පෙම් අමාරුව....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked:පෙම් අමාරුව.... :shocked:
    මේ ලෝකේ ඇති භයංකරම අමාරු වලින් එකකි.... මෙය පැනි අමාරුව, ලව් සික් , ආදර කැක්කුම, ප්රේම උන යන නම් වලින්ද හදුන්වයි..... ‍කක්කල් කැස්ස, ගලපටලය,ඇදුම,පීනස,නිකං කැස්ස,උන.කැලෑ උන.මී උන, ඩෙංගු ,කොළරාව, ක්ෂය රෝගය , පපුවෙ අමාරුව , දියවැඩියාව, අධික රුදිර පීඩනය, මැලේරියාව... යනාදී දහසකුත් එකක් රෝග මේ රෝගය තරම් භයානක නැත. මෙය වැ‍ළදෙන තැනැත්තාට ගෙවල් දොරවල් අමතක වේ.. පාරවල් අමතක වේ... කථා කිරීමට අකමැති වේ.. හෙන සික් ගතියක් පෙන්නුම් කරයි.. ( හැබැයි සමහර උන් මොනවා නැතත් වෙලාවට කන අතර කාලා ඉවර වෙලා යන තැන් වලටද වෙලාවටම යයි ) :yes::yes:;)සමහරුන්ට කෑම ගැනීම පවා අමතක වේ.... මත් පැන් තමාගේ හොදම මිතුරා වේ...:yes: මැරෙන්ට සිත් දේ.... :shocked:නමුත් වෙන කෙල්ලන් දිහා බලා ධෛර්්‍යය වඩවා ගෙන ජීවත් වේ..... :lol:මෙම රෝගය වැළදුන තැනැත්තේ එය තමාට වැළදී ඇති බව කිසි විටෙකත් විශ්වාස නොකරන අතර.... පිටස්තරයන් එසේ රෝගියාගේ මුහුනට පැවසීම ඉතා අනතුරු දායකය...:eek: ( උටම තේරෙනකං ඉන්ට ඉඩ අරින්නයි තියෙන්නේ ඕන්... ):yes: මෙම රෝගයට නිශ්චිත ඔෘශධයක් තවමත් සොයාගෙන නැතත්.... මනුෂ්‍යාගේ පරිණාම අවධියේ පටන් එක් කරගත් ඇත්දැකීම් හා දැනුම් සම්බාරයන් අනූව විමසා බලන කල්හි.... මෙයට විසදුම් කීපයක් ම ලබා දිය හැක......:cool::cool:

    1.රෝගියා සිතිවිල්ලෙහි පසුවන කාන්තාව සොයා දීම.....

    2.රෝගියා අස්වැසීමට තැත් කිරීම ( බොහොම ප්රවේසමෙන් හොදේ ? :yes: )
    උදා.. ඕවා මොනවද මචං මුහුදේ ඉන්නේ එක මාළුවද...
    ඒ කෙල්ලත් කෙල්ලෙක්ද බං... අමතක කරල දාමු..
    ලොක්කා බ්ලැක් ලේබල් එකක් තියෙනවා හවසට සෙට් වෙමු.... ඔක්කොම අමතක කරලා ගහමු.....

    ‍3.රෝගියා තවමත් දෙමාපියන්ගේ ඇසුරෙහි සිටින පොඩි එකෙක් නම්.. ( ලාබාල) තොට මොන ඉලව්ද හු*** කියා පරුෂ වචන භාවිතා කර නැවතත් උ ව පෙර සිටි තත්වයට පත් කිරීම ..


    සැලකිය යුතුයි.... කතෘගේ ( ඒ කියන්නේ මගේ) අවවාදය ... ඔය උඩින් තියෙන එව්වා එකක් වත් නොකර තෝ ඕන හු*** ක් කරගනිං කියා පොඩ්ඩක් ඈතට වී බලා සිටින්න....
    ( පොඩ්ඩක් ඈතට වී බලා සිටිය යුත්තේ මූ මැරෙන්න එහෙම ගියොත් අල්ල ගන්ටයි හොදේ.. ;)



    මෙය ලියන්නා කව්දැයි වටහා ගැනීම ඔබට අපහසු නොවනු ඇත.. එහෙත් මාගේ ආත්ම ගව්රවය ගැන හිතලා -- රෙප් දීමෙන් වලකිනු ඇතැයි මා අපේක්ෂා කරමි.... ++ එව්වා නං අව්ලක් නෑ හොදේ.....


    මගෙ චූටී මගෙ චූටී ඉදලා වැඩක් නෑ කියලා.....
    සුදු නෝනී සුදු නෝනී මට ඔබ හිමි නෑ කියලා...
    ස්වීට් හාර්ට් අපි දෙන්නා ගගට පැනලා මැරෙමු කියලා...
    දෙන්නම යලි හැරිලා එතේ ගගේ වතුර සිසිල් කියලා....


    ඔයා මගේ ඔයා මගේ ඔයාවමයි මට ඕනේ......
    එදත් මගේ අදත් මගේ හෙටත් මගේ ඔබ ඕනේ....
    නැතත් ස‍තේ අතේ පුතේ ඔයාවමයි මට ඕනේ....
    බැනල ගියත් වහ කෑවත් ඔයාවමයි මට ඕනේ.....

    රෑ ජාමේ එළි වෙනකං පාක් වලයි ඇවිදින්නේ........
    ඩිරෙක්ටර්ට වඩා හොදින් පිචර් ගැනයි අපි දන්නේ.....
    එහේ මෙහේ කොහේ ගියත් පර්ස් එකයි හිස් වෙන්නේ.....
    හිදුන ගමන් කෙල්ල යතේ කොල්ලයි වල්මත් වෙන්නේ....

    ආද‍රයෙන් ඔයා මගේ පණ දෙන්නම් මං එනවා......
    කව්රු මොනවා මට කිව්වත් ඔයාව මට හිමිවෙනවා.....
    සල්ලි නැතත් මං ඔයාව පැලකට හරි ගෙනියනවා....
    අනේ ඩලා අද මට බෑ සොරි එහෙනං මම යනවා.....

    කෙල්ලෝ යනවා කොටට ඇදන් පාර දිගේ හතර වටේ.....
    කොහේ ගියත් බැල්ම වැටේ කොල්ලන්ටත් මාර කටේ....
    ‍සල්ලි මිටිය හිදිලා යද්දි ‍පෙනුනත් හැඩ බූට් හොටේ....
    කවදාවත් වෙනස් නොවේ අවංක උන් වලේ වැටේ.....

     
    Last edited:

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    3.රෝගියා තවමත් දෙමාපියන්ගේ ඇසුරෙහි සිටින පොඩි එකෙක් නම්.. ( ලාබාල) තොට මොන ඉලව්ද හු*** කියා පරුෂ වචන භාවිතා කර නැවතත් උ ව පෙ සිටි තත්වයට පත් කිරීම ..

    සැලකිය යුතුයි.... කතෘගේ ( ඒ කියන්නේ මගේ) අවවාදය ... ඔය උඩින් තියෙන එව්වා එකක් වත් නොකර තෝ ඕන හු*** ක් කරගනිං කියා පොඩ්ඩක් ඈතට වී බලා සිටින්න....
    ( පොඩ්ඩක් ඈතට වී බලා සිටිය යුත්තේ මූ මැරෙන්න එහෙම ගියොත් අල්ල ගන්ටයි හොදේ..

    ඇඩෙනවා ඕයි
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    තෝ ඕන හු*** ක් කරගනිං කියා පොඩ්ඩක් ඈතට වී බලා සිටින්න....
    ( පොඩ්ඩක් ඈතට වී බලා සිටිය යුත්තේ මූ මැරෙන්න එහෙම ගියොත් අල්ල ගන්ටයි හොදේ.. ;)




    :yes::yes::yes::yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    thanks machan
    3.gif


    patta ban.. :lol::lol::lol::lol:

    thanks ban..
    3.gif



    thanks machan..
    3.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    machan la meka elakiri money making site 1k monthly $50 withara hoyanna puluwan......:cool::cool::cool:
    mee link 1ka use karanna habai kadda tikak ona.......:):):):)

    http://tinyurl.com/6hcsq7a


    10 month yanakota $ 500 kata eha paththe ee kiyanne Rs 50,000 nikan inadala hoyanna puluwan.
    samahara welawata 10 months yanakota $ 2000 hoyanna puluwan welawaluth thiyenawa.ee kiyanne Rs 200,000 k hithaganna puluwanda?
    adama try karapalla.......

    :yes::yes::yes:

    dan online salli hoyana ekai me thread ekai kohomada ban match wenne ??? ammapa me danne neti nisa ahanne... :confused::confused::confused::confused::dull: