වෙලේම කරන්නෙ කොල්ල වයිබර් ඕෆ් ලයින් ගිය වෙලාව බලල ඇරගන්න එක...

    මේවා දැක දැක අපි කම්මුලේ අත ගහන් බලන් ඉන්නවා...

    :lol::lol: ඔහොම කාලයක් මටත් තිබ්බ..ඔච්චරම දරුණුවට නම් නැහැ..ඒ උනාට හැම එකම හෙව්වා...කෙල්ලත් එහෙම තමා...ඉස්සර වැඩේම මගේ තියෙන ඔක්කොම අකවුන්ට් වලට ලොග් වෙවී බලනවා...කෙල්ලෙක් එක්ක චැට් කරලා තිබ්බත් ඒකිගේ උප්පැන්නේ ඉදන් හොයල තමා නවතින්නේ...:lol:

    දැන්නම් ඒ මොකුත් නැහැ..දැන් කෙල්ලෙක් එක්ක චැට් කරලා තියෙනවා දැක්කොත් එක ඕපන් කරලා වත් බලන්නේ නැහැ..එකක් මාව විස්වාස නිසා, මම කොයි මගුල කරත් වැරදි වැඩක් නම් කරන්නේ නැහැ කියල....අනික මාව එයා ඉස්සරහ අපහසුවට පත් කරන්න කැමති නැති නිසා...වැරදිලා හරි මොනා හරි තිබ්බොත් එහෙම කියල...මමත් දැන් එහෙම නැහැ..කෙල්ලගේ ෆෝන්, ෆේස්බුක් අනන් මනම් බලන්නේ නැහැ...ඕව තේරුමක් නැති වැඩ...යන එකා යනවා කොයි දේ කරත්...යනවනම් බලෙන් තියන් ඉන්න බැහැ නේ..:yes::yes::yes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503

    ඔව් මචන්...කුකුල් පැටව් අති කරනව වගේ ආදරේ එක්ක ජීවත් වෙන්න බෑ...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    relativity.jpg
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    මම නම් කවදාවත් නීති දාලාත් නෑ දාන්නෙත් නෑ....සැබෑ ආදරයක් තියෙනවා නම් නිති දාල හිර කරලා බැදලා ලඟ තියා ගන්න ඕන නෑ...ආදරය කියන්නෙ උපරිම නිදහස විදින්න ඕන දෙයක්...ආදරේ කියන්නෙ එක්තරා විදියක මානසික සතුට සහ හිතේ සතුට...හිත සතුටින් සැහැල්ලුවෙන් ආදරවන්තයා වන්තිය එක්ක ඉන්න පුළුවන් තාක් කල් තමන්ගේ ආදරී හරිම සැහැල්ලුයි කියලා දැනෙයි...ආදරය ට ආස හිතෙයි ලෝබ හිතෙයි....කියනවා නම් කියන්න දේවල් සෑහෙන්න....ආදරයේ නියම සංකල්පීය වටිනාකම තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි...ඇහුව නිසා මම කියන්නම් මම දාන නීති...

    කිසිම මොහොතක කොන්ඩෙ කලර් කරන්න බෑ...කරාබු දෙකකට වඩා කනට දාන්න බෑ..ඊට අමතරව හිල් විද විද කරාබු දාන්න බෑ...ඔච්චරම තමා නීති ටික

    නීති නැතුව - එයාගෙ නිදහස වැදගත් විදියට භුක්ති විදින්න උපරිම නිදහස තියෙනවා...ජොබ් එකක් කරන්න ආස නම් කරන්න ඔෆිස් ෆන්ක්ෂන් යන්න කිසි ප්‍රශ්නයක් නෑ...කොල්ලො එක්ක කතා කරන එක මට ගැටලුවක් නෙවෙයි...නිදහස දෙන එක විශ්වාස කරන එක මගේ යුතුකම වැරදි වැඩක් කරන එක එයාගෙ බලුකම...කවදාවත් මම ෆූන් චෙක් කරලා නෑ චෙcක් කරන්නෙත් නෑ...ෆේස්බුක් කවදාවත් බලන්නෙ නෑ...කොල්ලො පස්සෙන් එන එක ගැන පැනි හලන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ...ඕනම දේකට නිදහස තියෙනවා අසීමිතව...තමන්ගෙ වැදගත්කම තියාගෙන මට ආදරේ නම් මං එක්ක ඉන්න ඕන...වෙන කෙනෙක් හොයාගෙන යන්න ඕන නම් ඒකටත් නිදහස තියී...හැබැයි මට කියලා යන්න ඕන...

    වැදගත්ම දේ...

    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ..... :)

    :):love::love:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    habai mama nam dakala tiyenawa godak girlsla hitanne eyalata niti danna oni kiyala.. ehema niti damma lu eyalata danenne eyala gana boy godak hitanawa eyawa anit ayagen parissam kara ganna oni kiyala ..ane manda itin....:rolleyes::rolleyes::rolleyes:
     
    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    මම නම් කවදාවත් නීති දාලාත් නෑ දාන්නෙත් නෑ....සැබෑ ආදරයක් තියෙනවා නම් නිති දාල හිර කරලා බැදලා ලඟ තියා ගන්න ඕන නෑ.......

    තව 1ක් තියනවා
    1ක වරදක් 2ක් කරන්න බැ මගේ නම් නිතිය :angry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ කිසිම දෙයක් නීති නෙමෙයි.. කතා කරලා ආපු එකඟතාවයන්, කැමැත්තෙන්මයි කරන්නේ..

    1. කොටට සහ ඇඟ අශෝභන විදියට කැපිලා පේන ඇඳුම් ඇඳීම
    2. පිරිමි පාර්ශවය සමග අනවශ්‍ය ඇසුර
    3. අනවශ්‍ය විදියට ඉන්ටනෙට් සහ ටීවී එකේ එල්ලීගෙන සිටීම
    4. ගෙදර සහ මිදුල ෆුල් ක්ලීන් එකේ තබා ගැනීම
    5. නෑදෑ අසල්වැසි, කාන්තාවන් සමග ඕපදූප කතාව
    6. හරක් මස් කෑම
    7. කුණු ටෙලි නාට්‍ය බැලීම
    8. මුදල් සහ භාණ්ඩ අරපරෙස්සම
    9. අදහන ආගමට(බුද්ධාගම) අනුකූලව ජීවත් වීම
    10. ලමයින්ගේ අධ්‍යාපනය ගැන දැඩි සැලකිල්ල
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් ....!

    Modern-Spy-App-to-Bust-a-Cheating-Wife.jpg

    අපි කැමති උනත් නැති උනත් අද තියෙන්නේ නිදහස් සමාජමය වටපිටාවක්. එම පරිසරයේ කිසිම පුද්ගලයෙක් නීති වලින් කොන්දේසි වලින් සිමා කරන්න බෑ. අපි අපේ control එකේ නැති දේවල් වලට ( බිරිද , සැමියා , දරුවන් , යහළුවන් පවා වියහැකියි ) සීමා බාදක යොදන්න ගියවිට වෙන්නේ අපි නැති තැන ඔවුන්ගේ සිනහවට අපි ලක්වීමයි. උදාහරණයක් විදිහට හිතන්න : ඔයාගේ බිරිද ඔයාට කියනවා " ඔෆිස් එකේ ඉන්න කෙල්ලොත් එක්ක ඕනවට වඩා සමීප වෙන්න එපා" කියල. ඔබත් කටපුරා " හා" කියනවා. නමුත් office ගියහම වෙනදේවල්, අපි කරනදෙවල් ඔක්කොම ගැනු දන්නවද ?? ඔය උදාහරණය ඔයවිදිහටම අනිත් අතටත් වෙන්න පුළුවන් !!!! අද වෙනකොට ඕනෑම කෙනෙකුට වැරදි කරලා බබාලවගේ ඉන්නත් පුළුවන්, එකට ඔනමතරම් support කරන සමාජයකුත්, තාක්ෂණ ධියුනුවකුත් තියනවා. හොදම දේ තමා "අන්නෝන්‍ය- අවබෝදය". ඒවගේම කිසිම දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියන්නත් එපා ! මොකද "අපි නොහිතන මිනිස්සු , නොහිතන වෙලාවල්වල , නොහිතන වැඩකරනවා ":yes::yes::yes:

    අනික තමයි බොහෝවිට බදින්න කලින් හිටපු මිනිස්සු නෙමේ බැන්දට පස්සේ ඉන්නේ ! පුදලිකව මා ඇතුළු මා ලගින් ඇසුරුකරන බොහෝ මිතුරන්ට සාමාන්‍ය පවුල් ජීවිතය ඇතුලේ ඉන්දැද්දී divorce වෙන්නේ හිතුනු අවස්ථා එමටයි. නමුත් තවමත් අපි එකට ඉන්නවා. පිටින් බලපුවහම ඉතාමත් පිරිපුන් වගේ පෙනුනත් 90% පමණ වන පවුල් ඇතුලේ ඔයවගේ නොගැලපීම් තියනවා , නමුත් ඔය බොහෝදෙනෙක් ඔය ප්‍රශ්න හන්ගගන ජීවත්වෙනවා ....:oo::oo:නමුත් කාටහරි divorce වෙන්න ඕනෙනම් තවදුරටත් ඔලුවේ ප්‍රශ්න හිරකරගන ඉදලාවැඩක් නෑ , divorce වෙනෙක පපකර්මයකුත් නෙමේ. දෙදෙනාගේම අවබෝදයෙන් හා ළමයි නොසිටීනම් එක අතකට හොදම දේ එක කියලත් හිතෙනවා ....:yes::yes:

    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama nam neethi daala nehe eya matanam neethi hetahuta hamarak daala thiyanawa. mokada mama inne lankawen pitane. hebei mage wife gedarin pita ekiyanne wishesha gaman winoda gaman mama nethiwa yanne nehe. ape ammath eyata kiyanawa e keewahama ammata kiyanawalu eya ehe weda karaddi mama kohewath gihin behe kiyala . mulu kaalayama weya karanne ape ammatai ape duwage weda walatai witharai. hebei mama lankawata giyahama mulu lankawa watema awidinna yanna one eyawai duwawai ekkagena.
     
    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    "හැබැයි මට කියලා යන්න ඕන"

    "මේක උබේ කතාවේ තියන ගැටලුව " මෙහෙම හැමදේම සුන්දර විදියට වෙනව නම් ලෝකේ කොච්චර සුන්දරද ? උබට ගැනු ගැන තියන දැනුම අඩුයි
    ගැනු කියන්නේ පත්තිනි අම්මලවත් , ගණිකාවෝ වත් නෙමේ , ඔය දෙකේ අතාර මැද්දේ ඉදන් කොයි පැත්තට පනිද කියලා කාටවත් අනාවැකි කියන්න බැරි ජාතියක් , එක හින්දා හැමවෙලේම මැදුම් පිළිවෙතම අනුගමණය කරන්න පුළුවන් නම් හොදයි
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක

    agreed :)