පෙම් කවක් ලියනවා මම ආයේ...
පෙම් කවක් ලියනවා මම ආයේ
මල් ගහක් ගහක් ගානේ
ඔබ ටිකක් නතර වි බෑලුවොතින්
හමුවේවී හිත මාගේ
අතු අගට මල් පලන්දා
මග බලනවාදෝ මන්දා
දිගු මාවතේ සුවඳක් වෙලා
ඔබ ඈත එන හින්දා
බඹරුන් කෑකුලින් විමසු
රහසකි කිසිවෙකු නොඈසු
මං කවක් ලියා නෑත නමකි ලියු
ඒ ඔබේ නම මා සෑනසු
හඩ: කිත්සිරි ජයසේකර
පද: ස්වර්ණ ගුණවර්ධන
නද: එච්. එම්. ජයවර්ධන
පෙම් කවක් ලියනවා මම ආයේ
මල් ගහක් ගහක් ගානේ
ඔබ ටිකක් නතර වි බෑලුවොතින්
හමුවේවී හිත මාගේ
අතු අගට මල් පලන්දා
මග බලනවාදෝ මන්දා
දිගු මාවතේ සුවඳක් වෙලා
ඔබ ඈත එන හින්දා
බඹරුන් කෑකුලින් විමසු
රහසකි කිසිවෙකු නොඈසු
මං කවක් ලියා නෑත නමකි ලියු
ඒ ඔබේ නම මා සෑනසු
හඩ: කිත්සිරි ජයසේකර
පද: ස්වර්ණ ගුණවර්ධන
නද: එච්. එම්. ජයවර්ධන
වෙලා තියෙන වෙලාවට ගිහින් බලන්න...