පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    සහනි ගේ ප්‍රබුද්ධ ත්‍රේඩ් ටිකක්

    ගැස්සි ගැස්සි යන කොට කොච්චර ලස්සනද !! (16 +) - http://www.elakiri.com/forum/showthread.php?t=1540122

    Beach Girls - http://www.elakiri.com/forum/showthread.php?t=1547711

    අව්ව වැටෙනවා...ගල් දිළිසෙනවා..... - http://www.elakiri.com/forum/showthread.php?t=1544118

    මේ කවුද? - http://www.elakiri.com/forum/showthread.php?t=1737580
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    hinassavanna epaa ban badath ridenva
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    මම නම් කවදාවත් නීති දාලාත් නෑ දාන්නෙත් නෑ....සැබෑ ආදරයක් තියෙනවා නම් නිති දාල හිර කරලා බැදලා ලඟ තියා ගන්න ඕන නෑ...ආදරය කියන්නෙ උපරිම නිදහස විදින්න ඕන දෙයක්...ආදරේ කියන්නෙ එක්තරා විදියක මානසික සතුට සහ හිතේ සතුට...හිත සතුටින් සැහැල්ලුවෙන් ආදරවන්තයා වන්තිය එක්ක ඉන්න පුළුවන් තාක් කල් තමන්ගේ ආදරී හරිම සැහැල්ලුයි කියලා දැනෙයි...ආදරය ට ආස හිතෙයි ලෝබ හිතෙයි....කියනවා නම් කියන්න දේවල් සෑහෙන්න....ආදරයේ නියම සංකල්පීය වටිනාකම තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි...ඇහුව නිසා මම කියන්නම් මම දාන නීති...

    කිසිම මොහොතක කොන්ඩෙ කලර් කරන්න බෑ...කරාබු දෙකකට වඩා කනට දාන්න බෑ..ඊට අමතරව හිල් විද විද කරාබු දාන්න බෑ...ඔච්චරම තමා නීති ටික

    නීති නැතුව - එයාගෙ නිදහස වැදගත් විදියට භුක්ති විදින්න උපරිම නිදහස තියෙනවා...ජොබ් එකක් කරන්න ආස නම් කරන්න ඔෆිස් ෆන්ක්ෂන් යන්න කිසි ප්‍රශ්නයක් නෑ...කොල්ලො එක්ක කතා කරන එක මට ගැටලුවක් නෙවෙයි...නිදහස දෙන එක විශ්වාස කරන එක මගේ යුතුකම වැරදි වැඩක් කරන එක එයාගෙ බලුකම...කවදාවත් මම ෆූන් චෙක් කරලා නෑ චෙcක් කරන්නෙත් නෑ...ෆේස්බුක් කවදාවත් බලන්නෙ නෑ...කොල්ලො පස්සෙන් එන එක ගැන පැනි හලන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ...ඕනම දේකට නිදහස තියෙනවා අසීමිතව...තමන්ගෙ වැදගත්කම තියාගෙන මට ආදරේ නම් මං එක්ක ඉන්න ඕන...වෙන කෙනෙක් හොයාගෙන යන්න ඕන නම් ඒකටත් නිදහස තියී...හැබැයි මට කියලා යන්න ඕන...

    වැදගත්ම දේ...

    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ.....
     
    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    මචන්ලා මම අද මගේ ලව් එක නැවැත්තුවා..!!!සැහෙන කාලයක් ඉවසුව මේක...මගේ කෙල්ල මට ආදරෙයි..නමුත් සැකය කියන දේ එක්ක...මම සැහෙන අවස්ථාවන් දුන්න හදාගන්න.පුළුවන් තරම් පැහැදිලි කර... මම ඒකිට නරක දේවල් කරලා නැහැ කිස් නම් කරලා තියෙනවා..බීච් එක්කන් ගිහින් තියෙනවා අවුරුදු තුනක් ලව් කර..රුම් එකට වත් කොහෙවත් එහෙම එක්කන් ගිහින් නැහැ..
    එකී කියනවා එකී පාඩම් කරන්න පුළුවන් මම ෆේස්බුක් නොයා ඉන්නවා නම් ලු..තව දවසක් මගේ හොදම යාලුවෙක්ගෙ වෙදිමකට ගිහින් අපි යාලුවෝ සෙට් එක පොටෝ ගැහුවා..මම කෙල්ලෙක්ගෙ පැත්තට බර වැඩි වගේ කියල රණ්ඩුවක් දාගත්තා..!!
    දැන් අවුරුද්දකට විතර කලින් තව වෙඩින් එකකට ගියා එකේ මගේ යාළුවා කෙල්ල..!!ඒකිගේ යාලුවෝ මම දන්නවා හය දෙනෙක් විතර් හිටියේ..දන්නේ නැති කීප දෙනෙකුත් හිට්යා..මම උන් එක්ක සෙල්ෆියක් ගැහුවා කෙල්ලෙක්ගෙ කීමට..මම උස හින්ද..අනික යාළුකමට..ඒ කෙල්ලෙක්ගෙ ෆෝන් එකකින්..එකී එක ෆෙස්බුකියේ දාල මේක දැකල මම කෙල්ලෝ වට කරන ඉන්නවා එහෙම රණ්ඩුවක් දැම්ම..මම නරක අදහසකින් කරේ නැහැ එක..එපාර එතන හිටපු කෙල්ලෙක් ෆේස්බුක් රික් කකුත් දාල මමadd කරා..මම ඕක ඔච්චර හිතුවේ නැහැ..මගේ කෙල්ල මේකත් සම්බන්ද කරන මම එකී එක්ක සෙට් වෙන්න වගේ හිතල කතාවක් හදන රණ්ඩුවක් දාගන්න අව..මට කේන්ති දුකයි මචන්.මගේ හිතේ වත් නැති දෙයක් නේ..මේ අවුරුදු තුනට නින්ද සල්ලි වෙලාව නාස්ති උන එක විතරයි සතුටක් නැහැ හැරිලා බලද්දී..!!!මම අද තීරණය කරා මේක නවත්තන්න..!!මගේ ප්‍රේසර් එක වැඩි වෙනවා විතරයි..අනිත් එක මගේ ඔෆිස් නම්බර් එක පවා දන්නවා..මෙකි එකට කෝල් කරනවලු...මම මෙහෙම කරා කියනවලු ඔෆිස් එකේ උන්ට..මම මේ කල්පනා කරන්නේ මෙහෙම කෙල්ලෙක් මම ඖව්රුදු 3කත්ව්ථ ලං කරගත්තේ කියල..!!
    ආදරේ උනාම මෙහෙමද බන් හිතේ සැකේ අව්සිස්වාසේ වැඩක් නැහැනේ..එකිනෙකාගේ නිදහස තියෙන්න ඕනේ.!!තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ..
    මම මේක නවත්තන හිතුව..එකී හැදෙන්නේ නැහැ..ආකල්ප වෙනස් කරන්න බැහැ..!!
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    සහනි ගේ ප්‍රබුද්ධ ත්‍රේඩ් ටිකක්

    ගැස්සි ගැස්සි යන කොට කොච්චර ලස්සනද !! (16 +) - http://www.elakiri.com/forum/showthread.php?t=1540122

    Beach Girls - http://www.elakiri.com/forum/showthread.php?t=1547711

    අව්ව වැටෙනවා...ගල් දිළිසෙනවා..... - http://www.elakiri.com/forum/showthread.php?t=1544118

    මේ කවුද? - http://www.elakiri.com/forum/showthread.php?t=1737580

    කවුද කිව්වෙ මම ප්‍රබුද්ධ ත්‍රෙඩ් විතරක් දාන කෙනෙක් කියල!!. ඔය දාලා තියෙන ත්‍රෙඩ් වලට වඩා ගොඩක් සැර දේවල් වෙනින් සයිට්ස් වල මම දාල තියෙනවා. අනික මේ දවස්වල යන "ආශාව Q (21+)" කියන ත්‍රෙඩ් එකත් මේ ලිස්ට් එකට එන්න ඕන!

    (ඔය 'රෙප්' ද මොනවද කියන ඒව දෙන්නවත්, කපන්නවත් මම දන්නෙ නැති අතර ඒවා බලාපොරොත්තු වන්නේද නැත. )
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නීති දාන එක නෙවෙයි හපන්කම මචන්,:no:මොකද අපි දාන නීති කෙනෙක්ට වදයක් වෙන්නත් පුළුවන්,:dull:ඒත් ආදරෙ කියලා පුක ලොවලා හරියන්නෙ නෑ,:lol:ප්‍රශ්නයක් හෝ යම් දෙයක් ගැන කතා කරලා තීරනේකට එන්න ඔනා දෙන්නම,:cool:එකම උත්තරයක් ආවෙ නැති නම් අනිත් කෙනා කියන දේ ගැනත් අපිට හිතන්න වෙනවා:yes:.

    උදා- කෙල්ලට කරාඹුවක් දාන්න ඔනා,:shocked:තියන එකට අමතරව,:eek:ඒත් උඹ කැමතිම නෑ.:frown:

    උත්තරේ- කතා කරලා හොඳින් කියලා බලපන් ඉස්සරලා;),එපා කියලා.රන්ඩු වෙනවට වැඩිය ඒ දේ තමයි සාර්ථකම:nerd:.ඒත් ඒකිට ඔනාම කියනවා නම්.ටික කාලෙකට ඉඩ දීපන්.මොකද තවත් කෙනෙක් කැමති දේටත් අපි ඉඩ දෙන්න ඔනා.:yes:ටික කාලයක් යද්දි ඔවගෙ ආසාව අඩු වෙද්දින් හෙමින් තේරුම් කරපන්,කොටුවෙ 100ට විකිනෙන බඩු උනත් ඔහොම කරාඹු දාගන තමයි පෙනුම ගන්නෙ කියලා,:lol:ඒකට කොහොමද ඔයා දන්නෙ කියලා ඇහුවොත් නෙට් එකේ ෆොටෝ දැක්කා හෝ,යාළුවෙක් කීවා කියලා ශේප් වෙයන්.:rofl:

    නැතුව ගහලා,කුණුහරප කියලා රගපාන එක නෙමෙයි පිරිමිකම.:frown:අනිත් දේ තමඉ ගෑනියෙක් හෝ කෙල්ලෙක්ට කතා කරලා විසඳගන්න බැරි ප්‍රශ්නෙකදි පලයන් කියන එක නෙමෙයි හපන්කම,:sorry:එතකොට ඉස්සරහට කෙල්ලො හෝ ගෑනු 1000ක් ආවත් පලයන් තමයි උඹේ කෙටිම උත්තරේ වෙන්නෙ.නිකන් සමාජෙ ඉස්සරහා චාටර් වෙනවා විතරයි,:(

    උත්තර නැති ප්‍රශ්න නෑ,කොතනම හරි ඇති.:cool:ඉවසීමෙන් උත්තර හොයාගෙන,කතා කරලා,දෙන්න තේරුම් ගන්නවා නම් එතනයි ජීවිතෙ.උඹට ජය:yes:

    ඉවසීම කියලා වෙන මිනිස්සු පස්සෙ යනවා බලන් ඉන්න එපා,:lol:ඒ වෙලාවට කොහු මිට ඇරු කකුල් අස්සෙ,:rofl:ඇරලා මිරිස් ගහලා එලවපිය:cool:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    කවුද කිව්වෙ මම ප්‍රබුද්ධ ත්‍රෙඩ් විතරක් දාන කෙනෙක් කියල!!. ඔය දාලා තියෙන ත්‍රෙඩ් වලට වඩා ගොඩක් සැර දේවල් වෙනින් සයිට්ස් වල මම දාල තියෙනවා. අනික මේ දවස්වල යන "ආශාව Q (21+)" කියන ත්‍රෙඩ් එකත් මේ ලිස්ට් එකට එන්න ඕන!

    (ඔය 'රෙප්' ද මොනවද කියන ඒව දෙන්නවත්, කපන්නවත් මම දන්නෙ නැති අතර ඒවා බලාපොරොත්තු වන්නේද නැත. )
    දුවෙක් ඉන්න අවුරුදු 25ක විවාහ ජීවිතේක අත්දැකීම් තියෙන ඔයා
    ඔහොම ත්‍රේඩ් දානවා කියන්නෙ ඉතින්
    අම්බෝ බයෙත් බැහැ සහනි :shocked:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    නීති දාල වැඩක් නෑ බන්...
    යන එකා යනවා ... මොකෝ පය 24 ම අහ ගහගෙන ඉන්න යැ ...
    මන් නම් ඕනි දෙයක් කරට කමක් නෑ ... අරව එපා මේවා එපා නෑ .. ඕනි නම් යන්නත් පුළුවන් ඉන්නවනම් ඉන්න පුළුවන්..හැබැයි මන් අකමැති දෙයක් කරොත් මන් යනෝ ...එය දැනගන්න ඕනි එකකෝ අහල කරන්න නට්ටම් මන් අකමැති මොනාටද කියල...මගේ පැත්තෙනුත් එහෙමයි...
    එතකොට ප්‍රශ්න නෑ stress නෑ meet උනාමත් අතල් එකේ ඉදිත හැකි ..
    අහ එකක් තිනෝ කොහේ හරි විශේෂ ගමනක් යනවනම් කියල යන්න... වෙන දෙකට නෙමෙයි අද කලේ සමාජේ sure නැති නිසා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නීති දාන එක නෙවෙයි හපන්කම මචන්,:no:මොකද අපි දාන නීති කෙනෙක්ට වදයක් වෙන්නත් පුළුවන්,:dull:ඒත් ආදරෙ කියලා පුක ලොවලා හරියන්නෙ නෑ,:lol:ප්‍රශ්නයක් හෝ යම් දෙයක් ගැන කතා කරලා තීරනේකට එන්න ඔනා දෙන්නම,:cool:එකම උත්තරයක් ආවෙ නැති නම් අනිත් කෙනා කියන දේ ගැනත් අපිට හිතන්න වෙනවා:yes:.

    උදා- කෙල්ලට කරාඹුවක් දාන්න ඔනා,:shocked:තියන එකට අමතරව,:eek:ඒත් උඹ කැමතිම නෑ.:frown:

    උත්තරේ- කතා කරලා හොඳින් කියලා බලපන් ඉස්සරලා;),එපා කියලා.රන්ඩු වෙනවට වැඩිය ඒ දේ තමයි සාර්ථකම:nerd:.ඒත් ඒකිට ඔනාම කියනවා නම්.ටික කාලෙකට ඉඩ දීපන්.මොකද තවත් කෙනෙක් කැමති දේටත් අපි ඉඩ දෙන්න ඔනා.:yes:ටික කාලයක් යද්දි ඔවගෙ ආසාව අඩු වෙද්දින් හෙමින් තේරුම් කරපන්,කොටුවෙ 100ට විකිනෙන බඩු උනත් ඔහොම කරාඹු දාගන තමයි පෙනුම ගන්නෙ කියලා,:lol:ඒකට කොහොමද ඔයා දන්නෙ කියලා ඇහුවොත් නෙට් එකේ ෆොටෝ දැක්කා හෝ,යාළුවෙක් කීවා කියලා ශේප් වෙයන්.:rofl:

    නැතුව ගහලා,කුණුහරප කියලා රගපාන එක නෙමෙයි පිරිමිකම.:frown:අනිත් දේ තමඉ ගෑනියෙක් හෝ කෙල්ලෙක්ට කතා කරලා විසඳගන්න බැරි ප්‍රශ්නෙකදි පලයන් කියන එක නෙමෙයි හපන්කම,:sorry:එතකොට ඉස්සරහට කෙල්ලො හෝ ගෑනු 1000ක් ආවත් පලයන් තමයි උඹේ කෙටිම උත්තරේ වෙන්නෙ.නිකන් සමාජෙ ඉස්සරහා චාටර් වෙනවා විතරයි,:(

    උත්තර නැති ප්‍රශ්න නෑ,කොතනම හරි ඇති.:cool:ඉවසීමෙන් උත්තර හොයාගෙන,කතා කරලා,දෙන්න තේරුම් ගන්නවා නම් එතනයි ජීවිතෙ.උඹට ජය:yes:

    ඉවසීම කියලා වෙන මිනිස්සු පස්සෙ යනවා බලන් ඉන්න එපා,:lol:ඒ වෙලාවට කොහු මිට ඇරු කකුල් අස්සෙ,:rofl:ඇරලා මිරිස් ගහලා එලවපිය:cool:

    just like me :yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචන්ලා මම අද මගේ ලව් එක නැවැත්තුවා..!!!සැහෙන කාලයක් ඉවසුව මේක...මගේ කෙල්ල මට ආදරෙයි..නමුත් සැකය කියන දේ එක්ක...මම සැහෙන අවස්ථාවන් දුන්න හදාගන්න.පුළුවන් තරම් පැහැදිලි කර... මම ඒකිට නරක දේවල් කරලා නැහැ කිස් නම් කරලා තියෙනවා..බීච් එක්කන් ගිහින් තියෙනවා අවුරුදු තුනක් ලව් කර..රුම් එකට වත් කොහෙවත් එහෙම එක්කන් ගිහින් නැහැ..
    එකී කියනවා එකී පාඩම් කරන්න පුළුවන් මම ෆේස්බුක් නොයා ඉන්නවා නම් ලු..තව දවසක් මගේ හොදම යාලුවෙක්ගෙ වෙදිමකට ගිහින් අපි යාලුවෝ සෙට් එක පොටෝ ගැහුවා..මම කෙල්ලෙක්ගෙ පැත්තට බර වැඩි වගේ කියල රණ්ඩුවක් දාගත්තා..!!
    දැන් අවුරුද්දකට විතර කලින් තව වෙඩින් එකකට ගියා එකේ මගේ යාළුවා කෙල්ල..!!ඒකිගේ යාලුවෝ මම දන්නවා හය දෙනෙක් විතර් හිටියේ..දන්නේ නැති කීප දෙනෙකුත් හිට්යා..මම උන් එක්ක සෙල්ෆියක් ගැහුවා කෙල්ලෙක්ගෙ කීමට..මම උස හින්ද..අනික යාළුකමට..ඒ කෙල්ලෙක්ගෙ ෆෝන් එකකින්..එකී එක ෆෙස්බුකියේ දාල මේක දැකල මම කෙල්ලෝ වට කරන ඉන්නවා එහෙම රණ්ඩුවක් දැම්ම..මම නරක අදහසකින් කරේ නැහැ එක..එපාර එතන හිටපු කෙල්ලෙක් ෆේස්බුක් රික් කකුත් දාල මමadd කරා..මම ඕක ඔච්චර හිතුවේ නැහැ..මගේ කෙල්ල මේකත් සම්බන්ද කරන මම එකී එක්ක සෙට් වෙන්න වගේ හිතල කතාවක් හදන රණ්ඩුවක් දාගන්න අව..මට කේන්ති දුකයි මචන්.මගේ හිතේ වත් නැති දෙයක් නේ..මේ අවුරුදු තුනට නින්ද සල්ලි වෙලාව නාස්ති උන එක විතරයි සතුටක් නැහැ හැරිලා බලද්දී..!!!මම අද තීරණය කරා මේක නවත්තන්න..!!මගේ ප්‍රේසර් එක වැඩි වෙනවා විතරයි..අනිත් එක මගේ ඔෆිස් නම්බර් එක පවා දන්නවා..මෙකි එකට කෝල් කරනවලු...මම මෙහෙම කරා කියනවලු ඔෆිස් එකේ උන්ට..මම මේ කල්පනා කරන්නේ මෙහෙම කෙල්ලෙක් මම ඖව්රුදු 3කත්ව්ථ ලං කරගත්තේ කියල..!!
    ආදරේ උනාම මෙහෙමද බන් හිතේ සැකේ අව්සිස්වාසේ වැඩක් නැහැනේ..එකිනෙකාගේ නිදහස තියෙන්න ඕනේ.!!තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ..
    මම මේක නවත්තන හිතුව..එකී හැදෙන්නේ නැහැ..ආකල්ප වෙනස් කරන්න බැහැ..!!

    You have done the right thing.... so do not worry... Move on & Cheer up :yes::yes::yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දුවෙක් ඉන්න අවුරුදු 25ක විවාහ ජීවිතේක අත්දැකීම් තියෙන ඔයා
    ඔහොම ත්‍රේඩ් දානවා කියන්නෙ ඉතින්
    අම්බෝ බයෙත් බැහැ සහනි :shocked:

    25 years married life:shocked:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මම නම් කවදාවත් නීති දාලාත් නෑ දාන්නෙත් නෑ....සැබෑ ආදරයක් තියෙනවා නම් නිති දාල හිර කරලා බැදලා ලඟ තියා ගන්න ඕන නෑ...ආදරය කියන්නෙ උපරිම නිදහස විදින්න ඕන දෙයක්...ආදරේ කියන්නෙ එක්තරා විදියක මානසික සතුට සහ හිතේ සතුට...හිත සතුටින් සැහැල්ලුවෙන් ආදරවන්තයා වන්තිය එක්ක ඉන්න පුළුවන් තාක් කල් තමන්ගේ ආදරී හරිම සැහැල්ලුයි කියලා දැනෙයි...ආදරය ට ආස හිතෙයි ලෝබ හිතෙයි....කියනවා නම් කියන්න දේවල් සෑහෙන්න....ආදරයේ නියම සංකල්පීය වටිනාකම තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි...ඇහුව නිසා මම කියන්නම් මම දාන නීති...

    කිසිම මොහොතක කොන්ඩෙ කලර් කරන්න බෑ...කරාබු දෙකකට වඩා කනට දාන්න බෑ..ඊට අමතරව හිල් විද විද කරාබු දාන්න බෑ...ඔච්චරම තමා නීති ටික

    නීති නැතුව - එයාගෙ නිදහස වැදගත් විදියට භුක්ති විදින්න උපරිම නිදහස තියෙනවා...ජොබ් එකක් කරන්න ආස නම් කරන්න ඔෆිස් ෆන්ක්ෂන් යන්න කිසි ප්‍රශ්නයක් නෑ...කොල්ලො එක්ක කතා කරන එක මට ගැටලුවක් නෙවෙයි...නිදහස දෙන එක විශ්වාස කරන එක මගේ යුතුකම වැරදි වැඩක් කරන එක එයාගෙ බලුකම...කවදාවත් මම ෆූන් චෙක් කරලා නෑ චෙcක් කරන්නෙත් නෑ...ෆේස්බුක් කවදාවත් බලන්නෙ නෑ...කොල්ලො පස්සෙන් එන එක ගැන පැනි හලන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ...ඕනම දේකට නිදහස තියෙනවා අසීමිතව...තමන්ගෙ වැදගත්කම තියාගෙන මට ආදරේ නම් මං එක්ක ඉන්න ඕන...වෙන කෙනෙක් හොයාගෙන යන්න ඕන නම් ඒකටත් නිදහස තියී...හැබැයි මට කියලා යන්න ඕන...

    වැදගත්ම දේ...

    නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ.....

    anna ehema thama honda
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified

    කිසිම මොහොතක කොන්ඩෙ කලර් කරන්න බෑ...කරාබු දෙකකට වඩා කනට දාන්න බෑ..ඊට අමතරව හිල් විද විද කරාබු දාන්න බෑ...ඔච්චරම තමා නීති ටික

    මගෙත් මේ ටිකම පමණයි
     
    Last edited: