එතකොට එයලා කෑමති මොන වගෙ පෙම්වතුන්ටද???? ලස්සන ලස්සන හින්දි චිත්රපට වල ඉන්න පෙම්වතුන්ටද????මෙ ලොකෙ ඉන්න හෑම කෙනාම වගෙ උදෙ නෑගිට්ට වෙලෙ ඉදලා ආපහු රෑට නිදියන්න යනකම් ම කරන්නෙ රගපෑමක්...තමන්ගෙ නියම චරිතය..තමන්ගෙ හෑගිම්..තමන්ගෙ සිතුවිලි ඔක්කොම තමන් විසින් යටපත් කරගෙන සමාජයට ගෑලපෙන විදිහට රගපාන එක තමා හෑම කෙනාම කරන්නෙ...ඔක තමා යතාර්තය..එහෙම හෑගිම් එලියට දාන අය තමා ඔය අසහන කාරයො කියල පාරෙ යන ගෑනියෙක්ටවත් ඉන්න දෙන්නෙ නෑති වෑඩ කරන්නෙ...නමුත් මොලෙ පාවිච්චි කරලා හෑගිම් යටපත් කරගෙන රගපාන කෙනා සමාජයෙ හොදින් වෑජබෙනවා,,,
තිත්ත ඇත්ත

