මෙතන ගොඩක් අය ඇති තරුණ වයසේ ...විවාහ වෙච්ච වගේම පෙම්වතුන් ...ගොඩක් අය තමන්ගේ ප්‍රේමවන්තියට නීති දානවා ...එහෙම කරන්නේ තමන්ගේ ප්‍රේමවන්තියට ආදරෙන් ..එයාව ආරක්ෂා කර ගන්න ..හැබැයි සමහරුන් දාන නීති නිසා ඒ girl තවත් අපහසු තාවයට ලක් වෙන්න පුළුවන් ...හැබැයි එයාලා එක ගැන හිතන්නේ නැහැ ...කට්ටිය කියන්න බලන්න තමන්ගේ ප්රෙමවන්තියට දාල තියෙන නීති ...ආරම්බයක් විදියට මම දාන්නම් ටිකක් ..
# garment වල ජොබ් කරන්න එපා ..
# office එකේ function වලට පුළුවන් තරම් අඩුවෙන් යන්න ...
# වැඩිය බෝය්ස් ලා ගැන කිවුවොත් බැනුම් තමයි ඉතින්
# ගොඩක් වෙලාවට phone එක check කරනවා ...
ආදරේදි ගරුත්වයක් තියෙන්න ඕන මචන්...කෙල්ලෙක් උනාම කොල්ලට අවනත වෙන්න ඕන...කොල්ල කැමති නැත්නම් නොකර ඉන්න තරම් නිහතමනි ගතිගුනයක් කෙල්ලට තියෙන්න ඕන...මොකද නිතරම තමන්ගෙ ස්වාමියා කියන හැඟීම තියෙන්න ඕන...නිතරම තමන් රැක බලාගන්න කෙනා කියන හැඟීම තියෙන්න ඔන![]()























http://elakiri.com/forum/showthread.php?t=1740863
වැදගත්ම දේ...
නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ.....
mama nam ekana neethiyai dala tiyenne credit card(eyage) eka use karanna ba![]()

ඔය නිති කියන්නෙ දණ්ඩ නිති සග්රහයවත්, අපරාධ නිතියවත්, සිවිල් නිතියවත්, පාදඩ නිතියවත් නෙමේනෙ. නිති කියන දෙයින් අදහස් වෙන්නෙ වෙන දෙයක්. උදා හරනයක් කොටට අදින්ඩ එපා කියනව ඒකට මම අකමැති හින්ද ඔනනම් ඒකට නිතියක් කියන්ඩත් පුලුවන්, එකෙන් කෙල්ලට හිරිහැරයක් වෙනවනම් එයා දාල යයි කියන්ඩ එපා. උබලට ආදරේ කියන්නෙ මොකක්ද කියල තෙරෙන් නැ මචන් කෙල්ලක් එක්ක යාලු වෙයන් හරියට ආදරේ කරපන් තේරෙයි එදාට, කෙල්ල උනත් අරය කොටට අදිනවට අකමැතියි මම මේක අදින් නැ කියල හිතල පිලිවෙලකට අදිනව ඒකෙ මානව හිමිකම් උල්ලගනය වීමක් වෙන්නෙ නැ. ආදරක නිතිය කියන්නෙ දෙන්නම කැමති පොදු තැන, නිති පොත අතේ තියාගෙන ඒකට සාපෙක්ශව ආදරේ මනින්ඩ බැ,

1. දෙමව්පියෝ එක්ක මම නිසා රණ්ඩු වෙන්න බෑ
2. වෙන කොල්ලෙක් ගැන කැමැත්තක් තියෙනවනම් කෙලින්ම කියලා දාලා යන්න. නැත්තම් පවුල පිටින් මරලා ගිණි තියනවා
Gf Agreed
P.S. -ජංගියට දණ ගහන හුජ්ජ කොල්ලන් සහ උඹලට දහ දුක් දීලා බොරු දාහක් කියද්දිත් පණ දීගෙන තමුන්ගේ කොල්ලට ආදරෙන් ඉන්න නංගිලා වෙතයි. යන එකා මොන සැප දුන්නත් යනවා. ඉන්න එකා මොන දුක විඳගෙන හරි ඉන්නවා. තමුන් කරන ආදරේ හරියට අවංකව කරන්න නැත්තම් අතෑරලා දාන්න.
මෙන්න මෙහෙම කතාවක් තියෙනවා
"ආදරය කියන්නෙ යෝනියෙන් පටන් අරගෙන හදවතට එන දෙයක් නෙමෙයි. ආදරය කියන්නෙ හදවතින් පටන් ගෙන යෝනියට එන දෙයක්" කියලා
watch this sluts >>
Code:http://elakiri.com/forum/showthread.php?t=1740863
patta. same here. එයාටත් ජීවිතයක් තියෙනවනේ බං. අපි ඒක නීති දාලා සීමා කලාම පුදුම අපහසුතාවයකට පත් වෙන්නේ. එහෙම නීති දාලා හිර කරලා තියාගන්න බෑ බං. කවුරුත් කැමතියි නිදහසේ ඉන්න. එහෙම හිර කරගෙන ඉන්න ගොඩක් ඉන්නේ පීඩාවට පත් වෙලා ඉතිං මෙතන කවි/ පෝස්ට් දානවා ගෑණි දාලා ගියා. මම මෙහෙම මෙහෙම කලා ඒත් එයා මට මෙහෙම කලා කියලා. මුලින් තමුන්ගේ වැරැදි හදාගෙන මීට පස්සේ එහෙම නොවෙන්න වගබලාගන්න..
සුභ වෙසක් මංගල්‍යයක් වේවා.
![]()
මේ කිසිම දෙයක් නීති නෙමෙයි.. කතා කරලා ආපු එකඟතාවයන්, කැමැත්තෙන්මයි කරන්නේ..
- කොටට සහ ඇඟ අශෝභන විදියට කැපිලා පේන ඇඳුම් ඇඳීම
- පිරිමි පාර්ශවය සමග අනවශ්‍ය ඇසුර
- අනවශ්‍ය විදියට ඉන්ටනෙට් සහ ටීවී එකේ එල්ලීගෙන සිටීම
- ගෙදර සහ මිදුල ෆුල් ක්ලීන් එකේ තබා ගැනීම
- නෑදෑ අසල්වැසි, කාන්තාවන් සමග ඕපදූප කතාව
- හරක් මස් කෑම
- කුණු ටෙලි නාට්‍ය බැලීම
- මුදල් සහ භාණ්ඩ අරපරෙස්සම
- අදහන ආගමට(බුද්ධාගම) අනුකූලව ජීවත් වීම
- ලමයින්ගේ අධ්‍යාපනය ගැන දැඩි සැලකිල්ල


මම දන්න කොල්ලෙක් ඉන්නවා...ඌ හරිම තිරිසන් විදියට කෙල්ල ගැන හිතන්නෙ....කෙල්ලට ෆේස්බුක් එන්න තහනම් රෑට...දාන හැම කමන්ට් එකක්ම ලයික් එකක්ම ඌ බලනවා ( අපි දන්නවා අපි එක්ක කියන නිසා ) කෙල්ලගෙ එකෙන් ලොග් වෙලා ඉන්නවා සමහර දවස් වල කෙල්ල නිදා ගත්තාම...අර කෙල්ල තමන්ගෙ සම්බන්දෙ වැදගත් නිසා අපි එක්ක වත් චැට් කරන්නෙ නෑ...බලලා නිකන් ඉන්නවා...
ට්‍රිප් එකක් යන්න දෙන්නෙ නෑ....යාලුවෙක් එක්කවත් ඇවිදින්න දෙන්නෙ නෑ...දුන්නත් පරක්කු උන ගමන් කෝල් කරනවා ගෙදර යන්න කිය කිය...බස් එකකට නැග්ග ගමන් අහන්නෙ සෙනගද කියලා....සෙනග ඉන්න බස් වල යන්න දෙන්නෙ නෑ ජැක් ගහයි කියලා...මචන් කොල්ලො ජැක් ගහන එකට කෙල්ලට බැනලා වැඩක් නෑ නේ....තව කියනවා නම් දේවල් තියේ සෑහෙන්න...
