පෙම්වතියන් අකමැති පෙම්වතුන් වර්ග

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
එතකොට එයලා කෑමති මොන වගෙ පෙම්වතුන්ටද???? ලස්සන ලස්සන හින්දි චිත්‍රපට වල ඉන්න පෙම්වතුන්ටද????මෙ ලොකෙ ඉන්න හෑම කෙනාම වගෙ උදෙ නෑගිට්ට වෙලෙ ඉදලා ආපහු රෑට නිදියන්න යනකම් ම කරන්නෙ රගපෑමක්...තමන්ගෙ නියම චරිතය..තමන්ගෙ හෑගිම්..තමන්ගෙ සිතුවිලි ඔක්කොම තමන් විසින් යටපත් කරගෙන සමාජයට ගෑලපෙන විදිහට රගපාන එක තමා හෑම කෙනාම කරන්නෙ...ඔක තමා යතාර්තය..එහෙම හෑගිම් එලියට දාන අය තමා ඔය අසහන කාරයො කියල පාරෙ යන ගෑනියෙක්ටවත් ඉන්න දෙන්නෙ නෑති වෑඩ කරන්නෙ...නමුත් මොලෙ පාවිච්චි කරලා හෑගිම් යටපත් කරගෙන රගපාන කෙනා සමාජයෙ හොදින් වෑජබෙනවා,,,

තිත්ත ඇත්ත :P
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    itin bn etakota eka group ekak wat hoda na ne :lol:
    kawruhari modayek liyapu ekak....
    salli tiyenawanam gaanu etana :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Gaaniyek liyapu mano wikaarayakne. ee gaanige redda :P Badagoosthare rakaganna anunge kunu liyana unne :P Wadakata athi deyaknun kamak na. Dan gaanu oya tika koleka print karala aran gihin eka eka kollawa classify korai mu mehemai kiyala. Pissu bahubootha. Sure ekata oya gaani meloo rahak nathi lonthapoos gaaniyek wenna athi melo ekek balanne nathi :lol:
     
    Last edited: