මගෙ අක්කගෙ දුවට පෙරපාසල් අධ්‍යපන පාඨමාලාවක් හදාරන්න බලනව ( English Medium ) මීගමුව, කුරුණෑගල වගේ දන්න තැනක් තියෙනව ද. විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.