පෙම්වතිය වැඩිපුරම කැමති

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඕවා ඔක්කොම කරලත් මට පොල්ල තිබ්බා බන්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමෝටම පොදුවෙ ඔය දේවල් හරියන එකක් නෑ මං හිතන්නෙ. තමන් ආදරේ කරන කෙනා කොච්චර දුරට තේරුම් ගෙන තියනව ද කියන එකයි ඔතනදි අදාල වෙන්නෙ. එයාගෙ සිතුම් පැතුම් දැනගෙන තමන්ගෙ ම ක්‍රමයට එයාට අවංකව, තමන්ට හැකි උපරිමයෙන් ආදරය කරද්දි ඔය දේවල් නිතැතින්ම වෙයි.