පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ.....

    :yes::yes:
     

    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    මෙතන ගොඩක් අය ඇති තරුණ වයසේ ...විවාහ වෙච්ච වගේම පෙම්වතුන් ...ගොඩක් අය තමන්ගේ ප්‍රේමවන්තියට නීති දානවා ...එහෙම කරන්නේ තමන්ගේ ප්‍රේමවන්තියට ආදරෙන් ..එයාව ආරක්ෂා කර ගන්න ..හැබැයි සමහරුන් දාන නීති නිසා ඒ girl තවත් අපහසු තාවයට ලක් වෙන්න පුළුවන් ...හැබැයි එයාලා එක ගැන හිතන්නේ නැහැ ...කට්ටිය කියන්න බලන්න තමන්ගේ ප්රෙමවන්තියට දාල තියෙන නීති ...ආරම්බයක් විදියට මම දාන්නම් ටිකක් ..

    # garment වල ජොබ් කරන්න එපා ..
    # office එකේ function වලට පුළුවන් තරම් අඩුවෙන් යන්න ...:sorry::sorry:
    # වැඩිය බෝය්ස් ලා ගැන කිවුවොත් බැනුම් තමයි ඉතින් :angry::angry::angry:
    # ගොඩක් වෙලාවට phone එක check කරනවා ...:angry::angry::angry::angry:

    If a husband or boyfriend or girlfriend or wife, imposes rules that means they are insecure. If that is your GF/BF, make then ex-BF or ex-GF. Life is more precious to live happily.

    Once i had a nut case always angry wife, now she is ex-wife. Then I married an EU girl. I can tell you she is 100 times better than most SL girls.
     
    Last edited:

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    වෙන කාට හරි ආදරේ හිතුනොත් / මාව එපා වුනු දාට කෙලින්ම මට කියන්න ඕනේ.
     

    RampiRala

    Member
    May 20, 2016
    42
    2
    0
    kallatanm nithi dala thiyagena indala vadak na bn,ekita full nidahasa dila balanna one eyath ekka anagathe goda naganna puluvanda kiyala.akamathi deval kaloth pahadili karala dila balanna one.hariyanne nathnm atharinna venava bn.nathnm ithn amaruwe thama bn marry kalata passe.

    eth marry karana kena marry karanna kalin hondata hoyala balala thama marry karanna one bn.galapim thama godak velavata.
    ehema baluvata passe eya gana aha gahagena inna one bn,marry kalata passe ithn atharala hariyanne nane bn,ehema kiyala ain karana karana parata marry karanna bane bn
    banda gaththa bere gahanna one bn

    samiyek vidiyata thamange birinda gana hoya balana eka samiyage yuthukamak bn,e vagema birindath ehema thama inna one.
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ.....
    ela kollek
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    ආදරේදි ගරුත්වයක් තියෙන්න ඕන මචන්...කෙල්ලෙක් උනාම කොල්ලට අවනත වෙන්න ඕන...කොල්ල කැමති නැත්නම් නොකර ඉන්න තරම් නිහතමනි ගතිගුනයක් කෙල්ලට තියෙන්න ඕන...මොකද නිතරම තමන්ගෙ ස්වාමියා කියන හැඟීම තියෙන්න ඕන...නිතරම තමන් රැක බලාගන්න කෙනා කියන හැඟීම තියෙන්න ඔන :yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    වැදගත්ම දේ...

    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ.....:yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes:

    mama nam ekana neethiyai dala tiyenne credit card(eyage) eka use karanna ba :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    1. දෙමව්පියෝ එක්ක මම නිසා රණ්ඩු වෙන්න බෑ

    2. වෙන කොල්ලෙක් ගැන කැමැත්තක් තියෙනවනම් කෙලින්ම කියලා දාලා යන්න. නැත්තම් පවුල පිටින් මරලා ගිණි තියනවා

    Gf Agreed:yes:

    P.S. -ජංගියට දණ ගහන හුජ්ජ කොල්ලන් සහ උඹලට දහ දුක් දීලා බොරු දාහක් කියද්දිත් පණ දීගෙන තමුන්ගේ කොල්ලට ආදරෙන් ඉන්න නංගිලා වෙතයි. යන එකා මොන සැප දුන්නත් යනවා. ඉන්න එකා මොන දුක විඳගෙන හරි ඉන්නවා. තමුන් කරන ආදරේ හරියට අවංකව කරන්න නැත්තම් අතෑරලා දාන්න.


    මෙන්න මෙහෙම කතාවක් තියෙනවා

    "ආදරය කියන්නෙ යෝනියෙන් පටන් අරගෙන හදවතට එන දෙයක් නෙමෙයි. ආදරය කියන්නෙ හදවතින් පටන් ගෙන යෝනියට එන දෙයක්" කියලා

    watch this sluts >>

    Code:
    http://elakiri.com/forum/showthread.php?t=1740863


    වැදගත්ම දේ...

    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ.....:yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes:

    mama nam ekana neethiyai dala tiyenne credit card(eyage) eka use karanna ba :lol::lol::lol::lol::lol::lol:

    patta. same here. එයාටත් ජීවිතයක් තියෙනවනේ බං. අපි ඒක නීති දාලා සීමා කලාම පුදුම අපහසුතාවයකට පත් වෙන්නේ. එහෙම නීති දාලා හිර කරලා තියාගන්න බෑ බං. කවුරුත් කැමතියි නිදහසේ ඉන්න. එහෙම හිර කරගෙන ඉන්න ගොඩක් ඉන්නේ පීඩාවට පත් වෙලා ඉතිං මෙතන කවි/ පෝස්ට් දානවා ගෑණි දාලා ගියා. මම මෙහෙම මෙහෙම කලා ඒත් එයා මට මෙහෙම කලා කියලා. මුලින් තමුන්ගේ වැරැදි හදාගෙන මීට පස්සේ එහෙම නොවෙන්න වගබලාගන්න..

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා.

    :D
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය නිති කියන්නෙ දණ්ඩ නිති සග්‍රහයවත්, අපරාධ නිතියවත්, සිවිල් නිතියවත්, පාදඩ නිතියවත් නෙමේනෙ. නිති කියන දෙයින් අදහස් වෙන්නෙ වෙන දෙයක්. උදා හරනයක් කොටට අදින්ඩ එපා කියනව ඒකට මම අකමැති හින්ද ඔනනම් ඒකට නිතියක් කියන්ඩත් පුලුවන්, එකෙන් කෙල්ලට හිරිහැරයක් වෙනවනම් එයා දාල යයි කියන්ඩ එපා. උබලට ආදරේ කියන්නෙ මොකක්ද කියල තෙරෙන් නැ මචන් කෙල්ලක් එක්ක යාලු වෙයන් හරියට ආදරේ කරපන් තේරෙයි එදාට, කෙල්ල උනත් අරය කොටට අදිනවට අකමැතියි මම මේක අදින් නැ කියල හිතල පිලිවෙලකට අදිනව ඒකෙ මානව හිමිකම් උල්ලගනය වීමක් වෙන්නෙ නැ. ආදරක නිතිය කියන්නෙ දෙන්නම කැමති පොදු තැන, නිති පොත අතේ තියාගෙන ඒකට සාපෙක්ශව ආදරේ මනින්ඩ බැ,

    :D
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    1. දෙමව්පියෝ එක්ක මම නිසා රණ්ඩු වෙන්න බෑ

    2. වෙන කොල්ලෙක් ගැන කැමැත්තක් තියෙනවනම් කෙලින්ම කියලා දාලා යන්න. නැත්තම් පවුල පිටින් මරලා ගිණි තියනවා

    Gf Agreed:yes:

    P.S. -ජංගියට දණ ගහන හුජ්ජ කොල්ලන් සහ උඹලට දහ දුක් දීලා බොරු දාහක් කියද්දිත් පණ දීගෙන තමුන්ගේ කොල්ලට ආදරෙන් ඉන්න නංගිලා වෙතයි. යන එකා මොන සැප දුන්නත් යනවා. ඉන්න එකා මොන දුක විඳගෙන හරි ඉන්නවා. තමුන් කරන ආදරේ හරියට අවංකව කරන්න නැත්තම් අතෑරලා දාන්න.


    මෙන්න මෙහෙම කතාවක් තියෙනවා

    "ආදරය කියන්නෙ යෝනියෙන් පටන් අරගෙන හදවතට එන දෙයක් නෙමෙයි. ආදරය කියන්නෙ හදවතින් පටන් ගෙන යෝනියට එන දෙයක්" කියලා

    watch this sluts >>

    Code:
    http://elakiri.com/forum/showthread.php?t=1740863


    patta. same here. එයාටත් ජීවිතයක් තියෙනවනේ බං. අපි ඒක නීති දාලා සීමා කලාම පුදුම අපහසුතාවයකට පත් වෙන්නේ. එහෙම නීති දාලා හිර කරලා තියාගන්න බෑ බං. කවුරුත් කැමතියි නිදහසේ ඉන්න. එහෙම හිර කරගෙන ඉන්න ගොඩක් ඉන්නේ පීඩාවට පත් වෙලා ඉතිං මෙතන කවි/ පෝස්ට් දානවා ගෑණි දාලා ගියා. මම මෙහෙම මෙහෙම කලා ඒත් එයා මට මෙහෙම කලා කියලා. මුලින් තමුන්ගේ වැරැදි හදාගෙන මීට පස්සේ එහෙම නොවෙන්න වගබලාගන්න..

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා.

    :D


    athdekimen meka hari kiyala dannawa machan..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මේ කිසිම දෙයක් නීති නෙමෙයි.. කතා කරලා ආපු එකඟතාවයන්, කැමැත්තෙන්මයි කරන්නේ..

    1. කොටට සහ ඇඟ අශෝභන විදියට කැපිලා පේන ඇඳුම් ඇඳීම
    2. පිරිමි පාර්ශවය සමග අනවශ්‍ය ඇසුර
    3. අනවශ්‍ය විදියට ඉන්ටනෙට් සහ ටීවී එකේ එල්ලීගෙන සිටීම
    4. ගෙදර සහ මිදුල ෆුල් ක්ලීන් එකේ තබා ගැනීම
    5. නෑදෑ අසල්වැසි, කාන්තාවන් සමග ඕපදූප කතාව
    6. හරක් මස් කෑම
    7. කුණු ටෙලි නාට්‍ය බැලීම
    8. මුදල් සහ භාණ්ඩ අරපරෙස්සම
    9. අදහන ආගමට(බුද්ධාගම) අනුකූලව ජීවත් වීම
    10. ලමයින්ගේ අධ්‍යාපනය ගැන දැඩි සැලකිල්ල


    mewat niti tamai yako
    kawuru hari kamaten karana deyak karana epa kiyane nitiyak tamai
    nikan boruwata ekagatawayak kiyala kiyanawa hita rawatta ganna :lol::lol:
     

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    නීති දාන්න ඕනි කියන මතයේ නෙමෙයි මම නම් ඉන්නේ ..ඒත් මට කතාවෙන් තේරුණා කෙල්ල කැමති ඒකිට නීති දානවට ..පස්සේ මම දැම්ම නීති ටිකක් ..හැබැයි ඒකිත් ඒවාට කැමති ..ලොකු අවුලක් නැහැ ...

    1) fb ලොග් වෙන්න බැහැ ..account එක cancel කලා ..
    2) social media app වල profile ෆොටෝ එකට එයාගේ ෆොටෝ එක දාන්න බැහැ ..
    3) 7 වෙනකොට ගෙදර එන්න ඕනි..පරක්කු වෙනවා නම් හේතු කියන්න ඕනි ..
    4) එලියට යන කොට ඇග වැහෙන්න ඇදුම් අදින්න ඕනි ...හැබැයි ගෙදරදී ඒකෙ අනිත් පැත්ත වෙන්න ඕනි
    5) මාලයක් හදවලා දීලා තියෙන්නේ ..ඒක අනිවාර්යෙන් දාගෙන ඉන්න ඕනි...
    6) අනිවාර්යෙන් figure එක maintain කරන්න ඕනි ...
     
    • Like
    Reactions: craabeysinghe

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    මම දන්න කොල්ලෙක් ඉන්නවා...ඌ හරිම තිරිසන් විදියට කෙල්ල ගැන හිතන්නෙ....කෙල්ලට ෆේස්බුක් එන්න තහනම් රෑට...දාන හැම කමන්ට් එකක්ම ලයික් එකක්ම ඌ බලනවා ( අපි දන්නවා අපි එක්ක කියන නිසා ) කෙල්ලගෙ එකෙන් ලොග් වෙලා ඉන්නවා සමහර දවස් වල කෙල්ල නිදා ගත්තාම...අර කෙල්ල තමන්ගෙ සම්බන්දෙ වැදගත් නිසා අපි එක්ක වත් චැට් කරන්නෙ නෑ...බලලා නිකන් ඉන්නවා...

    ට්‍රිප් එකක් යන්න දෙන්නෙ නෑ....යාලුවෙක් එක්කවත් ඇවිදින්න දෙන්නෙ නෑ...දුන්නත් පරක්කු උන ගමන් කෝල් කරනවා ගෙදර යන්න කිය කිය...බස් එකකට නැග්ග ගමන් අහන්නෙ සෙනගද කියලා....සෙනග ඉන්න බස් වල යන්න දෙන්නෙ නෑ ජැක් ගහයි කියලා...මචන් කොල්ලො ජැක් ගහන එකට කෙල්ලට බැනලා වැඩක් නෑ නේ....තව කියනවා නම් දේවල් තියේ සෑහෙන්න...

    මෙහෙම ඕනවට වඩා නීති දාන කොල්ලොත් ඉන්නවා, කොච්ච්ච්ර නීති දැම්මත් තමන්ගේ සම්බන්දෙ වැදගත් හින්ද නීතියට ඔලුව නමන් ඉන්න කෙල්ලොත් ඉන්නවා. :( :( :yes:
     
  • Sep 8, 2014
    490
    47
    28
    නීති 1000 ක් විතර දාල. හතර වටේ රැකවල් දාල, ෆේස් බුක් තහනම් කරල අඳුන් වලට නීති දාල, ජොබ් වලට නීති දාල කෙල්ලෙක් කලා ආදරේ නිසා, ඒ උනත් ඒ කෙල්ල කරන්න ඕනි ඔක්කොම බලු වැඩ කරල මට කෙලවල යන්න ගියා. ඊට පස්සෙ යාලු උන කෙල්ලට කිසි නීතියක් දැම්මෙ නෑ , මට ඒ වගේ බොක්කෙන් ආදරේ කරල එපා වෙලා තිබුන නිසා, ඒ උනත් ඒ කෙල්ල අව් 3 තිස්සෙ කිසිම වැරදි දෙයක් කලේ නෑ, කොටින්ම මට අවන්ක වැඩී, ඉතින් මට තේරුනේ යන උන් පුක ඉරාගෙන පරිස්සම් කරනවට වඩා හොදයි, හොඳ කෙල්ලෙක් හොයා ගන්න එක, ගොඩක් උන්ට වෙන්නෙ නැහිල නැහිල කෙල්ලෙක් දාගත්තම ඒ කෙල්ල අත අරින්න ලෝබයි, ඉතින් කෙල්ල වැරදි කරනව කියල දැන දැන ඒවට නීති දාන්න එනව, ඉතින් එහෙම කලා කියල කෙල්ල අවස්ථාව අවම තමන් කැමති දේ හොරෙන් හරි කරනව,