පෙමීවතියට නොපැවසිය යුතු දෙවල් 5ක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙව්වා මහා පිස්සු බන්. අද කලේ කෙල්ලෝ විශ්වාස කරන්න බැරි ජාතියක්. ඔක්කොම නෙමේ හැබැයි බහුතරයක්. උන්ට ඕනේ දේ කොල්ලගෙන් හම්බුනේ නැත්තන් වෙන අතක් බලාගන්නවා. ඉස්සර වගේ බොක්කෙන් ලව් කරන උන් දැන් හොයාගන්න අමාරුයි.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    kellata one de epa de hoya ganna bari kenek kohomada love karanne..
    dan inna aya adre kiyanne mokada kiyala danne na.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Anthima prashnayanam esiya yuthuma deyak. Thavada ema pudgalayan kawda kiyana ekath denageneema vedagat. Neththam BENDATA PASSE apey hathurek ekka set vela thibba kiyala denagattot avul. Ooth rata vatey yayi kellata gahapu ewa kiyakiya.

    mehemayi ban..kawadawath kello owa kiyanne na..ewa kAtiin ena widihata ganna dana ganna ona..anika e kenata wada hoda hinnda ne yalu une