පෙම් කෙරූ තරම්...................

ppkgamage

Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    පෙම් කෙරූ තරම්...................

    ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැතිතරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මං ආදරෙ බව මෙතරම් වැටහුනේ ඔබ වෙන්වී ගිය දා
    ඔය නෙතු හැඩවූ තරම් ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහෙ තිබුනාදෝ මේතරම් ආදරේ
    මේතරම් ආදරේ

    රැයපුරා ඉකිගසා රතට හැරී දෙනුවන් හොරා
    මල්සිනා මැවෙනා ගිලන්වේ හද පාරලා
    ආයෙත් ඔබ මට හිමිවේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම් සුබපතලා ඈතටවෙන්නම්

    තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
    දිවිතුරා විඳවමි අහිමිකරන් මගෙ ආදරේ
    ආයෙත් ඔබ මට හිමිවේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම් සුබපතලා ඈතට වෙන්නම්

    ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැතිතරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මං ආදරෙ බව මෙතරම් වැටහුනේ ඔබ වෙන්වී ගිය දා
    ඔය නෙතු හැඩවූ තරම් ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහෙ තිබුනාදෝ මේතරම් ආදරේ
    මේතරම් ආදරේ....................
     
    • Like
    Reactions: agresha

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    sSa_sadeyes.gif
    :love::(
     
    Last edited:

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    ලෝකෙ ලස්සනම දේ මතකයන්....

    ඒ මතකයන්ට පුලුවන්

    අපිව ඇති කරන්නත්,

    අපිව නැතිකරන්නත්,

    අපිව සතුටින් තියන්නත්,

    අඩවන්නත්,

    එත් ඒ මතකයන්

    ගොඩක් ලස්සනයි, සුන්දරයි...............
     
    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    කීව ගීතය නෑසුනාවද ආදරෙන් මම කීවාවේ
    සීත මුව මත දෑත තැබුවට ඈට උනුසුම් නෑ කීවේ

    මගෙ ආදරේ නෑ යලී
    සෝ සුසුම් මැද කිමිදිලා
    යලි යන්නෙ නෑ ඔබ නිසා
    නාමයෙන් මා ආදරේ

    නිල්ල පාමුල රෑක තුන් යම ඈත තරුනෙත් බොඳ වූයේ
    හීනයක උනුසුම් දැනෙනවිට ඈට ඉවසුම් නෑ වූයේ

    මගෙ ආදරේ නෑ යලී
    සෝ සුසුම් මැද කිමිදිලා
    යලි යන්නෙ නෑ ඔබ නිසා
    නාමයෙන් මා ආදරේ

    දෑත පැටලී ඈතටම ගිය නේක සිතුවම් විසිරීලා
    ආලයක ඉම බෝම සුන්දර කවක් ලෙස ඈ පෙන්වූයා
    දෑත පැටලී ඈතටම ගිය නේක සිතුවම් විසිරීලා
    ආලයක ඉම බෝම සුන්දර කවක් ලෙස ඈ පෙන්වූයා

    කීව ගීතය නෑසුනාවද ආදරෙන් මම කීවාවේ
    සීත මුව මත දෑත තැබුවට ඈට උනුසුම් නෑ කීවේ

    මගෙ ආදරේ නෑ යලී
    සෝ සුසුම් මැද කිමිදිලා
    යලි යන්නෙ නෑ ඔබ නිසා
    නාමයෙන් මා ආදරේ...............
     
    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැතිතරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මං ආදරෙ බව මෙතරම් වැටහුනේ ඔබ වෙන්වී ගිය දා
    ඔය නෙතු හැඩවූ තරම් ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහෙ තිබුනාදෝ මේතරම් ආදරේ
    මේතරම් ආදරේ

    රැයපුරා ඉකිගසා රතට හැරී දෙනුවන් හොරා
    මල්සිනා මැවෙනා ගිලන්වේ හද පාරලා
    ආයෙත් ඔබ මට හිමිවේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම් සුබපතලා ඈතටවෙන්නම්

    තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
    දිවිතුරා විඳවමි අහිමිකරන් මගෙ ආදරේ
    ආයෙත් ඔබ මට හිමිවේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්නම් සුබපතලා ඈතට වෙන්නම්

    ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැතිතරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මං ආදරෙ බව මෙතරම් වැටහුනේ ඔබ වෙන්වී ගිය දා
    ඔය නෙතු හැඩවූ තරම් ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහෙ තිබුනාදෝ මේතරම් ආදරේ
    මේතරම් ආදරේ....................

    mage fav sinduwak ;) :rofl:
    11.gif