ICICI කියල බැන්කුවකුත් තියෙනවද හිටන් අදමයි ඇහුවේනිකන් CIC පොහොර වගේ
ඇයි බන් ශාරුක් ඛාන් ගේ බැංකුව? මම ඔකුන්ගේ account එකක් open කරන්න ඇහුවා එක පාරක් සල්ලි ගෙන්න ගන්න වැඩකට. minimum Rs.10,000 ක් දාන්න ඕනේ කිව්වා account එක open කරන්න.

ICICI කියල බැන්කුවකුත් තියෙනවද හිටන් අදමයි ඇහුවේනිකන් CIC පොහොර වගේ

ඔවල එහෙම තමා. නතිනම් සර්විස් චාජ් එකක් එනවා. HSBC එකෙත් මිනිමම් ගාන 25000යි. ඒ ගනට වඩා අඩු උනොත් නොර්මල් සර්විස් අකවුන්ට් එකක මාසෙට 1500ක් කපනවා, ඇඩ්වාන්ස් එකෙක් නම් අඩුම ගාන ලක්ශ 5යි. ලක්ශ 5ට අඩු උනොත් 1500ක් කපනවා මාසෙට. ප්‍රිමියර් එකෙක් නම් ලක්ශ 75යි අවම, ඒ ගාන මේන්ටේන් නොකලොත් එකට කපනව මාසෙට 3000ක්.ඇයි බන් ශාරුක් ඛාන් ගේ බැංකුව? මම ඔකුන්ගේ account එකක් open කරන්න ඇහුවා එක පාරක් සල්ලි ගෙන්න ගන්න වැඩකට. minimum Rs.10,000 ක් දාන්න ඕනේ කිව්වා account එක open කරන්න.![]()
ඔවල එහෙම තමා. නතිනම් සර්විස් චාජ් එකක් එනවා. HSBC එකෙත් මිනිමම් ගාන 25000යි. ඒ ගනට වඩා අඩු උනොත් නොර්මල් සර්විස් අකවුන්ට් එකක මාසෙට 1500ක් කපනවා, ඇඩ්වාන්ස් එකෙක් නම් අඩුම ගාන ලක්ශ 5යි. ලක්ශ 5ට අඩු උනොත් 1500ක් කපනවා මාසෙට. ප්‍රිමියර් එකෙක් නම් ලක්ශ 75යි අවම, ඒ ගාන මේන්ටේන් නොකලොත් එකට කපනව මාසෙට 3000ක්.

බැන්කුවලින් හෙම්බත් වෙලා ඉන්නේ බන් ලොන්ම ගහලා.හම්මට උඹ විශ්ව කෝෂයක් නේ බන්.![]()
![]()


එහෙම බෑ ඇයි නුවරටත් එන්න කියපන්කො ඔය බැංකුවට මොකෝ අපි කලුද![]()


මේ වගේ දැන උගත් ජනාධිපති කෙනෙක් ඉන්න රටක ඉන්න ලැබීමත් වාසනාවක්. අලුත් දෙයක් දැනගත්තා.


කුපාඩි කතා කියලා කොලේ ඉරාගෙන ඇගේ හලාගන්න ලෑස්ති වෙන්න එපා හිටන්.Podi Silva - පොඩි සිල්වා;22688151 said:ඔය උබලට ටැක්ස් එකක් ගහන්න හොයලා තියෙන්නේ![]()