පෙරඩ් පුකේ අමාරැව

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ටවුන් හෝල් එකෙ දවල් ගියා කොල්ලො රේන්ජ්‍රෝවර් ඔටොබයොග්‍රැෆි1 වහලවල් උඩ බීඑම්, බෙන්ස් යායට.
    අඩි40 එම්ටි ටැංකි උඩ කොල්ලො
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ටවුන් හෝල් එකෙ දවල් ගියා කොල්ලො රේන්ජ්‍රෝවර් ඔටොබයොග්‍රැෆි1 වහලවල් උඩ බීඑම්, බෙන්ස් යායට.
    අඩි40 එම්ටි ටැංකි උඩ කොල්ලො

    මානසික ලෙඩ්ඩු :yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,193
    113
    Gotham City
    සුද්දා අපිට දීපු හොඳ වගෙම නරක දෙවලුත් තියෙනවා.
    මෙ එක නරක දෙයක් .බිග් මැච් පු* අමාරුව.
    ෆන් එකෙ ඉන්න කරන්න පුළුවන් තව දෙවල් තියෙනවා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ප්‍රබල යූ.එන්.පී. ඇමති ඥාති පුතුගේ ඩිෆෙන්ඩර් රථගාය

    #BigMatch #Nalanda Ajith P Perera අජිත් පී පෙරේරා
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ප්‍රබල යූ.එන්.පී. ඇමති ඥාති පුතුගේ ඩිෆෙන්ඩර් රථගාය

    #BigMatch #Nalanda Ajith P Perera අජිත් පී පෙරේරා

    ඉරාජ් ගොයියා ඒ වගේ ඒවට ටක්ගාල පෝස්ට් හදල දානව හැබැයි කෝමාරිකා ගැන කටක් හෙල්ලූවේ නෑ
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මනසින් උසස් උන් හදාගත්
    උසස් පාසල්වල
    උසස් වැදගත් මිනිසුන්ගේ
    මහත් උසස් මිනිස් පැටවු... :lol:

    මායාවේ වෙලී මායාව නිසාම විඳවන්නෝ... :dull:
    මිනිසා වැරැද්දක්...! විකෘතියක්...! :sorry:
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Ananada ekake ude kiuwa " ado api ekata parade yanne bung kiyala"

    dan menna yako kiyanawa " A Nalanda un bung api newe " :lol::lol: , yako mehama awasthawadi hathak ekka kohe goda gannada bung lankawa
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    පෙරඩ් පුකේ අමාරැව 03-01-2020 09:00 PM gode school valata giya godaya puka nodi gamata vela idapan



    අම්මගේ තාත්තගේ බූදලේද හරක් වගේ වාහන එලවන්න පාරේ පොන්ස්.තව මිනිස්සු පාරේ යනව