අර පරණ කාලෙ වගේ පරවියෙකුගෙ කකුලෙ කෙල්ලට කියන්න ඕන දේවල් කියල ලියුමක් ගැට ගහල යවපන්.කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද හිකි හිකි
කෙලින්ම ගිහින් හම්බුනා නම් නරකද කවදහරි නැන්ද අම්මල හම්බවෙනත් එපැයි ඉතින් කලින්ම ඒක කරගත්තම නරකද පහු පහු වෙනකොට කොහු කොහු වෙනවලු නෙ
පිස්සුද පුස්පෙ එහෙම බෑනේ තාම බාලවයස්කාරියක්නෙ
මාව බාලාපරාධ වලට අහු වෙලා අන්තිමට වරෙන්තු නැතුවම
ඇතුලට යන්න වෙන්නෙ
අනික මාත් තාම පොඩි එකානෙ


පරයියාගේ පස්සට ඇබයක් ගහලා යවපන් එහෙනම්......

කියලා තමා කියන්න තියෙන්නෙ





