පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    [/SIZE]
    මෙන්න මෙහෙම කතාවක් තියෙනවා

    "ආදරය කියන්නෙ යෝනියෙන් පටන් අරගෙන හදවතට එන දෙයක් නෙමෙයි. ආදරය කියන්නෙ හදවතින් පටන් ගෙන යෝනියට එන දෙයක්"

    පට්ට bro

    [SIZEවැදුණාබොක්කට
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මගේ අදහස මං කියන්නම්...

    පිරිමියෙක් වෙලා තමන්ගේ පෙම්වතියට/බිරිදට නීති දානවා කියන්නේ, ඒ පිරිමියාගේ පෞරුෂත්වයේ දුර්වලකමක්.. ඒ වගේම ආත්ම විශ්වාසයේ අඩුපාඩුවක්.. නීති දානවා කියන්නේ දෙන්නා අතර ඇත්තටම අනොන්‍ය අවබෝධයක්, ඔක්කොටම වඩා විශ්වාසයක් නෑ කියන එක... එතනම තියෙන්නේ ආදරයක් නෙමෙයි කියන එක බොහොම පැහැදිලියි..

    මං නම් මගේ කෙනාට කවදාවත් නීති දාලා නෑ, දාන්නෙත් නෑ... නමුත් දෙයක් කරද්දී එයා හැමතිස්සෙම අහනවා මගෙන්, මේ දේ කලාට කමක් නැද්ද, මේ ගමන ගියාට කමක් නැද්ද කියලා.. රෑ වෙනවා නම්, එහෙම නැත්නම් වෙන අපහසුතාවයක් තියෙනවා නම් ඒකට විසදුමක් දෙනවා ඇරෙන්න මම නම් ඒ ගමන යන්න එපා කියලා කියන්නේ, විශේෂම හේතුවක් තියෙනවා නම් විතරයි.. ඒ හේතුව 100% සාධාරණ වෙන්න ඕනේ, ඒක සමහර විට එයාගේ පැත්තෙන්ම එන්නේ...

    එහෙම නැතුව ඔෆිස් එකේ ට්‍රිප් යන්න එපා, පාටි වලට යන්න එපා වගේ හේතුවක් නැති දේවල් වලට නීති දාන්න මං කවදාවත් හිතන්නේ නෑ..., මොකද මට එයා ගැන විශ්වාස වගේම මට මං ගැනත් විශ්වාසයි...
    පිරිමියෙක් නීති දානවා කියන්නේ ඒ මනුස්සයාගේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා කියන එක... කෙලින්ම කතා කලොත්, පිරිමියා හිතනවා තමන්ට වඩා හොද කොල්ලෙක් සෙට් වෙයිද කියන එක..
    තමන් තමන්ගේ පෙම්වතියට/බිරිදට හොදම සැමියා/ආදරවන්තයා වෙනවා නම් එහෙම වෙන එකෙක් සෙට් වෙයි කියල බය වෙන්නේ ඇයි?
    අනිත් දේ තමයි මොන සැප සම්පත් දුන්නත් පිට යන කෙනා යනවාම තමයි... මං නම් හිතන්නේ එහෙම යන එකත් හොදයි, එහෙම යන කෙනෙක් බලෙන් තියාගන්නේ ඇයි අපි?

    8275c0ffc6eb634d30af2e151eb847ce.jpg

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    .party වලට යන්න කිසිම නීතියක් නෑ .මේ ලගදිත් ඔෆිස් එකේ හොදම යාලුවෝ කොල්ලෝ ටිකක් එක්ක රෑ party එකටකට ගියා..යන්න කලින් මගෙන් ඇහුවා ...ඔෆිස් එකේ කොල්ලෝ ටිකත් මම දන්නවා..ඒ නිසා අව්ලක් නෑ ...

    කොච්චර දන්න උන් උනත් මචන් මිනිහා නැතුව ආවම ගොඩක් අය බලන්නෙ කොක්ක ගහ ගන්න
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කොච්චර දන්න උන් උනත් මචන් මිනිහා නැතුව ආවම ගොඩක් අය බලන්නෙ කොක්ක ගහ ගන්න

    කෙල්ල හරියට ඉන්නවා නම් ඒ ඇති බන්...අපි උනත් partiy එකකට ගියාම ලස්සන කෙල්ලෙක් දැක්කම පොඩ්ඩක් line එකක් දානවනේ..විශ්වාසය තියෙනවා නම් හිතේ දුකක් නෑ ..මට කෙල්ල sure නැත්තන් එයා party එකට ගිහිලා ගෙදර එනකන්ම මම ඉන්නේ සැකයෙන් නේ ..නිකන් හිත අව්ල් කරගෙනනේ ....එත් කෙල්ලව විස්වාස නම් එහෙම දුකක් විදින්න ඕනි නෑ ....අපි කෙල්ලට හරියට ආදරය කරනවා නම් , එයාට නිදහස දෙනවා නම් , එයාව විශ්වාස කරනවා නම් කෙල්ල අපිට කවදාවත් වැරද්දක් කරන්නේ නැ බන්...අපි කෙල්ලට හරියට සලකන්නේ නැති වෙනකොට තමයි උන් පිට යන්නේ..
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    I've been with my GF/ Now wife for 10 years now. No rules / checking the phone/ email/FB ( We both don't have FB), I only have one rule, Please stick to the speed limits on the road as I cannot pay the fines :yes::yes:

    you lucky bastard :rofl:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    කෙල්ල හරියට ඉන්නවා නම් ඒ ඇති බන්...අපි උනත් partiy එකකට ගියාම ලස්සන කෙල්ලෙක් දැක්කම පොඩ්ඩක් line එකක් දානවනේ..විශ්වාසය තියෙනවා නම් හිතේ දුකක් නෑ ..මට කෙල්ල sure නැත්තන් එයා party එකට ගිහිලා ගෙදර එනකන්ම මම ඉන්නේ සැකයෙන් නේ ..නිකන් හිත අව්ල් කරගෙනනේ ....එත් කෙල්ලව විස්වාස නම් එහෙම දුකක් විදින්න ඕනි නෑ ....අපි කෙල්ලට හරියට ආදරය කරනවා නම් , එයාට නිදහස දෙනවා නම් , එයාව විශ්වාස කරනවා නම් කෙල්ල අපිට කවදාවත් වැරද්දක් කරන්නේ නැ බන්...අපි කෙල්ලට හරියට සලකන්නේ නැති වෙනකොට තමයි උන් පිට යන්නේ..
    තනියෙක් පාටි වලට එන කෙල්ලො එතන සෙට් එක එක්කම නටලා ආතල් අරන් යන්නෙ. උඹ හිතනවාද උඹේ කෙල්ල එහෙම සෙට් උනොත් උබට ඇවිත් කියනවා කියලා?
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    Ane Manda mata 100% sure mekata reply dapu 99% dali rawly eeye pereda apu podi eun. :P Lori Talk denawa :rofl:
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    තනියෙක් පාටි වලට එන කෙල්ලො එතන සෙට් එක එක්කම නටලා ආතල් අරන් යන්නෙ. උඹ හිතනවාද උඹේ කෙල්ල එහෙම සෙට් උනොත් උබට ඇවිත් කියනවා කියලා?
    ඩාන්ස් කරාටනම් අවුලක් නෑනෙ බන්,කොල්ලෙක් අතින් අල්ලයි ඕන්නම්.ඒකෙ ලිමිට් එක ඉතින් කෙල්ලගෙ හැදියාව මත තමයි.ඩාන්ස් කරා කියලා කෙල්ලට බනින එකනම් මෝඩකමක්
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අප්පටසිරි... බලාගෙන ගියාම මට විතරද කෙල්ලෙක් නැත්තේ...

    මාර එක්ස්පිරියන්ස් තියන කට්ටියනේ කිරියේ ඉන්නේ... එක්කෝ කෙල්ලෙක් ඕන නෑ, බල්ලෙක් හදාගන්නවා...

    මේ තියන ඒවා කියෙව්වම තනියම ඉන්න එක හොදයි වගේ :shocked::shocked::shocked:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඩාන්ස් කරාටනම් අවුලක් නෑනෙ බන්,කොල්ලෙක් අතින් අල්ලයි ඕන්නම්.ඒකෙ ලිමිට් එක ඉතින් කෙල්ලගෙ හැදියාව මත තමයි.ඩාන්ස් කරා කියලා කෙල්ලට බනින එකනම් මෝඩකමක්
    :shocked:උඹට එහෙම අවුලක් නැද්ද? මම නම් ආස නැහැ මගේ කෙල්ලගේ අතින් මොන එකෙක්වත් අල්ලනවට :)
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    :shocked:උඹට එහෙම අවුලක් නැද්ද? මම නම් ආස නැහැ මගේ කෙල්ලගේ අතින් මොන එකෙක්වත් අල්ලනවට :)
    ඒක සාමාන්‍යයයි බන්,ඕනෙ එකෙක්ට එහෙම හිතෙනවනෙ.ඒත් ඕවට බැනලා වැඩක් නෑ.ඕක නිකන් පොඩි කාලෙ අපේ සෙල්ලම් බඩුවක් වෙන එකෙක් ඇල්ලුවත් මල පනින සීන් එක වගේ තමයි.
     
    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    නීති දාන්ඩත් ඔය දෙකෙන් එකක්වත් ඉන්ඩ එපැයි බන්.... :D:D
    ගෙදර බල්ලටනන් නීති list එකක්ම දාල තියෙන්නෙ...... :cool::cool:
    වැඩේ කියන්නේ බන් උගෙ ඇගේ ඉන්න මැක්කෙක්වත් ඒව ගනන් ගන්නෙ නෑනෙ......... :P:P
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඩාන්ස් කරාටනම් අවුලක් නෑනෙ බන්,කොල්ලෙක් අතින් අල්ලයි ඕන්නම්.ඒකෙ ලිමිට් එක ඉතින් කෙල්ලගෙ හැදියාව මත තමයි.ඩාන්ස් කරා කියලා කෙල්ලට බනින එකනම් මෝඩකමක්

    රහත් වෙච්චි කට්ටිය දැන් ලොකේ නැහැ මචන්..

    කෙල්ලගෙ අතින් අල්ලගෙන ඩාන්ස් කරන්න එන ගොඩක් එවුන් එන්නේ පුලුවන් උනොත් ඉතුරු ටිකත් කරගන්න බලාගෙන මචන්.. සතෙන් සතේ එකතු වෙලා රුපියල හැදෙනව වගේ තමයි මචන්.. කොච්චර හොදට ඉන්න කෙල්ලෙක්ව උනත් වරදට පොලබවගන්න දන්න එවුන් ඔනි තරම් ඉන්නව මචන්.. පුලුවන්නම් උබත් කෙල්ලත් එක්කම එකට පලයන් මචන්.. අවස්තාවෙන් ප්‍රයොජන ගන්න බලාගෙන ඉන්න එවුන් හැමතැනම ඉන්නව..

    කොහොමත් කෙල්ල වැරදි දේකට පෙලබෙනවනම් ඒක ගැන එකිම උබට කියයි කියලනම් කවදාවත් හිතන්න එපා මචන්..

    වැරැද්දක් උනාට පස්සෙ එලවනවට වඩා හොදයි නේද වැරැද්දක් වෙන්න තියන හැකියාව අඩු කරන එක..

    prevention is better than cure