එතකොට කර්මය කියන්නේ මොකද්ද? මේවයින් වැරදි මොනවද? හරි මොනවද?
(1) සත්වයින් දිගටම නැවත ඉපදෙමින් සංසාරයේ ගමන් කරයි. එම ගමන කිසිසේත්ම ස්වාබවිකව නැවතීමක් නොමැත
(2) නැවත ඉපදීම නැතිවීමට නිවන් දැකීම අනිවාර්යවේ.
(3) නැවත ඉපදීමට හේතුව කර්මය නම් වේ. කර්මය පින් පව් මත තීරණය වන දෙයක්.
(4) මේ චක්‍රය නිසි ලෙස අවබෝදවිමෙන් සහ එය බිදහෙලිමෙන් නිර්වාණය ලැබේ. එය තර්කයෙන් ලබාගත නොහැක
ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන් කෝන දෙකක් තියෙනව...
අවබෝදත්වය තුල ඉදන්, ඒ කියන්නෙ අවුල් ටෙලෙස්කෝප් එකෙ අවුල අවුල විද්හට ද්කින අවබෝදය තුල, ඒ ඒ අව්වස්තාවල එක්ස්පිරියන්ස් එක කන්සිස්ට් වෙන යම්කිසි දර්මතාවල ක්‍රියාකාරිත්වයක් ඇරෙන්න එතනින් එහාට සත්වයෙක් වත්..නැවත ඉපදීමක් වත් කතාකරන්න බැරි වෙනව...
කෙටියෙන්ම කිව්වොත් ඔය ප්‍රශ්න ටිකත් පවතින්නෙ...අවුල් ටෙලෙස්කෝප් එකෙම අවුල සමගමයි, ඒ නිසා ඉන්හෙරිටෙන්ලි උත්තර ටිකත් ඒ අවුලෙන්ම තමයි ගොඩ නැගෙන්නෙ...ඒ අවුලෙන් පටන්ගෙන..අවුලෙන් එලියට හිහිල්ල, ඔය ප්‍රශ්නත්, පිලිතුරුත් දෙකම නැති වෙන අවබෝදයක් ගැන තමයි බුදුන් පෙන්නන්නෙ..
දැන් ඉතින් ඔය ටිකට උත්තර දුන්නෙ නැත්තම් අවුල් වගේ නම්, ඔය කෝන දෙකේම හරිබ්‍රිඩ් එකක් විදිහට දෙන්නම්.. (හැබයි කලින් කිව්ව වගේ වැඩක් නැ )
කලින් කිව්ව වගේ, සත්වයෙක් කියල (එක්ස්පිරියන්ස් එක පැත්තෙන්, බවුතිකව, එලිය පැත්තෙන් නෙවේ ) ගන්න වෙන්නෙ...එකිනෙකට ඇලලිලා කනෙක්ට් උන එක්ස්පිරියන් (සිත් / කොන්ශන්ස්නස්..සිතුවිල්, ඔය ඔක්කොම එකයි ) සීකුව්නෙස් එකක්...
since we talk about science, I will give an analogy using science
For ex, think this sequence as a sine wave. When there are no external sensory disturbances (no listening, seeing, .. thinking, ...) this sine wave is a pure sine wave with a fundamental frequency.
now, when you have a new experience (say seeing), this vibrates (disturbs). Seeing will not stop as just seeing, you will think. This thinking leaves the sine wave altered. i.e, the sine wave has the main fundamental frequency and then another overlapped frequency (not strong as the fundamental). If you Fourier transformed the whole wave, this added new frequency can be treated as karma.
After this you see, hear, etc., which will add more frequencies like before. Now, let’s say you see something, now you don’t have the pure sine anymore. now this new seeing can be conditioned by the previously added frequencies and condition the new seing experience. This is like vipaka… caused by added karma frequencies. here we talk everything in the experience domain
- Now, each cycle of this wave, or each experience, is like one life cycle (not the birth -> death). So, this continuation of these cycles can be called sansara/samsara. The added frequencies condition each new experience to propel it further and further.
- This propagation can only be stopped by stopping this conditioning.
- The frequencies added during each experience can condition future experiences in a good way (Pin) or bad way (Paw).
- Logic is thoughts, adding more frequencies to propel the sequence. So no use. One needs to follow sathipattana to see this process of mind at fundamental level to stop conditioning.