ලක්ශ 5ක් කසාගල Invest කරන්නද

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,230
    13,976
    113
    35
    Spain
    ඉස්සර ස්වර්ණමහල් උන් කිව්වා උන් ගෝල්ඩ් ගන්න නිසා සල්ලිවලට මොකවත් වෙන්නේ නැහැ කියල ෆිනෑන්ස් එකක් දැම්ම. උනුත් වැටුණු එකේ ඔය වගේ කොම්පැනි එකක සල්ලි දාන්න එපා. උඹ ඕකෙන් කෑවත් පාඩුවක් නැහැ කියල හිතෙන දවසක් එන්නත් බැරි නැහැ. ඉන්වෙස්ට් කරනවා නම් ස්ටොක්මාකට් එකට දාපන්.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මේවට සල්ලි දාන එවුන්ට "සල්ලි දාන එපා" කියන්න එපා
    උන් කොහොමත් දාල කෙලවගන්නවා

    ඔය වගෙ එවට සල්ලි කෙලවගත්තු උන්ගෙ example පෙනි පෙනී දාන එවුන් කෙලවගත්තට අවුලක් නෑ
     
    • Love
    Reactions: Shamal3001

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,303
    32,023
    113
    දැන් මුන් TV advertisement දාන්නෙ, "අපනයන ක්ෂේත්‍රයේ ආයෝජකයෙකු වන්න කියල"

    කොහොමද මුන් කැලේ මාරු කරන විදිය, ලොල්
     
    • Wow
    Reactions: Shamal3001

    Daws

    Well-known member
  • Nov 27, 2025
    347
    316
    63
    Colombo
    1785475722554.png
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,666
    2
    1,853
    113
    On a Cloud

    ලක්ශ 5ක් එපා 10ක් වගේ රවුම් ගානක්ම දැම්ම නම් හරි...
    කසාගල -----> ගසාකාල​

     
    • Haha
    Reactions: Shamal3001