පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම උඹට පොඩි මන්තරයක් කියල දෙන්නම් උඹ අඹ මිටක් අරං ඒකට 108 වාරයක් මතුරලා කෙල්ලගෙ ගේ වටේ ඉහපං.... ගෙදර බල්ලගෙ ඉදල ඔක්කොටම නින්ද යනව..... එලිවෙනකම් මොනව කලත් ඇ‍හැරෙන්නෙ නෑ කෙල්ල එක් ඇති තරම් කතා කරපං........... ඕකේ
     
    • Like
    Reactions: BLACK CREEK

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එහෙනම් මචන් අර කොටින්ට තිබ්බේ පියාබන ට්‍රැක්ටර්....ඒවගේ එකකින් ගිහිල්ලා ජම්ප් එකක දාන්න වෙනවා.....:rolleyes:
    :lol::lol: Mission Impossible Part 4 - නැන්දම්මගෙ ගෙට පැනිම :baffled::baffled::lol:
     
    • Like
    Reactions: BLACK CREEK

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මචන් භාවන කරල හිත දියුණු කරගනින් එතකොට කෙලින්ම කෙල්ලගෙ හිතට පණිවිඩ දෙන්න පුලුවන් වෙයි......හැබැයි එතකොට උඹට මේ ලොකේ අනිත්යය තේරිල මහන වෙන්න හිතෙයිද දන්නේ නෑ..............

    මන් ඕක කරල බැලුව බන්
    ඒ උනට යන්නෙ සිග්නල් මාරු වෙලානෙ
    මන් කාලද ඇහුවම ඒකි කියනවා නෑව කියල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked::shocked::shocked:

    යකෝ හෙණ ගහන කතා කියන්නෙපා
    ඕකෙන් බාගෙට පොඩ්ඩයි වැඩි
    මගෙ වයසෙමයි බන්
    හික්z එහෙනම් අෆිට මේකට මැදිහත් වීමේ හැකියාව අඩුවීමේ ප්‍රතිශතයක් දක්වනවා
    කිමද මෙයින් අෆිව ගස් බැදීම් වලට ලක්වීමේ ප්‍රතිශතය වැඩි වීමේ ප්‍රවණතාවක් දක්ණට ලැබෙනවා
     
    • Like
    Reactions: BLACK CREEK

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මම උඹට පොඩි මන්තරයක් කියල දෙන්නම් උඹ අඹ මිටක් අරං ඒකට 108 වාරයක් මතුරලා කෙල්ලගෙ ගේ වටේ ඉහපං.... ගෙදර බල්ලගෙ ඉදල ඔක්කොටම නින්ද යනව..... එලිවෙනකම් මොනව කලත් ඇ‍හැරෙන්නෙ නෑ කෙල්ල එක් ඇති තරම් කතා කරපං........... ඕකේ

    එල එල කෝ මට මන්තරේ PM කරහන්
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    images

    images
     
    • Like
    Reactions: BLACK CREEK

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම උඹට පොඩි මන්තරයක් කියල දෙන්නම් උඹ අඹ මිටක් අරං ඒකට 108 වාරයක් මතුරලා කෙල්ලගෙ ගේ වටේ ඉහපං.... ගෙදර බල්ලගෙ ඉදල ඔක්කොටම නින්ද යනව..... එලිවෙනකම් මොනව කලත් ඇ‍හැරෙන්නෙ නෑ කෙල්ල එක් ඇති තරම් කතා කරපං........... ඕකේ

    ගේ ළගට යන්න බෑලු බන් සීන් ලු ඉතින් කොහොමද මූ ඕක කරන්නෙ

    නැන්ද අම්ම අඹ කවයි මූට
    මූ කියන විදියට
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එහෙම කරොත් පරවිය මුගෙ ලියුම එඩිට් කරල දෙයි මුගෙ කෙල්ලට ඉලවුවයි වෙන්නෙ
    පරවියා කිව්වොත් .උබෙ කොල්ලා මට පරවි අපරාද කරා කියලා .. එහම වුනොත් ඔක්කොම ඉවරයි .. :lol::lol::lol:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මම උඹට පොඩි මන්තරයක් කියල දෙන්නම් උඹ අඹ මිටක් අරං ඒකට 108 වාරයක් මතුරලා කෙල්ලගෙ ගේ වටේ ඉහපං.... ගෙදර බල්ලගෙ ඉදල ඔක්කොටම නින්ද යනව..... එලිවෙනකම් මොනව කලත් ඇ‍හැරෙන්නෙ නෑ කෙල්ල එක් ඇති තරම් කතා කරපං........... ඕකේ

    යකෝ කෙල්ලටත් එතකොට නින්ද යනවනේ වෙදෝ.......:angry::angry:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හික්z එහෙනම් අෆිට මේකට මැදිහත් වීමේ හැකියාව අඩුවීමේ ප්‍රතිශතයක් දක්වනවා
    කිමද මෙයින් අෆිව ගස් බැදීම් වලට ලක්වීමේ ප්‍රතිශතය වැඩි වීමේ ප්‍රවණතාවක් දක්ණට ලැබෙනවා

    :(
    අපෝ මාර යාලුවො
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    :lol::lol: Mission Impossible Part 4 - නැන්දම්මගෙ ගෙට පැනිම :baffled::baffled::lol:

    ලොල්.......:lol:

    තව එකක්...මූ ශ්‍රෙක් කෙල්ල ෆියෝනා...නැන්දම්මා තමයි මකරා....බූරුවෙක් එක්කන් ගිහිල්ලා මකරට සෙට් කළානම් හරි.......:rofl:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් අත්දුටුයි ප්‍රත්යක්ශයි උඹ රාජපක්ෂ කරනය වෙයන්....අනිවා මිඩියා ටික අරන් ගිහින් මහින්ද මාමා ලග අඩපන් උඹට ඒ කෙල්ලම ඕනෙ කියල අනිවා මීඩීයා කරයො එක්කම ගිහින් මහින්ද් මාමා උඹට වැඩේ කරල දෙයි....හැබැයි එදා ඉදන් උඹට මහින්ද මාමගෙ දෑත ශක්තිමත් කරන්න වෙනව................