පෙම්වතෙකු ඕනෑ වේ

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    සතුට සහ
    දුක දරන
    පෙම්වතකු ඕනෑය

    මග නොහැර
    මග කියන
    පෙම්වතකු ඕනෑය

    මා අසන
    මට ඇසෙන
    පෙම්වතකු ඕනෑය

    මා දකින
    මට පෙනෙන
    පෙම්වතකු ඕනෑය

    මා දැනෙන
    මට දැනෙන
    පෙම්වතකු ඕනෑය

    ගත නොවේ
    හිත සිඹින
    පෙම්වතකු ඕනෑය
    FB_IMG_1651243911969.jpg



    ✍ රෂ්නිකා ලියනගේ
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හිත සිඹින්නෙත්, ගත සිඹින්නෙත් එකම අරමුණකට නෙහ්?
    එකම process එකක step දෙකක්.
    හිත සිඹීම උසස් වෙන්නෙවත් ගත සිඹීම පහත් වෙන්නෙවත් නැහැ රෂ්නිකා... :dull:
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,087
    2,592
    113
    සතුට සහ
    දුක දරන
    පෙම්වතකු ඕනෑය

    මග නොහැර
    මග කියන
    පෙම්වතකු ඕනෑය

    මා අසන
    මට ඇසෙන
    පෙම්වතකු ඕනෑය

    මා දකින
    මට පෙනෙන
    පෙම්වතකු ඕනෑය

    මා දැනෙන
    මට දැනෙන
    පෙම්වතකු ඕනෑය

    ගත නොවේ
    හිත සිඹින
    පෙම්වතකු ඕනෑය
    View attachment 169193


    ✍ රෂ්නිකා ලියනගේ
    PM karanna.