පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ලොල්.......:lol:

    තව එකක්...මූ ශ්‍රෙක් කෙල්ල ෆියෝනා...නැන්දම්මා තමයි මකරා....බූරුවෙක් එක්කන් ගිහිල්ලා මකරට සෙට් කළානම් හරි.......:rofl:


    එල එල එහෙනම් උඹ වරෙන් මාත් එක්ක
    බූරුවට :rofl::rofl::rofl:
     

    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    ගෙට්ටුව ගාවට ගිහින් letters ගල් කැලි වල ඔතල වත්තට විසි කරපන්:rolleyes::rolleyes::rolleyes:


    මට ඔහොම උනොත් මම එහෙම කරනව
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ලොල්.......:lol:

    තව එකක්...මූ ශ්‍රෙක් කෙල්ල ෆියෝනා...නැන්දම්මා තමයි මකරා....බූරුවෙක් එක්කන් ගිහිල්ලා මකරට සෙට් කළානම් හරි.......:rofl:
    :lol::lol: හරියන්නෙ නහැ ... කෙල්ල බලන්න ගිහිල්ල නැන්දම්මට සෙට් කරන එක හැරි නැහැනෙ බන් :lol::lol:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Weradi Ekekge Face Eka Athagewama Mokada Wenne Ban :lol::lol:Nenda Ammage Ehema

    හි හි
    ඒක මට නම් එපා උඹ දි..... ගෙ ගෙදරට ඕක කලොත්
    ඒ වෙලාවට නැන්දම්මගෙ මූණ අත ගාල බලහන්කො
    (ජෝක් ආහ්හ්)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    එල එල එහෙනම් උඹ වරෙන් මාත් එක්ක
    බූරුවට :rofl::rofl::rofl:

    :baffled::baffled: ඒකනේ කියන්නේ උබලට අයිඩාස්දෙන්න ගියාම අන්තිමට ඒවා කැරකිලා අපිටමයි එන්නේ.....:angry::angry::lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ටෙලපති ක්‍රමයෙන් මනසට පනිවිඩ යවන්න ක්‍රමයක් හොයාගන්න.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හි හි
    ඒක මට නම් එපා උඹ දි..... ගෙ ගෙදරට ඕක කලොත්
    ඒ වෙලාවට නැන්දම්මගෙ මූණ අත ගාල බලහන්කො
    (ජෝක් ආහ්හ්)

    LoL Di Ge Gedarata Yanna Ochchara Gemak Denna Ona Ne ID Eka Pennuwa Giya :lol::lol:Uba Yanawa Nam Thamai Seen Eka
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් අත්දුටුයි ප්‍රත්යක්ශයි උඹ රාජපක්ෂ කරනය වෙයන්....අනිවා මිඩියා ටික අරන් ගිහින් මහින්ද මාමා ලග අඩපන් උඹට ඒ කෙල්ලම ඕනෙ කියල අනිවා මීඩීයා කරයො එක්කම ගිහින් මහින්ද් මාමා උඹට වැඩේ කරල දෙයි....හැබැයි එදා ඉදන් උඹට මහින්ද මාමගෙ දෑත ශක්තිමත් කරන්න වෙනව................

    :rolleyes::rolleyes::rolleyes:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ගෙට්ටුව ගාවට ගිහින් letters ගල් කැලි වල ඔතල වත්තට විසි කරපන්:rolleyes::rolleyes::rolleyes:


    මට ඔහොම උනොත් මම එහෙම කරනව


    හා ... ඇයි බන් ගල් කෑලී වලම ඔතන්නෙ?
    ඕක සබන් කෑල්ලක වගේ එතුවනම් හරිනෙ