පෙම් කුරුල්ලෝ

nidahasa

Active member
  • Nov 24, 2007
    122
    69
    28
    ...ලියා පුංචි ලියුම් කෑලි අතේ උණ්ඩි කරාවි,
    අකුරු මෙහෙම ලියාලා තියේවි:
    "ළඳේ එන්න
    ළඟින් ඉන්න
    ප්‍රියේ දෙන්න
    ඔබේ දෑත
    අපේ ආල හැගුම්
    මත්වෙලා..."
     
    • Like
    Reactions: kinkon