පෙරදිග හා අපරදිග විද්‍යාව

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා....

    පෙරදිග විද්‍යාව හා අපරදිග විද්‍යාවේ වෙනස මොකක්ද?

    පෙරදිග හා අපරදිග සියලු වෙනස් මොනවාද?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    විද්‍යාව යනු සත්‍යය හෝ දැනට සත්‍ය යයි පිළිගන්නා දෙයයි. එයට පෙරදිග හෝ අපරදිග කියා දිශාවක් නැත. පෙරදිග ජිවත් වන පුද්ගලයකු විසින් සොයාගත්තත් අපරදිග ජිවත්වන පුද්ගලයකු විසින් සොයාගත්තත් එය එකම දැනුම් සම්භාරයක කොටසකි
     
    • Like
    Reactions: amino

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    විද්‍යාව කියන්නේ කොහේ උනත් විද්‍යාව..

    ඔප්පු කරගන්න, ප්‍රයෝගිකව පෙන්නල දෙන්න පුලුවන් දේවල්, කියන කෙනාටවත් ඔප්පු කරගන්න බැරි, දේවල් කියලා නම් දෙකක් තියනව.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නිර්වචනය කරගන්න විදිහ අනුව තමා.

    සයන්ස් (ඇතුලු ඕනෑම ජනසම්මත ඉගැන්වීමක්) ශෙයාර්ඩ් ඔබ්සර්වේශන් එකක්. සයන්ස් කියන්නෙ ශෙයාර්ඩ් ඔපීනියන් එකක්. ප්‍රශ්නය තියෙන්නේ කොයිතරම් දුරට "ශෙයාර්ඩ්" වෙනවද කියන එක. කොයි කොයි අයටද "ශෙයාර්ඩ්" වෙන්නෙ කියන එක.

    Edited - clarification

    ඉහත ආකාරයට කියන්න හේතුව, "මොනවද පවතින්නෙ මොනවද පවතින්නෙ නැත්තේ" කියන ගැටලුවට සියලු සැක සංකා දුරුවෙන, ඒකාන්ත (මේවා ඒකාන්තව ඇත, මේවා ඒකාන්තව නැත යනාදීවිදිහට) පිලිතුරක් සපයගන්න නොහැකි කමයි.
     
    Last edited: