හිතන්න එපා මේක රෝස මල් යහනාවක් උඩින් ගිය ගමනක් කියල. අවුරුදු 25 දි කාපු කට්ට දන්නෙ මම විතරයි
පලයන් සීයේ යන්න
පව් හින්දා කොල්ලා කිව්වම එනව මෙතන

හිතන්න එපා මේක රෝස මල් යහනාවක් උඩින් ගිය ගමනක් කියල. අවුරුදු 25 දි කාපු කට්ට දන්නෙ මම විතරයි

තව මම නැති අතරෙ මගේ Lap එකේ විකාර කරන්න තහනම්. මගෙත් එක්ක Multi Player Games සෙල්ලන් කරන්න ඕන.. පැරදුනාට කරන්න දෙයක් නෑ...
TV Series බලන වෙලාවට පැය 15 16 එක දිට බලන හින්ද කන්න බොන්න ලඟට ගෙනත් දෙන්න ඕන... 
මම නම් කවදාවත් නීති දාලාත් නෑ දාන්නෙත් නෑ....සැබෑ ආදරයක් තියෙනවා නම් නිති දාල හිර කරලා බැදලා ලඟ තියා ගන්න ඕන නෑ...ආදරය කියන්නෙ උපරිම නිදහස විදින්න ඕන දෙයක්...ආදරේ කියන්නෙ එක්තරා විදියක මානසික සතුට සහ හිතේ සතුට...හිත සතුටින් සැහැල්ලුවෙන් ආදරවන්තයා වන්තිය එක්ක ඉන්න පුළුවන් තාක් කල් තමන්ගේ ආදරී හරිම සැහැල්ලුයි කියලා දැනෙයි...ආදරය ට ආස හිතෙයි ලෝබ හිතෙයි....කියනවා නම් කියන්න දේවල් සෑහෙන්න....ආදරයේ නියම සංකල්පීය වටිනාකම තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි...ඇහුව නිසා මම කියන්නම් මම දාන නීති...
කිසිම මොහොතක කොන්ඩෙ කලර් කරන්න බෑ...කරාබු දෙකකට වඩා කනට දාන්න බෑ..ඊට අමතරව හිල් විද විද කරාබු දාන්න බෑ...ඔච්චරම තමා නීති ටික
නීති නැතුව - එයාගෙ නිදහස වැදගත් විදියට භුක්ති විදින්න උපරිම නිදහස තියෙනවා...ජොබ් එකක් කරන්න ආස නම් කරන්න ඔෆිස් ෆන්ක්ෂන් යන්න කිසි ප්රශ්නයක් නෑ...කොල්ලො එක්ක කතා කරන එක මට ගැටලුවක් නෙවෙයි...නිදහස දෙන එක විශ්වාස කරන එක මගේ යුතුකම වැරදි වැඩක් කරන එක එයාගෙ බලුකම...කවදාවත් මම ෆූන් චෙක් කරලා නෑ චෙcක් කරන්නෙත් නෑ...ෆේස්බුක් කවදාවත් බලන්නෙ නෑ...කොල්ලො පස්සෙන් එන එක ගැන පැනි හලන එක ගැන මට කිසිම ප්රශ්නයක් නෑ...ඕනම දේකට නිදහස තියෙනවා අසීමිතව...තමන්ගෙ වැදගත්කම තියාගෙන මට ආදරේ නම් මං එක්ක ඉන්න ඕන...වෙන කෙනෙක් හොයාගෙන යන්න ඕන නම් ඒකටත් නිදහස තියී...හැබැයි මට කියලා යන්න ඕන...
වැදගත්ම දේ...
නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ.....![]()

මම වැඩට ගිහින් ඉන්න අතරෙ මගේ SLT 30GB ඉවර කරල තිබ්බොත් හොම්බ තලා ගන්න තමයිතව මම නැති අතරෙ මගේ Lap එකේ විකාර කරන්න තහනම්. මගෙත් එක්ක Multi Player Games සෙල්ලන් කරන්න ඕන.. පැරදුනාට කරන්න දෙයක් නෑ...
TV Series බලන වෙලාවට පැය 15 16 එක දිට බලන හින්ද කන්න බොන්න ලඟට ගෙනත් දෙන්න ඕන...
![]()

පව් හින්දා කොල්ලා කිව්වම එනව මෙතන![]()
ඔව් ඔව්, මට දැන් සීයා කියන පොඩි ඒවුනුත් ඉන්නවා තමයි බන්!

ඒ සුන්දර අතීත කාලයේ හිටිය ගෑණි වගේ කෙනෙක් තමයිSahani kynne ube gani da![]()

gani hithanawa athi nodakin mage karumeta thamai mu wage kummahiyak hambune kiyalaමම වැඩට ගිහින් ඉන්න අතරෙ මගේ SLT 30GB ඉවර කරල තිබ්බොත් හොම්බ තලා ගන්න තමයිතව මම නැති අතරෙ මගේ Lap එකේ විකාර කරන්න තහනම්. මගෙත් එක්ක Multi Player Games සෙල්ලන් කරන්න ඕන.. පැරදුනාට කරන්න දෙයක් නෑ...
TV Series බලන වෙලාවට පැය 15 16 එක දිට බලන හින්ද කන්න බොන්න ලඟට ගෙනත් දෙන්න ඕන...
![]()
මම නම් කවදාවත් නීති දාලාත් නෑ දාන්නෙත් නෑ....සැබෑ ආදරයක් තියෙනවා නම් නිති දාල හිර කරලා බැදලා ලඟ තියා ගන්න ඕන නෑ...ආදරය කියන්නෙ උපරිම නිදහස විදින්න ඕන දෙයක්...ආදරේ කියන්නෙ එක්තරා විදියක මානසික සතුට සහ හිතේ සතුට...හිත සතුටින් සැහැල්ලුවෙන් ආදරවන්තයා වන්තිය එක්ක ඉන්න පුළුවන් තාක් කල් තමන්ගේ ආදරී හරිම සැහැල්ලුයි කියලා දැනෙයි...ආදරය ට ආස හිතෙයි ලෝබ හිතෙයි....කියනවා නම් කියන්න දේවල් සෑහෙන්න....ආදරයේ නියම සංකල්පීය වටිනාකම තේරුම් අරන් ඉන්නෙ ටික දෙනයි...ඇහුව නිසා මම කියන්නම් මම දාන නීති...
කිසිම මොහොතක කොන්ඩෙ කලර් කරන්න බෑ...කරාබු දෙකකට වඩා කනට දාන්න බෑ..ඊට අමතරව හිල් විද විද කරාබු දාන්න බෑ...ඔච්චරම තමා නීති ටික
නීති නැතුව - එයාගෙ නිදහස වැදගත් විදියට භුක්ති විදින්න උපරිම නිදහස තියෙනවා...ජොබ් එකක් කරන්න ආස නම් කරන්න ඔෆිස් ෆන්ක්ෂන් යන්න කිසි ප්රශ්නයක් නෑ...කොල්ලො එක්ක කතා කරන එක මට ගැටලුවක් නෙවෙයි...නිදහස දෙන එක විශ්වාස කරන එක මගේ යුතුකම වැරදි වැඩක් කරන එක එයාගෙ බලුකම...කවදාවත් මම ෆූන් චෙක් කරලා නෑ චෙcක් කරන්නෙත් නෑ...ෆේස්බුක් කවදාවත් බලන්නෙ නෑ...කොල්ලො පස්සෙන් එන එක ගැන පැනි හලන එක ගැන මට කිසිම ප්රශ්නයක් නෑ...ඕනම දේකට නිදහස තියෙනවා අසීමිතව...තමන්ගෙ වැදගත්කම තියාගෙන මට ආදරේ නම් මං එක්ක ඉන්න ඕන...වෙන කෙනෙක් හොයාගෙන යන්න ඕන නම් ඒකටත් නිදහස තියී...හැබැයි මට කියලා යන්න ඕන...
වැදගත්ම දේ...
නිදහස අසීමිතව දුන්නට....කිසිම වැරැද්දකට සමාවක් නෑ.....![]()

කොලඹ ආපු මුල් දවස් වල මම වැඩට ගියේ ට්රේන් එකේ...ට්රේන් එකේ ෆිට් උන කෑල්ලක් හිටියා...මට තදටම වැදිලා හිටියේ ඒකිව..ඒකි මාර ගති ලස්සනයි ( මගේ හිතට දැනුන විදියට ) ඉතින් මම ඕකට ලයින් කර කර දවස් දෙක තුනක් ගියාම දවසක් හරියටම මූනට මූනම ට්රේන් එකේදි සෙට් වුනා...ගුඩ් මෝනින් එකෙන් පටන් ගත්ත එක නැවතුනේ කැමැත්ත අහලා...හැබැයි මේකි හා කිව්වෙත් නෑ බෑ කිව්වෙත් නෑ..කිව්ව එකම දේ අයියෝ පිස්සුද ට්රේන් එකේ දවස් දෙකක් දැකලා කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න කියලා ඒකි මාව නෝන්ඩි කරා...හැබැයි මේකි මට මැසේජ් කරනවා හරියට ලවර්ස් ලා වගේ කැවද බිව්වද අහනවා ඔහොම අහලා ඒකි කොච්චර ක්ලොස් උනාද කියනවා නම් ඒකිට මෙන්සස් හැදෙන්න්න එනකොට අමාරුකම් මට කියන්න මං එක්ක කතා කරකර ඉන්න තැනටම ආවා...මං හිතුවා මට කැමති තමා කියලා...
.
කොහොම හරි සෙනසුරාදා ඉරිදා වගේ මීට් වෙන්න කතා කරාට එන්නෙ නෑ...හේතු විදියට කිව්වෙ හැමදාම ට්රේන් එකේ උදේ හවස මීට් වෙන එකේ සෙනසුරාදා ඉරිදත් ඕනද කියලා...මාත් අහපු ගොන් කමට සද්ද නැතුව හිටියා....ඇත්තනේ කතාව...ඔහොම යනකොට කෝච්චි වල යන අය දන්නවා ඇති ඉතින් ඔටෝ ජැක් වදිනවා ඇගේ වදිනවා සීන් තියෙනවා නෙ....ඕක ඉතින් මටත් උනා මාත් ශේප් එකේ හිටියා ඒකිත් ශේප් එකේ හිටියා...එහෙම දවස් වලට රෑට් මැසේජ් කරන්නෙ කෝල් කරනකොට මාතෘකාව ඕක තමා...මාස තුනක් වගේ යනකොට මම නිකන් මතක් කරා අපේ සම්බන්දෙට දැන් මාස තුනක් විතර වෙනවා නේද කියලා...ඒකි කිව්වා සම්බන්දෙ කිව්වට යාලු වෙලා නෑ නෙ මම තාම හිතනවා නේ කියලා...මට පොඩ්ඩක් අප්සෙට් ගියා...මම ඇහුව එතකොට ට්රේන් එකේ මට තුරුලු වෙලා අවෙ මට අල්ලන්න දුන්නෙකියලා...එතකොට මේකි කිව්ව ට්රේන් වල ඔහොම තමා සෙනග දවසට ඔය කරදර කෙල්ලෙක් විදියට විදින්න වෙනවා ඉතින් ඔයා මගෙ හැමදේම කතා කරන යාලුව නිසා මම පාඩුවෙ හිටියා කියලා...
.
ඔහොම ටික දවසක් යනකොට මට දැනුනා එෆ් බී එකේ කොල්ලෙක් මේකි දාන දාන පෝස්ට් එකට ලයික් කරනව නිකන් ෆලොව් කරනවා වගේ...එතකොට අර පරන ලේ අවුට් එක ටයිම් ලයින් එන්නත් කලින්...මට නිකන් ලාවට සැකයක් ආව මම හදා ගත්තා එෆ් බි එකවුන්ට් එකක් හදාගෙන කෙල්ලව ඇඩ් කලා...චැට් කලේ නෑ...මම ලයික් කමන්ට් දැම්මා..දවසම් මගේ එකෙන් චැට් කරන ගමන් මම හදපු ෆේක් එකෙනුත් හායි දැම්මා....එතකොට මං එක්ක කතා කරන එක නවත්තලා අනිත් එකට චැට් කලා...මං ආයෙ තව එකක් හදා ගෙන දැන් ෆේක් දෙකෙන් චැට් කරනකොට ෆෙක් පලවෙනි එකෙන් කතා කරන කොට කත කලා දෙවනි එකෙන් කතා කරනකොට පලවෙනි එක නවත්තලා දෙවනි එකර රෙස්පොන්ස්ඩ් කලා....මට දැනුනා මේකි ප්ලේයර් කෙනෙක් කියලා....දැන් මට ඕන මේකි මොනාද කරන්නෙ කියලා බලන්න....මම ෆේක් නම්බර් වන් එකෙන් ඩබල් මීනින් ටෝක්ස් දෙනකොට ෆේක් නම්බර් 2 එකෙන් රොමෑන්ටික් ටෝක් දුන්නා..වැඩේ කියන්නෙ මේකි රෙස්පොන්ඩ් කරේ ෆේක් නම්බර් 1 එකට..මට යන්තම් පැහැදිලි උනා සීන් එක.....ඔහොම ඔහොම කාලයක් කරගෙන ගියා හැබැයි මේකි මන් එක්ක කතා කරන එක නැවැත්තුවෙ නෑ...ඔය අතරේ ෆෙක් එකෙ සෑහෙන දේවල් උනා...
කොහොම හරි දැන් මේකි 3 ටම ලව් ටෝක් දෙන්න ගත්තා....මම දවසක් කෝච්චියේදි ඇහුව ( ඇත්තටම මට මෙ වෙනකොට මේක ගැන කිසි හැඟීමක් නෑ ) මොකද හිතලා ඉවර නැද්ද තාම කියලා...ඔය වගේ වෙලාවට අර උඩ කිව්ව කතාවෙ වගේ බයිලා ගහ ගහ හිටියා.....ගෙවල් වල ප්රශ්න කිව්ව ආදරේ ගැන හිතන්න බෑ කිව්ව මේ වෙලාවෙ....ඔහොම ඉන්න ගමන් මම ෆේක් එකේන් කෙල්ලගෙන් කැමැත්ත ඇහුවා....කෙල්ල කිව්ව දකින්නෙවත් නැතුව කටහඩ වත් අහන්නෙ නැතුව කොහොමද කැමති වෙන්නෙ කියලා බයිලාවක් ගැහුවා...මම ඊට පහු වෙනිදම සිම් එකක් ගෙනාවා අලුතින් අරගෙන මේකිට එස් එම් එස් විතරක් ගැහුවා..කතා කරන කොට මම මගේ රූමට දුන්නා කතා කර කර ඉදපන් කියලා...කෙල්ල වැඩිය කතා කරන්නෙත් නෑ කොහොමත් අම්මා ඉන්නවා කිය කිය...ඔහොම යනකොට මම කිව්ව මගේ රූමට උබත් ෆේක් එකක් හදලා චැට් කරපන් කියලා...දැන් අපි දෙන්නම ෆේක් දෙකෙන් එකම බෝඩිමේ චැට් කරනවා...කොහොම හරි අරූ ටෝක් කරා කැමැත්ත අහන්න මේකි බෑ කියලා තිබ්බා....කොහොම හරි මට දැන් මේකිට පාඩමක් උගන්නන්න මගේ ෆේක් එකෙන් ලව් එක සැරටම ගෙනිච්ච...ගෙනියලා ඒකිගෙ බත් ඩේ දවසෙ ඒකිව හම්බ වෙන්න දාගත්තා....මම ඊට කලින් මගේ රියල් එකෙන් බර්ත් ඩේ එක සෙලිබ්රේට් කරන්න වෙනම හමු වෙන්න ප්ලෑනක් ගහලා තිබ්බෙ...මට මේකි පොරොන්දු වෙලා අන්තිමේ බෑ කිව්වා...අම්මලා එක්ක පන්සල් යනවා එදාට කිව...හැබැයි තාමත් ෆේක් එකට කැමති..
.
ඔහොම දවස උදා වෙලා මම මල් පොකුරකුත් අරන් එම් සී එකට ගියා පොකුරක් නෙවෙයි පොඩි එකක්...ගිහින් ගත්තා කෝල් එකක් දැන් දෙකෙන් එකක් ඕකේ නෙ...කෙල්ලට කටහඩින් මාව අදුරගන්න බැරි උනා...මම එතනම තිබ්බ පඩියක් උඩින් මල් එක තියලා මම කිව්ව මම ඉන්නෙ එතන එතනට එන්න කියලා මම එහෙමම ගෙදර ආවා....ඇවිත් මගේ නියම නම්බර් එකෙන් කෝල් එකක් ගත්තා අරන් විස්තර කතා කරලා වෙනද වගේ හිටියා...පස්සෙ මට තිත්තම උනා...මගේ බෝඩිමේ එකා මාව දැනුවත්වම සීන් එක කරන් ගිහින් අනන්තයට ගියා...එච්චර දෙයක් වෙලත් ට්රේන් එකේ මං ලඟින් ආව ගියා...දවසක් එක්තරා විශේශ තැනකදි මම ඇහුව මල් එක ලස්සනයිද කියලා...එක පාරටම ඔලුවට ආවෙ නෑ පස්සෙ මතක් කරලා දුන්නා සීන් එක...මම කිව්වා ඒ ආවෙත් මමම තමා කියලා.....මුකුත් කිව්වෙ නෑ ඇයි එහෙම කරේ කිව්වම කිව්ව ඔයා එක්ක මන් යාලු නෑ නේ මං ඔයාට කැමැත්තක් විතරයි තිබ්බෙ ඔයාට එහෙම අහන්න අයිතියක් නෑ නෙ කියලා කිව්වා....තව නොකියපු සැහෙන්න දේවල් උනා...ඒකිට අසීමිත ආශාවක් තිබ්බා එකකින් පිරිමැහෙන්න බැරි...හොයන් යනකොට හේතුව ඕක..

මන් නම් නීති දාගෙන හිර කරන ඉන්නේ නැහැ.. මන් කියන දේවල් මේවයි..
01. කැමති ඕනෙම ඇදුමක් අදින්න ,හැබැයි ගැලපෙන තැනට විතරක්..
( ටොප්ලස් ගියත් කමක් නැහැ ටොප්ලස් බීච් එහෙක.. )
02. සමාජයේ කොට නිහාල් වගේ මිනිස්සු ඉන්නවා.. උන්ගෙන් පරිස්සම් වෙන්න..
03. ඇඟට එනවා වගේ දැනෙන මිනිස්සු එක්ක භාජනේට යන්න එපා..
04. මොකක් හරි ප්රශ්නයක් තියෙනවනම් මුළින්ම කියන්න.. වැඩේ
දික්ගස්සෙනකම් ඉන්න එපා.
05. හැකි සෑම විටම බ්රාලස් ඉන්න.. මොකද මන් ආසයි ඒකට..![]()