පෙම් කවක්......

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කිත්සිරි ජයසේකර-පෙම් කවක්

    පෙම් කවක් ලියනවා මම ආයේ
    මල් ගහක් ගහක් ගානේ
    ඔබ ටිකක් නතර වී බැලුවෝතින්
    හමුවේවි සිත මාගේ//


    අතු අගට මල් පළන්ඳා
    මඟ බලනවදෝ මන්දා
    මාවතේ සුවඳක් වෙලා
    ඔබ ඈත එන හින්දා//


    බඹරුන් කැකුලින් විමසූ
    රහසක් කිසිවෙක් නොඇසූ
    මා කවක් ලියා නැති නමකි ලියූ
    ඒ ඔබේ හඬ මා සැනසූ


    ගායනය : කිත්සිරි ජයසේකර