පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා කරගත් දේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හෝමාගම ප්‍රදේශයේ කුලී නිවසකදී උපාධිධාරී තරුණියක් ඇයගේ උපාධිධාරී පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කර තිබේ.

    අනතුරුව ඔහු ද වේදනානාශක පෙති වර්ගයක් පානයකර සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේදී රෝහල්ගත කර ඇති බව පොලීසිය පැවසීය.

    අදාළ පුද්ගලයාව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබුණේ ඊයේ (07) පස්වරුවේය.

    එහිදී ඔහුගේ කමිසයේ තිබූ ලේ පැල්ලමක් පිළිබඳ සැක සිතූ පොලීසිය ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්නකර තිබුණි.

    ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා තිබුණේ ඔහු තම පෙම්වතියව ඝාතනය කළ බවය.

    ඒ අනුව, හෝමාගම උසාවිය පාරේ, පළමු පටුමගේ කුලී නිවසක තිබූ ගෙලෙහි කැපුම් තුවාල සහිත 31 හැවිරිදි තරුණියකගේ මෘත දේහය පොලීසිය විසින් සොයාගනු ලැබීය.

    ඝාතනයට ලක්වූ තරුණිය, සැකකරු සහ ඔහුගේ මව සමග ඊයේ සවස 6 ට පමණ අදාළ කුලී කාමරයට පැමිණ ඇති අතර ,මව පමණක් රාත්‍රී 7 ට පමණ යළි එම නිවසින් පිටව ගොස් තිබුණි.

    ඉන්පසුව මෙම ඝාතනය සිදුවී ඇති අතර සුළු ආරවුලක් මත ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.

    ඝාතනයට ලක්වී ඇත්තේ අවිස්සාවේල්ල, ගැටහැත්ත, අමුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලිපිකාරිනියක ලෙස සේවය කළ අචිනි තුෂාරා විජේතුංග නමැති 31 හැවිරිදි උපාධිධාරිනියකි.

    ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරුද කෘෂිකර්ම අමාත්‍යාංශයේම රැකියාවේ නිරත උපාධිධාරියෙකි.

    සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සංවර්ධන හැත්ත නේද
    මලාට පාඩුවක් නෑ රටට

    ammooo atta ban
    kisi wadak na okun
    shit
    kisima deyak ahuwata danne na karanne na gon harak
    okun danne papisi mahannay mal wikunannay
    gode hatta
    වැඩක් නෑ බන්
    පුක තියාන පුටුවට පුටුව රත් කරනවා පැය 8ක්
    ගෙන කෑම එක කනවා
    පච ටිකක් හලනවා
    රෙද්ද හදාගෙන 4.15 ඇගිල්ල ගහන්න දුවනවා
    අපත ජීවිත
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    apoo kata hakara gaanu innawa malama waathayak un marenne nathuwa beerenne apee iwaseeme gunayata
    eekalaama hithanne baye innawa kiyala
    denda hithenawa pukata payin wisikwela vatenna
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    apoo kata hakara gaanu innawa malama waathayak un marenne nathuwa beerenne apee iwaseeme gunayata
    eekalaama hithanne baye innawa kiyala
    denda hithenawa pukata payin wisikwela vatenna

    ube geni genada kiyanne
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    1699435825105.png

    1699435853107.png


    4KveVjk.png

    උඹට කොහෙන්ද ආයිබෝං ඔය තරම් ඝාතන සිද්ධි වාර් ථා වෙන්නෙ...
    පොලෝසියෙද වැඩ කරන්නෙ...
    බැලුවොත් ඝාතනයක්... නැත්නම් ස්ත්‍රී දූෂණයක්....
     

    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    සංවර්ධන හැත්ත නේද
    මලාට පාඩුවක් නෑ රටට
    මන් හිතන්නේ 100000ක් විතර saved

    නිවන් සුව

    agri faculty walin eliyata ena unda me?
    nattan art da?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    agri faculty walin eliyata ena unda me?
    nattan art da?
    මොන ඇග්‍රිද බන්
    මේ ගොත කළමනාකරණ සහකාර හැත්ත
    ART අපත ඩිග්‍රි

    රටට වැඩක් නැති යක්කු
    අමාරුවෙන් ගේන ඩොලර් ටිකට කෙලලා දාන භාණ්ඩාගාරෙ හිස් කරන බේසිකයෝ
    පිනට කාලා, පිනට ඉගෙන ගෙන, පිනට රස්සා කරලා, පිනට පඩි අරගෙන මෙහෙමවත් යන එක ලොකු දෙයක්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    View attachment 218590
    View attachment 218591

    4KveVjk.png

    උඹට කොහෙන්ද ආයිබෝං ඔය තරම් ඝාතන සිද්ධි වාර් ථා වෙන්නෙ...
    පොලෝසියෙද වැඩ කරන්නෙ...
    බැලුවොත් ඝාතනයක්... නැත්නම් ස්ත්‍රී දූෂණයක්....

    office eke innaddi thiyana news paper serama balanawa ban. ewain copy karala danne.