මම උඹට පොඩි මන්තරයක් කියල දෙන්නම් උඹ අඹ මිටක් අරං ඒකට 108 වාරයක් මතුරලා කෙල්ලගෙ ගේ වටේ ඉහපං.... ගෙදර බල්ලගෙ ඉදල ඔක්කොටම නින්ද යනව..... එලිවෙනකම් මොනව කලත් ඇහැරෙන්නෙ නෑ කෙල්ල එක් ඇති තරම් කතා කරපං........... ඕකේ
එහෙනම් මචන් අර කොටින්ට තිබ්බේ පියාබන ට්‍රැක්ටර්....ඒවගේ එකකින් ගිහිල්ලා ජම්ප් එකක දාන්න වෙනවා.....![]()

Mission Impossible Part 4 - නැන්දම්මගෙ ගෙට පැනිම 

මචන් භාවන කරල හිත දියුණු කරගනින් එතකොට කෙලින්ම කෙල්ලගෙ හිතට පණිවිඩ දෙන්න පුලුවන් වෙයි......හැබැයි එතකොට උඹට මේ ලොකේ අනිත්‍යය තේරිල මහන වෙන්න හිතෙයිද දන්නේ නෑ..............
හික්z එහෙනම් අෆිට මේකට මැදිහත් වීමේ හැකියාව අඩුවීමේ ප්‍රතිශතයක් දක්වනවා
යකෝ හෙණ ගහන කතා කියන්නෙපා
ඕකෙන් බාගෙට පොඩ්ඩයි වැඩි
මගෙ වයසෙමයි බන්
මම උඹට පොඩි මන්තරයක් කියල දෙන්නම් උඹ අඹ මිටක් අරං ඒකට 108 වාරයක් මතුරලා කෙල්ලගෙ ගේ වටේ ඉහපං.... ගෙදර බල්ලගෙ ඉදල ඔක්කොටම නින්ද යනව..... එලිවෙනකම් මොනව කලත් ඇහැරෙන්නෙ නෑ කෙල්ල එක් ඇති තරම් කතා කරපං........... ඕකේ
මම උඹට පොඩි මන්තරයක් කියල දෙන්නම් උඹ අඹ මිටක් අරං ඒකට 108 වාරයක් මතුරලා කෙල්ලගෙ ගේ වටේ ඉහපං.... ගෙදර බල්ලගෙ ඉදල ඔක්කොටම නින්ද යනව..... එලිවෙනකම් මොනව කලත් ඇහැරෙන්නෙ නෑ කෙල්ල එක් ඇති තරම් කතා කරපං........... ඕකේ
පරවියා කිව්වොත් .උබෙ කොල්ලා මට පරවි අපරාද කරා කියලා .. එහම වුනොත් ඔක්කොම ඉවරයි ..එහෙම කරොත් පරවිය මුගෙ ලියුම එඩිට් කරල දෙයි මුගෙ කෙල්ලට ඉලවුවයි වෙන්නෙ

මම උඹට පොඩි මන්තරයක් කියල දෙන්නම් උඹ අඹ මිටක් අරං ඒකට 108 වාරයක් මතුරලා කෙල්ලගෙ ගේ වටේ ඉහපං.... ගෙදර බල්ලගෙ ඉදල ඔක්කොටම නින්ද යනව..... එලිවෙනකම් මොනව කලත් ඇහැරෙන්නෙ නෑ කෙල්ල එක් ඇති තරම් කතා කරපං........... ඕකේ

හික්z එහෙනම් අෆිට මේකට මැදිහත් වීමේ හැකියාව අඩුවීමේ ප්‍රතිශතයක් දක්වනවා
කිමද මෙයින් අෆිව ගස් බැදීම් වලට ලක්වීමේ ප්‍රතිශතය වැඩි වීමේ ප්‍රවණතාවක් දක්ණට ලැබෙනවා

යකෝ කෙල්ලටත් එතකොට නින්ද යනවනේ වෙදෝ.......![]()
ඇහැරවන්න තව එකක් තියෙන ඒක කියල මූන අත ගාපුවහම ඇහැරෙනවයකෝ කෙල්ලටත් එතකොට නින්ද යනවනේ වෙදෝ.......![]()
Mission Impossible Part 4 - නැන්දම්මගෙ ගෙට පැනිම
![]()

na ban eke safe list ekak thiyenawalu.kellawa ekata add karama hariහුටා ඔව්නෙ ...
අනේ මුගේ මොලේ
අපෝ මාර යාලුවො