පෙම්වතිය පැහැරගෙන යාමට ආ පෙම්වතා ආයුධ සමග අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වලස්මුල්ල වත්තේහේන්ගොඩ ප්‍රදේශයේදී පෙම්වතිය බලහත්කාරයෙන් පැහැරගන යාමට තැත් කළ පෙම්වතෙකු ගල් කටස් වර්ගයේ ගිනි අවි දෙකක්,පිහි දෙකක් හා වෙඩි බෙහෙත් සමග වලස්මුල්ල පොලිසිය විසින් අද අලුයම අත් අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය යාපිටකන්ද ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

    අත්අඩංගුවට පත් තරුණයා වලස්මුල්ල වත්තේහේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක සමග වසරක පමණ කාලයක් ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇත. පසුව තරුණිය මෙම ප්‍රේම සබඳතාවය නවත්වා තිබේ.එකවරම තරුණිය ප්‍රේම සබඳතාවය නැවැත්වීම හේතුවෙන් උරන වූ පෙම්වතා යකඩ බට ආධාරයෙන් සකස් කරන ලද ගල් කටස් ප්‍රමාණයේ ගිනි අවි දෙකක් , පිහිදෙකක් හා වෙඩි බෙහෙත් ප්‍රමාණයක්ද සමඟ වලස්මුල්ල පිහිටි තරුණියගේ නිවසට පැමිණ තරුණියව බියගන්වා පැහැරගෙන යාමට උත්සාහ කර තිබේ.

    එම අවස්ථාවේදී තරුණිය හා නිවැසියන් විසින් මේ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර ඇත.ඒ අනුව වලස්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

    moda pakku
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    උසාවියේ පැහැදිලි සාක්ෂි එක්ක ඔප්පු වෙලාද ?

    ගෙදරින් කෙල්ලව බලෙන් තියේගෙන , මූ ගෙදර උන් බය කරලා කෙල්ල අරං යන්න ආව වෙන්නත් පුළුවන් කෙල්ලම කියල ,

    ඒත් ඔහොම case එකක් police ගියාම කෙල්ල එක්කෝ කතා කරන්නේ නැහැ , නැත් නම් ගෙදර අයගේ පැත්ත ගණන්ව අරූ ඇතුලේ .

    ඔහොම කෙල්ල එක්ක කැමැත්තෙන් පැනල ගිහින් , කොල්ල පැහැර ගත්ත බලෙන් එක්කන් ගියා කියපු case ලක්ෂ ගානක් වෙලා ඇති අන්තිමේ අවුරුදු 60ට ලංකාවේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    කොහොමත් සල්ලි කාරයෙක් ගේ දුවක්.... පොලිසියේ ලොක්කට කියන්න ඇති බඩු දාලා ගන්න කියලා.

    බයිසිකල් සීට් එකේ බටේ වුණත් ලෑල්ල කට ගහපුවාම ගල් කටස් තමයි. ගල් කටස් වලට specification තියෙනවා කියලද? 😂
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    උසාවියේ පැහැදිලි සාක්ෂි එක්ක ඔප්පු වෙලාද ?

    ගෙදරින් කෙල්ලව බලෙන් තියේගෙන , මූ ගෙදර උන් බය කරලා කෙල්ල අරං යන්න ආව වෙන්නත් පුළුවන් කෙල්ලම කියල ,

    ඒත් ඔහොම case එකක් police ගියාම කෙල්ල එක්කෝ කතා කරන්නේ නැහැ , නැත් නම් ගෙදර අයගේ පැත්ත ගණන්ව අරූ ඇතුලේ .

    ඔහොම කෙල්ල එක්ක කැමැත්තෙන් පැනල ගිහින් , කොල්ල පැහැර ගත්ත බලෙන් එක්කන් ගියා කියපු case ලක්ෂ ගානක් වෙලා ඇති අන්තිමේ අවුරුදු 60ට ලංකාවේ
    මේක නම් මටත් උනා :D පැනල යන එකත් ඒකාලෙ පොඩ්ඩක් පොලිසිය පැත්තෙන් ලොකු අත්තකට දන්වලා කරපු නිසා ටිකක් හරි ගොඩගියෙ. ගෙදර උන් කෙලින්ම පැමිණිල්ල දාලා තිබ්බෙ සෙට් එකක් ඇවිත් ගෙදර හිටි සීයා තල්ලු කරලා ආයුද පෙන්නල අරන් ගියා කියල. ඇත්තටම උනේ මම ඇල්ටා නවත්තගෙන ඉද්දි ගෑණි ලැප් එකයි, පොත් ටිකයි අරන් ඇවිල්ල නැග්ග එක. බැඳලා ටුවර් ගිහින් ඔක්කොම කරලා එද්දි ගෙවල් වලට පොලිසියෙනුත් ඇවිත් :D මං පැහැරගෙන ගිහිපු අය හොයාගෙන. අරුන්ට ඉතින් බර වියදම් පොලිසියෙ උන්ට සලකලා. පව්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy

    පැනලා ගිය ගමන් උබලා දෙන්නගෙ ජොබ් වලට කෙල උනෙ ඇයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    පැනලා ගිය ගමන් උබලා දෙන්නගෙ ජොබ් වලට කෙල උනෙ ඇයි
    ඒක නම් කෝ-ඉන්සිඩන්ට් කේස් එකක් බං, පැනල ගිය දවසෙ නෙමේ බැන්දෙ දවස් 6ක් විතර පස්සෙ. අර මගුලෙ නම් ප්‍රසිද්ද කිරිල්ලයි අරක මේක හදාගන්නයි, කූල් ඕෆ් වෙන්නයි. කොහොමත් ගෑණි මාත් එක්ක ආවෙ ගෙදරත් එක්ක මලට මිසක් බරක් පතලක් ඇතුව නෙමෙයි.

    ඒ කාලෙ අපි වැඩ කලේ ලංකාවෙන් පිට ඒත් ලංකාවට සම්බන්ද පුද්ගලික අධ්‍යාපන ආයතනේක.කාපි නිවාඩු ආව අතර ඒක රජයට සම්බන්ධ හොරු ටිකක් හයි ජැක් කරල තිබ්බ, පරණ ස්ටාෆ් එකේ තෝරගත් පිරිසකට ආයෙ රස්සාවල් නොදෙන්න තීරණයක් අරන් අපි බැන්ද දවසෙ තමයි ටර්මිනේට් කලේ. (ලේබර් ලෝ ගැන අහන්න එපා. ඒක කරපු උන් ඒවා දන්න උන් නෙමෙයි, අමු හරක්) පස්සෙ හෙචයියො දාලා වැඩේ කරගන්න බැ කියල තේරුනාම පරණ ස්ටාෆ් එක ආයෙ ගත්තා. ඔක්කොම ඉවර වෙද්දි කෝටි 40 ක ෆන්ඩ් එකකට වෙච්ච දෙයක් නෑ :D
     
    • Sad
    Reactions: windows_ubuntu

    ubla denna ekama place eke weda kraladaset une???
    Anthimata e wage company ekakma demma denna ekathu welaa. 😊
    Elamakiri couple ekakne balan giyama
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    ubla denna ekama place eke weda kraladaset une???
    Anthimata e wage company ekakma demma denna ekathu welaa. 😊
    Elamakiri couple ekakne balan giyama
    ඔව් පොර ලෙක්චරර්/ටීචර් ඇකඩමික් ස්ටාෆ් එකෙන් බාලම එකී, මම ඇඩ්මින් ටීම් එකේ (IT), නන් ඇකඩමික් එකේ බාලම එකා. සෙට් උනෙත් ඒකිගෙ ක්ලාස් එකක ළමයෙක් මගේ මූණ දාලා වයිබර් එකවුන්ට් එකක් හදලා ගෑණිගෙන් මම අහනවා වගේ යාළුවෙන්න අහපු පාර. මම මෙහෙම එකක් ස්ටාෆ් එකේ ඉන්නව කියල දන්නෙත් ඒකි මැනේජ්මන්ට් එක කම්ප්ලේන් කරලා විනය පරීක්ශනේ ආවාම මට දවස් දෙකක් වැඩ තහනමකුත් සෙට් උනා ඉන්කවරිය එනකම්. ඒකට සමාව ඉල්ලන්න කතා කරපු එක තමයි දුර දිග ගියෙ. මං ඒකාලෙ පස්සෙං ගියෙ නම් සංගීත ටීචර් අක්ක කෙනෙක් එක්ක, වැඩ ඉවර වෙලා ෆිල්ම් හෝල් එකකට ගිහින් කුක්කු පොඩ්ඩක් මිරිකන තැනට වැඩේ හරියාගෙන එනකොටම තමයි මේ කොහෙවත් යන ඉන්කවයරිය පත්තු උනේ, අරකි අපි අවුරුදු 2කට පස්සෙ අස් වෙලා යද්දිත් මූණවත් බැලුවෙ නෑ.

    කරපුවා නම් ඒ ඒ වෙලාවට බේරෙන්න ගහපුවා 100ක් වරදිනකොට එකක් දෙකක් හරිගියා, උදා මුලින්ම කම්පැනිය දැම්මෙ මට ජොබ් එකේ ඉන්න ගමන් ගෑණිට ට්‍රීට්මන්ට් කරන්න වීසා එක තියාගන්න. වන් තින්ග් ලෙඩ් ටු අනදර් අපි දැන් ළමයගෙ සර්වන්ට්ස්ලා වෙලා ඉන්නවා
     
    Anna e fake account eka hadapu ekaata mal thiyala wedapan. Wifegema upparawettiyakda danne nee 🤔
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    Anna e fake account eka hadapu ekaata mal thiyala wedapan. Wifegema upparawettiyakda danne nee 🤔
    මතක් කරන්න එපා හිපාටුවා. අර සංගීත අක්කා එක්ක තිබ්බ සහෝදර ප්‍රේමෙට කෙලියා. අපරාද්‍ර් නිදහස් තැනකට ගිහින් කතා කරන්න දිනේකුත් දාගෙන හිටියෙ කුක්කු මිරිකුවට පස්සෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    අපොයි ඔව්. ඌට පන්ති තහනමක් ආවා. එච්චරයි
    උබලා දෙන්නගෙ ආදර අන්දරය ත්‍රෙඩ් එකක් දාපන්කො කොටස් වශයෙන්. ඇනොනිමස් වෙන්ඩ ඕනි තැන් ඒ විදිහට තියලා. මරු හැබයි දැම්මොත්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    වලස්මුල්ල වත්තේහේන්ගොඩ ප්‍රදේශයේදී පෙම්වතිය බලහත්කාරයෙන් පැහැරගන යාමට තැත් කළ පෙම්වතෙකු ගල් කටස් වර්ගයේ ගිනි අවි දෙකක්,පිහි දෙකක් හා වෙඩි බෙහෙත් සමග වලස්මුල්ල පොලිසිය විසින් අද අලුයම අත් අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය යාපිටකන්ද ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

    අත්අඩංගුවට පත් තරුණයා වලස්මුල්ල වත්තේහේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක සමග වසරක පමණ කාලයක් ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇත. පසුව තරුණිය මෙම ප්‍රේම සබඳතාවය නවත්වා තිබේ.එකවරම තරුණිය ප්‍රේම සබඳතාවය නැවැත්වීම හේතුවෙන් උරන වූ පෙම්වතා යකඩ බට ආධාරයෙන් සකස් කරන ලද ගල් කටස් ප්‍රමාණයේ ගිනි අවි දෙකක් , පිහිදෙකක් හා වෙඩි බෙහෙත් ප්‍රමාණයක්ද සමඟ වලස්මුල්ල පිහිටි තරුණියගේ නිවසට පැමිණ තරුණියව බියගන්වා පැහැරගෙන යාමට උත්සාහ කර තිබේ.

    එම අවස්ථාවේදී තරුණිය හා නිවැසියන් විසින් මේ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කර ඇත.ඒ අනුව වලස්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

    moda pakku

    විදෙස් පුවත් :lol:
     
    • Haha
    Reactions: SLK_sri