ඔබ තරම්

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    [FONT=&quot]ඔබ තරම් බදු වැඩිකළ කිසිවෙක්[/FONT]

    [FONT=&quot]නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්[/FONT]


    [FONT=&quot]ඔබට දුන් ඡුන්දයෙ හිමිකරුවෙක්[/FONT]


    [FONT=&quot]නැති තරම් දැන් ලෝකයෙ කොහෙවත්[/FONT]


    [FONT=&quot]බඩු මිල වැඩි වූ තරම්[/FONT]


    [FONT=&quot]නීතිය බලූ වූ තරම්[/FONT]


    [FONT=&quot]අදහන්නත් බැහැ[/FONT]


    [FONT=&quot]කොහෙ හිටියාදැයි[/FONT]


    [FONT=&quot]මේ වගේ මහ රජෙක්..[/FONT]


    [FONT=&quot]මේ වගේ මහ රජෙක්...[/FONT]



    [FONT=&quot]අය්යලා...[/FONT]


    [FONT=&quot]මල්ලිලා...[/FONT]


    [FONT=&quot]රට පෙරටම ගෙන යන විකුම්[/FONT]


    [FONT=&quot]කොරවෙලා..[/FONT]


    [FONT=&quot]ඇඹරිලා...[/FONT]


    [FONT=&quot]දණ ගහගෙහන බැලූවා මැජික්[/FONT]


    [FONT=&quot]ආයෙත් ඔබ බලයට ඒනම්[/FONT]


    [FONT=&quot]බෝට්ටුවෙන් රට පැනගන්නම්[/FONT]


    [FONT=&quot]වෙනකෙකු යළි බලයට[/FONT]
    [FONT=&quot]එනක[/FONT][FONT=&quot]ම්[/FONT]


    [FONT=&quot]තව සැරයක් ඉවසා... ඉන්නම්...[/FONT]



    [FONT=&quot]චන්ද්‍රිකා..[/FONT]

    .
    [FONT=&quot]උඩ යවා...[/FONT]


    [FONT=&quot]ආතල් ගන්නා විට පුතුන්[/FONT]


    [FONT=&quot]වෙඩි තබා...[/FONT]


    [FONT=&quot]බිම හෙළා...[/FONT]


    [FONT=&quot]යුක්තිය ගැන දොඩනා පුතුන්[/FONT]


    [FONT=&quot]ආසියාවේ අසිරිය මෙය නම්[/FONT]


    [FONT=&quot]ඒ අසිරියේ මම මිය යන්නම්[/FONT]


    [FONT=&quot]වෙනකෙකු යළි බලයට[/FONT]
    [FONT=&quot]එනක[/FONT][FONT=&quot]ම්[/FONT]


    [FONT=&quot]තව සැරයක් ඉවසා... ඉන්නම්..........[/FONT]




    :P:P:P

    Source internet.......
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    P.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT="]වෙනකෙකු යළි බලයට[/FONT][/COLOR]
    [COLOR=#3333FF][FONT="]එනක[/FONT]
    [FONT="]ම්[/FONT][/COLOR][COLOR=#3333FF]
    [/COLOR][COLOR=#3333FF][FONT="]තව සැරයක් ඉවසා... ඉන්නම්...[/FONT]
    [FONT=&quot]

    [/FONT]
    ඉවසලා ඉඳලා බලපංකො.. කෙරයි තව එකෙක් ඇවිත්.. මොකා ආවත් ඔය ඉන්න එකා වගේම තමා.. අපේ රටේ දේශපාලුවො ඔක්කොම එකයි බං.. එක වල්ලෙ පොල්..[FONT=&quot]
    [/FONT]
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    [FONT=&quot][/FONT]
    [FONT="]ආයෙත් ඔබ බලයට ඒනම්[/FONT][/COLOR]
    [COLOR=#3333FF][FONT="]බෝට්ටුවෙන් රට පැනගන්නම්[/FONT]

    [FONT="]වෙනකෙකු යළි බලයට[/FONT][/COLOR][COLOR=#3333FF][FONT="] එනක[/FONT][FONT="]ම්[/FONT][/COLOR]
    [COLOR=#3333FF][FONT="]තව සැරයක් ඉවසා... ඉන්නම්...[/FONT]
    :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කො බං අර thread වල බැහැල comments දාන සර්වජන හිතයිශී මාමල ටික..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    [FONT=&quot]

    [/FONT]
    ඉවසලා ඉඳලා බලපංකො.. කෙරයි තව එකෙක් ඇවිත්.. මොකා ආවත් ඔය ඉන්න එකා වගේම තමා.. අපේ රටේ දේශපාලුවො ඔක්කොම එකයි බං.. එක වල්ලෙ පොල්..[FONT=&quot]
    [/FONT]
    :yes::yes: