පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    අර පරණ කාලෙ වගේ පරවියෙකුගෙ කකුලෙ කෙල්ලට කියන්න ඕන දේවල් කියල ලියුමක් ගැට ගහල යවපන්.කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද හිකි හිකි

    කෙලින්ම ගිහින් හම්බුනා නම් නරකද කවදහරි නැන්ද අම්මල හම්බවෙනත් එපැයි ඉතින් කලින්ම ඒක කරගත්තම නරකද පහු පහු වෙනකොට කොහු කොහු වෙනවලු නෙ

    පිස්සුද පුස්පෙ එහෙම බෑනේ තාම බාලවයස්කාරියක්නෙ
    මාව බාලාපරාධ වලට අහු වෙලා අන්තිමට වරෙන්තු නැතුවම
    ඇතුලට යන්න වෙන්නෙ

    අනික මාත් තාම පොඩි එකානෙ
    ;)
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~

    බැ බන් පරෙය්යො බෙටි දානව
    එවා ලියුමේ ගෑ උනොත් කෙල්ල ලියුම කියවන එකක් නෑ

    :lol::lol:

    යකෝ ආදරය වෙනුවෙන් උඹේ කෙල්ලට ඕකවත් කරන්න බැරිද.....:growl: පරයියාගේ පස්සට ඇබයක් ගහලා යවපන් එහෙනම්......:rofl:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    පිස්සුද පුස්පෙ එහෙම බෑනේ තාම බාලවයස්කාරියක්නෙ
    මාව බාලාපරාධ වලට අහු වෙලා අන්තිමට වරෙන්තු නැතුවම
    ඇතුලට යන්න වෙන්නෙ

    මට පේන විදිහට මේවා අපිත් ගස්යන වැඩ.......:baffled:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    :lol::lol:

    යකෝ ආදරය වෙනුවෙන් උඹේ කෙල්ලට ඕකවත් කරන්න බැරිද.....:growl: පරයියාගේ පස්සට ඇබයක් ගහලා යවපන් එහෙනම්......:rofl:

    පරෙයියා කැමති වෙයිද දන්නෙ නෑ
    ඇඩ්‍රස් එක ඕනේද බන් පරෙයියට??
    මම ඒක දන්නෙත් නෑ බන් තාම
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    :lol::lol:

    යකෝ ආදරය වෙනුවෙන් උඹේ කෙල්ලට ඕකවත් කරන්න බැරිද.....:growl: පරයියාගේ පස්සට ඇබයක් ගහලා යවපන් එහෙනම්......:rofl:
    එක හරියන්නෙ නැහ බන් .. පරවි අපරාද .. :no::no:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සුලගෙ පාවි ඇවෙත යාවි... :love: කියලා තමා කියන්න තියෙන්නෙ

    අපමණ සිතුවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නේ
    කොහොම පටන් ගෙන මොනව ලියන්නද මට නැහැ වැටහෙන්නේ
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    පරෙයියා කැමති වෙයිද දන්නෙ නෑ
    ඇඩ්‍රස් එක ඕනේද බන් පරෙයියට??
    මම ඒක දන්නෙත් නෑ බන් තාම

    කැමති වෙයි හැබැයි පොඩ්ඩක් එක්ස්පීරියන්ස් තියෙන එකෙක් හොයාගන්න වෙනවා.....:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සුද පුස්පෙ එහෙම බෑනේ තාම බාලවයස්කාරියක්නෙ
    මාව බාලාපරාධ වලට අහු වෙලා අන්තිමට වරෙන්තු නැතුවම
    ඇතුලට යන්න වෙන්නෙ

    අනික මාත් තාම පොඩි එකානෙ
    ;)

    අපොයි යකෝ කලින් කියන්න තිබ්බනේ
    හික්ස් වයස කීයක් වගෙද කෙලට
    උඹ නම් 32ක් ද කොහෙද වෙන නාකියෙක් නෙ
    කවුද කියල තියෙනෙ සුළගේ පාවී කියල එහෙමවත් කරන්න තමයි ඉතින් වෙන්නෙ
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් භාවන කරල හිත දියුණු කරගනින් එතකොට කෙලින්ම කෙල්ලගෙ හිතට පණිවිඩ දෙන්න පුලුවන් වෙයි......හැබැයි එතකොට උඹට මේ ලොකේ අනිත්යය තේරිල මහන වෙන්න හිතෙයිද දන්නේ නෑ..............
     
    • Like
    Reactions: BLACK CREEK

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    එක හරියන්නෙ නැහ බන් .. පරවි අපරාද .. :no::no:

    එහෙනම් මචන් අර කොටින්ට තිබ්බේ පියාබන ට්‍රැක්ටර්....ඒවගේ එකකින් ගිහිල්ලා ජම්ප් එකක දාන්න වෙනවා.....:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol:

    යකෝ ආදරය වෙනුවෙන් උඹේ කෙල්ලට ඕකවත් කරන්න බැරිද.....:growl: පරයියාගේ පස්සට ඇබයක් ගහලා යවපන් එහෙනම්......:rofl:

    ඒකනෙ බන් ආදරය වෙනුවෙන් සියල්ල කැපකරපු උන් ඉන්න එකේ මේ කෙල්ල කවුද දන්නෙ නෑ
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    අපොයි යකෝ කලින් කියන්න තිබ්බනේ
    හික්ස් වයස කීයක් වගෙද කෙලට
    උඹ නම් 32ක් ද කොහෙද වෙන නාකියෙක් නෙ
    කවුද කියල තියෙනෙ සුළගේ පාවී කියල එහෙමවත් කරන්න තමයි ඉතින් වෙන්නෙ

    :shocked::shocked::shocked::shocked:

    යකෝ හෙණ ගහන කතා කියන්නෙපා
    ඕකෙන් බාගෙට පොඩ්ඩයි වැඩි
    මගෙ වයසෙමයි බන්
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඒකනෙ බන් ආදරය වෙනුවෙන් සියල්ල කැපකරපු උන් ඉන්න එකේ මේ කෙල්ල කවුද දන්නෙ නෑ

    මම නම් හිතන්නේ මූට හෙල්ප් කරන්නැතුව, අර කාන්තා හා ළමා මොනාද එක් තියෙන්නේ ඒකට කෝල් එකක් දෙන්න ඕනේ.......:angry:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    එහෙනම් මචන් අර කොටින්ට තිබ්බේ පියාබන ට්‍රැක්ටර්....ඒවගේ එකකින් ගිහිල්ලා ජම්ප් එකක දාන්න වෙනවා.....:rolleyes:

    :baffled::baffled::baffled:
    කුරුම්බැට්ටි??