වලස්මුල්ල වත්තේහේන්ගොඩ ප්‍රදේශයේදී පෙම්වතිය බලහත්කාරයෙන් පැහැරගන යාමට තැත් කළ පෙම්වතෙකු ගල් කටස් වර්ගයේ ගිනි අවි දෙකක්,පිහි දෙකක් හා වෙඩි බෙහෙත් සමග වලස්මුල්ල පොලිසිය විසින් අද අලුයම අත් අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය යාපිටකන්ද ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
අත්අඩංගුවට පත් තරුණයා වලස්මුල්ල වත්තේහේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක සමග වසරක පමණ කාලයක් ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇත. පසුව තරුණිය මෙම ප්‍රේම සබඳතාවය නවත්වා තිබේ.එකවරම තරුණිය ප්‍රේම සබඳතාවය නැවැත්වීම හේතුවෙන් උරන වූ පෙම්වතා යකඩ බට ආධාරයෙන් සකස් කරන ලද ගල් කටස් ප්‍රමාණයේ ගිනි අවි දෙකක් , පිහිදෙකක් හා වෙඩි බෙහෙත් ප්‍රමාණයක්ද සමඟ වලස්මුල්ල පිහිටි තරුණියගේ නිවසට පැමිණ තරුණියව බියගන්වා පැහැරගෙන යාමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේදී තරුණිය හා නිවැසියන් විසින් මේ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර ඇත.ඒ අනුව වලස්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.
moda pakku

පැනල යන එකත් ඒකාලෙ පොඩ්ඩක් පොලිසිය පැත්තෙන් ලොකු අත්තකට දන්වලා කරපු නිසා ටිකක් හරි ගොඩගියෙ. ගෙදර උන් කෙලින්ම පැමිණිල්ල දාලා තිබ්බෙ සෙට් එකක් ඇවිත් ගෙදර හිටි සීයා තල්ලු කරලා ආයුද පෙන්නල අරන් ගියා කියල. ඇත්තටම උනේ මම ඇල්ටා නවත්තගෙන ඉද්දි ගෑණි ලැප් එකයි, පොත් ටිකයි අරන් ඇවිල්ල නැග්ග එක. බැඳලා ටුවර් ගිහින් ඔක්කොම කරලා එද්දි ගෙවල් වලට පොලිසියෙනුත් ඇවිත් 